IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ටියුෂන් ගුරාගේ පාඩම වරදී

අනුරාධපුර පැත්තේ ටියුෂන් මධ්‍යස්ථානයක ගැහැණු වැසිකිළියට කැමරාවක් සවි කැර එහි සිදුවන දෑ ජංගම දුරකතනයෙන් බලමින් සිටි බව කියන අනුරාධපුර ටියුෂන් ගුරුවරයෙකු බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

 

 

 

 

 



අදහස් (0)

ටියුෂන් ගුරාගේ පාඩම වරදී

ටෘත් Sunday, 01 September 2013 10:18 PM

ගුරුවරයාගේ නම දාන්න. නියම ලංකා පුතාලා.......... (නි)

:       0       0

ප්‍රිය Sunday, 01 September 2013 11:12 PM

මේ වගේ මානසික ලෙඩ්ඩු හිරේ දාලා හරියන්නේ නැහැ, මොලයට බෙහෙතක් කරන්න. ලංකාව දැන් දුෂණයෙන් පිරුණු රටක් වෙලා, කාගේද කොතනද වරද දෙවියෝ දනී, තව ටික කලකින් ලංකාවක් නැහැ (නි)

:       0       0

දමිත් Sunday, 01 September 2013 01:57 PM

මේ වගේ ජරා වැඩ කරන්නේ මානසික ලෙඩ්ඩු. මුන් අංගොඩ නවත්ටලා බෙහෙත් කරන්න ඕන. (දී)

:       0       0

නන්ද Monday, 02 September 2013 04:17 AM

මෙන්න නියම ගුරු-හොරු. අපේ අම්මලත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දරුවන්ව යවන්නේ මෙහෙම ගුරුවරුන් ළඟට. වගකිවයුත්තන් ටියුෂන් ගුරුවරුන් ගැන, විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නිතිපතා සොයන්න බලන්න ඕනෑ. නැත්නම් ගුරුවරුත් දේශපාලකයන් ගානටම වැටෙනවා. (නි)

:       0       0

සරත් Sunday, 01 September 2013 02:09 PM

මානසික ආතතියට පත් වූ ගුරෙක් (දී)

:       0       0

දිසානායක Sunday, 01 September 2013 02:37 PM

අපේ රටේ මේ අහන්න ලැබෙන දේවල් හරි කනගාටුදායකයි. වර්තමානයේ තරගකාරී අධ්‍යාපන රටාවකට යොමු වී සිටින අපේ දරුවන් එක අතකින් හරි අවාසනාවන්තයි කියලා මට හැඟෙනවා .බාහිර ක්‍රියාකාරීත්වය අතින් යම් අන්ශු මාත්‍රයක්වත් ඉගෙන ගැනීමට ඔවුන්ට ඇති අවස්ථා අප කාගේ හෝ වරදින් නැති කර දමා තිබෙනවා .අනාගතයට අධ්‍යාපන රූකඩයන් පමණක් නිර්මාණය කිරීමේ මාවතකට පාසල් වල අධ්‍යාපන ක්‍රම වේදයන් නිර්මාණය කිරීම තුල රටේ ඉදිරි අනාගතය මොන අයුරින් සැකසේ දෝ යන සැකය මගේ සිතේ තිබෙනවා .එහි අයහපත් ප්‍රතිඵල අද සමහර ටියුෂන් කඩ තුළ මේ ආකාරයෙන් ඉස්මතුවී එන සැටි මානව පෙනෙන්නට තිබෙනවා .දරුවන් සහ දෙමාපියන් පවසන්නේ පාසලේ හරි හැටි අධ්‍යාපනයක් නොලැබෙන බවයි. එය එසේ නම් ඈත පළාත්වල දරුවන් බාහිර පන්ති වලට සහභාගි නොවී විශිෂ්ට සම්මාන ගන්නේ කෙසේද ? (ස)

:       0       0

නාලක Monday, 02 September 2013 07:06 AM

අම්පාරෙන් අනුරාධපුරේට උසස් පෙළ විද්‍යා විෂයක් උගන්වන්ට එන ටියුෂන් ගුරුවරයෙක් කියල ආරංචි.(අ)

:       0       0

රුපවති Sunday, 01 September 2013 02:57 PM

ලංකාවේ උගත් බුද්ධිමත් කියාගන්නා පිරිමින්ගේ හදියාවනම්..අන්තිමයි දැන් ...? (දී)

:       0       0

දිස්නා Sunday, 01 September 2013 03:02 PM

මෙවන් මිනිස්සුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

සෙනරත් Sunday, 01 September 2013 03:05 PM

මානාසික රෝගීන් (දී)

:       0       0

නන්දන Sunday, 01 September 2013 03:11 PM

ටියුෂන් එක මොකක්ද කියන්න බැරිද? (ස)

:       0       0

ධම්ම Sunday, 01 September 2013 03:13 PM

නව තාක්ෂණය අකටයුතු දේට භාවිතා කරන්නන්ට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. (දී)

:       0       0

අජිත් මාපා Sunday, 01 September 2013 03:24 PM

ගුරුවරයා කියන්නේ ලමෙයාගේ වැඩ ගැන අවදියෙන් එඉන්න ඕන එය හොයල බලන්න ඇති (දී)

:       0       0

මීර Sunday, 01 September 2013 04:59 PM

මෙය උගන්නන්නේ සන්නිවේදන මාධ්‍ය. ඉතින් ඕව සුළු දේවල්. (දී)

:       0       0

කුමුදු මේනකා Sunday, 01 September 2013 05:41 PM

ගුරා නම් යකාගේ ගුරෙක් . ගුරාගේ ගෙදර අම්ම හෝ සහෝදරියන් වෙසිකිලියට යන ඒවත් මේවගේ බෙලුවද දන්නේ නැහැ . පිස්සන් කොටුවට හෝ හිර ගෙදරට යවා අවුරුදු කිහිපයක් තැබිය යුතුය (දී)

:       0       0

අනුර Sunday, 01 September 2013 06:44 PM

මොලේ හොද නැද්ද කොහෙද (දී)

:       0       0

අසෝක Sunday, 01 September 2013 07:09 PM

අනේ මෙහෙම අයගේ නම ගම දාන්නකෝ. එතකොට අනිත් ළමයිනුත් තේරුම් ගනියි ගුරාගේ තරම. (දී)

:       0       0

චානක Sunday, 01 September 2013 07:13 PM

ගුරු වරු නොවෙයි ගුරු හොරු (දී)

:       0       0

චානක Sunday, 01 September 2013 07:13 PM

ගුරු වරු නොවෙයි ගුරු හොරු (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4528 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1643 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4580 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 419 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4254 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2417 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33958 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23960 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 474 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site