2017 සම්මාන කාලය ආරම්භයත් සමග සුප්‍රකට හොලිවුඩ් තරු ටොම් හෑන්ක්ස් සහ නිකෝල් කිඩ්මන් "පාම් ස්ප්‍රින්ග්" ජාත්‍යන්තර සිනමා උලෙළේ ගෞරව සම්මානයට පාත්‍රවී ඇතැයි වාර්තා වනවා. පසුගිය සඳුදා දිනයේදී පැවති මෙම සම්මාන උලෙළේදී ඔස්කා සම්මානලාභී හෑන්ක්ස් "(Sully) සලී" සිනමාපටයේ ගුවන් කපිතාන් "චෙස්ලි සලෙන්බර්ග්" ගේ චරිතය වෙනුවෙන් "(Icon Award) අයිකන් අවෝඩ්" සම්මානයට හිමිකම් කීමට සමත් වූවා.
කිඩ්මන් ඉන්දියානු දරුවකු දරුකමට හදාගන්නා ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ චරිතයකට පණ පොවන අතර, ඇය රංගනයෙන් දායක වූ "(Lion) ලයන්" සිනමාපටයේ රංගනය වෙනුවෙන් "ඉන්ටර්නැෂනල් ස්ටාර්" සම්මානය හිමි වූවා. එසේම මෙම සම්මාන උලෙළේදී සුප්‍රකට හොලිවුඩ් නළු නිළියන් වන ඇන්ඩෘ ගාර්ෆීල්ඩ්, නටාලි පෝට්මන්, කැසී ඇෆ්ලෙක්, ඇමී ඇඩම්ස්, ඇනෙටි බෙනින්ග්, මාෂලා අලී, රයන් ගොස්ලින් ද සම්මානයට පාත්‍ර වූ බව වාර්තා වෙනවා.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ටොම් හෑන්ක්ස් සහ නිකෝල් කිඩ්මන් 'පාම් ස්ප්‍රින්ග්' ජාත්‍යන්තර සිනමා උලෙළේ සම්මානයට පාත්‍රවෙයි...