එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටියුෂන් දැන්වීමෙන් කාර්ය සාධන පත්‍රිකාව ගිනිබත් වෙයි
සිසිර Friday, 16 November 2012 03:46 AM
ටියුෂන් මාෆියාවෙන් ලංකාව බේරාගත යුතුයි. (නි)
දීපාල් Friday, 16 November 2012 10:50 AM
කව්ද මේවාට වගකියන්න? (දී)
දයා, සෞදියේ සිට Thursday, 15 November 2012 03:36 PM
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා දෙන්නා බිලීබාගන්න වැඩක් පටන් ගන්න ගිහින් වගේ (ස)
නිලන්ත Thursday, 15 November 2012 03:55 PM
මේ අය නිසා නිදහස් අධ්‍යාපානය වල පල්ලට... චින්තනයට ජය වේවා..!(නු)
ජයසිරි Thursday, 15 November 2012 03:56 PM
ගම්පහ පන්තිකරුවන්ට නොමිලේ වෙළෙද දැන්වීම් ලබාදීමක් වෙනවා මේ ප්‍රවෘත්තියත් (ස)
චතුල වෙරෝනා Thursday, 15 November 2012 04:04 PM
ටියුෂන් පිරිස් හරියට බදු ගෙවනවාද කියා හොයා බැලිය යුතුයි. මොකද ලංකාවෙ ලොකුම සල්ලිකාරයො පුද්ගලික දොස්තරලා සහ ටියුෂන් ගුරුවරු.
නිශාන්ත Thursday, 15 November 2012 04:05 PM
කවුරු කවුරුත් ටියුෂන් මුදලාලිලනේ...ඕක එච්චර ගණන් ගන්න එපා (ස)
මාක්ස් Thursday, 15 November 2012 03:58 PM
ඒත් ගම්පහා සමහර පාසල්වල මේ ප්‍රශ්න පත්‍රය බෙදුවනේ (ස)
මාර්තා Thursday, 15 November 2012 04:19 PM
මේකෙන් උනේ අපේ අසරණ ළමයින්ට පේපර් එක ලියාගන්න බැරි වෙච්ච එකයි (ස)