IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ටියුෂන් ගරුවරයා රිමාන්ඩ්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයක් පිට කළැයි සැකපිට ටියුෂන් ගුරුවරයකු හා තවත් අයකු කඩුවෙල මහේස්ත්‍රාත් ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (0)

ටියුෂන් ගරුවරයා රිමාන්ඩ්

රිස්වාන් සෞදි අරාබිය Saturday, 22 December 2012 05:36 PM

කෝච්චිය ගියාට පස්සේ ස්ටස්හමට ගියා වගේ කතාවක්. (නු)

:       0       0

නිමල් Saturday, 22 December 2012 05:57 PM

නැවත විභාගය තියන්න අවශ්‍ය මුදල නම් ඔය ගුරුන්නා‍න්සෙ‍්ගෙන් අය කර ගත යුතුමයි.(නු)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 22 December 2012 06:39 PM

මෙයා කොහොමද ප්‍රශ්ණ පත්‍රය පිට කරන්නේ.. මෙයාගෙ භාරයේද තිබුණෙ..?(නු)

:       0       0

ග්‍රේරෝ Saturday, 22 December 2012 06:47 PM

මොකද්ද මෙයා කරපු වරද ? මෙයා ළමයින්ට උදව්වක් කරලා තියෙන්නේ , මේ ප්‍රශ්න පත්තරී සල්ලි දීල අරන් නිකන් බෙදල් දීල , අනෙක මෙයා කරපු වැඩෙන් මොකක්ද ළමයින්ට උන අසාධාරනය ? කිසිම අසාධාරනය්ක කාටවත් නැ , උනේ සමහරකාට වාසියක් අනෙක් අයට අවාසියක් උනේ නැ , එයා ලගේ ප්‍රතිපල වලට වෙනසක් නැ , මෙතන ගොඩක් කතා කරන්නේ පේපර් එක නොලැබූ අය හා නොදන්නා අයයි ,අනෙක සාමාන්‍යපෙළ විගාගේ විද්‍යාව ප්‍රශ්ණ පත්‍රය 5 හේ ශිස්‍යත්වේ වගේ හෝ උසස් පෙළ වගේ වැදගත් නැ , , නමුත් උසස් පෙළ හෝ ශිෂ්‍යත්වේ එහෙම නැ . (නු)

:       0       0

අනුර Saturday, 22 December 2012 07:21 PM

මම නම් හිතන්නේ මෙයා ගුරුවරයෙක් නෙමෙයි.. ගුරුවරයෙක් කියන්නෙ බුද්ධිමත් නෙනෙක්..!(නු)

:       0       0

කීර්ති ඩුබායි Saturday, 22 December 2012 08:00 PM

දරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවං ලොකුම දායාදය අධ්‍යාපනය පමණයි.. දරුවන් වෙනුවෙන් කරන්න පුළුවං ලොකුම ආයෝජනයත් අධ්‍යාපනයයි. ඒත් ලංකාවෙ ප්‍රශ්ණ පත්‍ර කලින් පිට වෙනවා දකිද්දි අධ්‍යාපනය විනාශය කරා ගමන් කයිද්දි දරුවන්ගෙ පමණක් නොවෙයි දෙමව්පියන්ගෙත් මානසිකත්වය බිද වැටෙනවා..!(නු)

:       0       0

චරිත් Saturday, 22 December 2012 07:57 PM

මෙවැනි දේවල් නිසා සිසුන්ට වගේම දෙමව්පියන්ටත් ලංකාවෙ විභාග ක්‍රමය ගැන විශ්වාසය නැතිවෙනවා..!(නු)

:       0       0

සදුනි Saturday, 22 December 2012 08:23 PM

එයාට මතක නැතිවෙයිද දන්නෙනැහැ..!(නු)

:       0       0

අසින්ත Saturday, 22 December 2012 08:39 PM

එයාට ඒ ප්‍රශ්ණපත්‍රය ලැබුණෙ කොහොමද කියලා හොයලා එයාටත් දඩුවම් කරන්න ඕන..!(නු)

:       0       0

කේ.හේමසරි හිමි Saturday, 22 December 2012 09:05 PM

මේ ගුරුවරයාට අත්දැකීම් බහුලව ඇති..!(නු)

:       0       0

ඩයස් Sunday, 23 December 2012 12:49 AM

මහ ගෙදරින් මහ උළු ගෙදරට.... (නි)

:       0       0

බුද්ධි තැන්නපිට Sunday, 23 December 2012 01:06 AM

මෙමගින් පෙනෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ අඩුවක් නොවේද? කවුරු කළත් වරද වරදමයි. මේ වගේ දේවල් නොවෙන විදියට කටයුතු කිරීම විභාග දෙපාර්තමේන්තුවේ වගකීමයි. (නි)

:       0       0

සුරංග Sunday, 23 December 2012 02:17 AM

එයා නිදහස් කරන්න. පවු. (නි)

:       0       0

රනේෂ් Sunday, 23 December 2012 02:19 AM

මෙයාට ඉක්මනින් ඇප ලැබේවි (ස)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 01:54 PM

පුළුවන් විදියට උගන්වන්නේ නැතුව වැඩි වැඩ කරන්න ගිහාම වෙනවා තමයි. (ස)

:       0       0

දුශ්ශන්ත යගහවිට Sunday, 23 December 2012 09:50 AM

මේ අපරාධ කරැවන්ට රඡකාලේ දඩුවන්දෙන්න අද ඇ තැමි ගරුවරු පාසලට බොරු කරල පන්තිවල හොදට උගන්වනව. මේ අය නිහහස් අට්‍යාපනය විනාස කරල ඉවරයි (දී)

:       0       0

ලාල් Sunday, 23 December 2012 10:35 AM

ග්‍රේරෝ , ඔයා එක්ක මම 100% එකගයි. මේ සර්ට ප්‍රශ්න ටික කලින් ලැබිලා කියන්න රහස පොලිසිය ඕනෑ නැහැ. එකම ප්‍රශ්නයක්වත් , එකම උත්තර හතර දීලා නිවැරදි උත්තරේ හොයන්න කියලා අනු පිළිවෙලට අනුමාන කරන්න නම් දිවැස් තියෙන්න ඕනෑ. ඒ ගැන තර්ක කරන එක මෝඩකමක් හා නොදන්නකමක්. (නි)

:       0       0

එරංද Saturday, 22 December 2012 05:08 PM

එයාගේ කුසළතාවය වෙන්නත් පුළුවං..!(නු)

:       0       0

බණ්ඩාර Saturday, 22 December 2012 05:18 PM

කළකම් පළදේ..!(නු)

:       0       0

ලලිත් කටාර් Saturday, 22 December 2012 05:21 PM

මෙයා පුද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙක් විතරයි නේ.. විභාග දෙපාර්තමේන්තුවෙ කෙනෙක් තමයි මේක මෙයාට දෙන්න ඇත්තෙ... එයාවත් අල්ලලා නිසි දඩුවම් දිය යුතුයි අනිත් අයටත් පාඩමක් වෙන්න.!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 945 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 814 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 447 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 308 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1201 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 1001 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site