2012 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි සැකපිට අත්අඩගුවේ සිටින චන්දන සම්පත් අත්තටගේ (සම්පත් අත්තටගේ) ඇතුළු පස් දෙනා ඇප මත නිදහස් කරන ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
රුපියල් පහලොස් දහසක බැගින් මුදල් ඇප ද, රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප ද නියම කැරිණි.
ප්‍රධාන සැකකරුගේ සහායකයකු වන ලක්ෂාන් ජයසිංහ, නයිවල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු වන සිරිවර්ධන ජයසේන, නයිවල රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නිරෝෂන් සංජීව, සහ විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු මංගල ප්‍රිය ශාන්ත සෙසු ඇප ලැබුවෝ වෙති.
සම්පත් අත්තටගේ දෙසැම්බර් 22 වැනිදා සිට මාස එක හමාරක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ පසු විය.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටියුෂන් ගුරු අත්තටගේ එළියට
ලලිත් Thursday, 07 February 2013 02:22 PM
ඔහොම යන් , අපරාදේ නේද කාලය ??.(ස)
කෙවින් Thursday, 07 February 2013 11:00 AM
මේ වැඩේ අනෙක් ගුරුවරුන්ටත් පාඩමක් (දී)
පුෂ්ප Thursday, 07 February 2013 11:14 AM
බෝධිසත්වයෙක් වන ගුත්තිල ගාන්ධර්වයාට මූසිල පරද්දන්න ශක්‍රයාගෙන් උදව් ගන්න හොඳනම්, මේ පෘතක්ජන අපි විභාගෙකින් පාස්වෙන්න ප්‍රශ්න පත්‍රයක් යන්තම් පන්න ගත්තට මොන වැරැද්දක් වෙනවද කියල හිතන්න ඇති. (ස)
වන්නි Thursday, 07 February 2013 11:17 AM
මිට වඩා සෝදිසියෙන් වැඩ කරන්න (දී)
වරුණ Thursday, 07 February 2013 11:17 AM
සැක කරුවෙක් විතරද තවම් (දී)
වරුණ Thursday, 07 February 2013 11:17 AM
ඉතින් ප්‍රශ්න පත්තරේ පිට කලාද නැද්ද (දී)
රත්න Thursday, 07 February 2013 11:22 AM
පොල්ගෙඩි 8ට, කොස්ගෙඩි2ට රු. 50,000 ක ; විභාග වංචාවට ශරීර ඇප රු. 200,000 යි. කාට කියමුද මේවා (ස)
සශිල Thursday, 07 February 2013 11:37 AM
නියමයිනේ ? හැබැයි ඉතින් හරියට විභාගෙට පාඩම් කරලා ලියන අයට ඇපත් නෑ මෙයාලා එලියේ ඉන්නකොට (ස)
පිටිගල Thursday, 07 February 2013 12:14 PM
ප්‍රශ්න පත්‍ර වල රහස්‍ය භාවය රැකීම විභාග දෙපාර්තමේන්තුව සතු කාර්යයක්. (නි)
නීලා Thursday, 07 February 2013 12:40 PM
පේනවා නේද ලංකාවේ නීතිය? (නි)
සූකිරි Thursday, 07 February 2013 12:42 PM
අනේ මෙහෙමත් රටක්? (නි)
චූලා Thursday, 07 February 2013 12:43 PM
අයියෝ ඇයි මෙච්චර දඩයක් ගැහුවේ? අපරාදෙනේ. (නි)
රූපා Thursday, 07 February 2013 12:44 PM
ටියුෂන් ගුරුවරයෙකුට 15,000ක් කියන්නේ සොච්චමක්. (නි)
රාණි Thursday, 07 February 2013 12:44 PM
අපේ නීතිය හරි ෂෝක් නේද? (නි)
සූකිරි Thursday, 07 February 2013 12:45 PM
ඉතින් බලන්නකෝ. අපරාධ වැඩිවෙන එක අහන්නත් දෙයක්ද? (නි)
අසිත Thursday, 07 February 2013 01:10 PM
නියමයිනේ. ලංකාවේ විභාගය ලියද්දි හොර කරලා අහු උනොත් ජීවිතේටම විභාගය ලියන්න තහනම්. ලක්ෂගානක් ලියන විභාගයක ප්‍රශ්න පත්‍රය පිටකලොත් 15000ක් දීලා ගෙදර යන්න පුළුවන්. .(ස)
සනත් Thursday, 07 February 2013 01:23 PM
අපිනම් මුලින්ම හිතුවා වැඩක් වෙන්නේ නැති බව .(ස)
ඉසුරන්දි Thursday, 07 February 2013 02:01 PM
ඔය මොනවා කිව්වත් ටියුෂන් පන්ති නැත්නම් ළමයි අතරමග .(ස)