IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියේ රහස් කැමරාවක්

(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)

ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක නවීණ කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිස් තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව ගම්පහ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම ආයතනයේ උපකාරක පන්තියකට සහභාගි වූ ශිෂ්‍යාවන් පිරිසක් මෙම කැමරාව දැක දෙම්පියන් දැනුවත් කිරීමෙන් පසුව පොලිසියට පැමිණි කර ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා එම කැමරාවේ දර්ශන ජංගම දුරකථයකින් හෝ ලැප්ටොප් පරිගණයකින් සජීවීව නැරඹීය හැකි ආකාරයට සකස් කර තිබූ බව ද සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳව එම උපකාරක පන්ති ආයතනයේ හිමිකරු සහ ගුරුවරු ඇතුළු පුද්ගලයන් 10 කට වැඩි සංඛ්‍යාවකින් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති බවත් එය සවිකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.



අදහස් (16)

ටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියේ රහස් කැමරාවක්

කිරි පුතා Wednesday, 16 February 2022 06:19 PM

ඒ වැඩේ නම් කරලා ඇත්තේ තදබල මානසික රෝගියෙක්... සහ මොහු මේවා අන්තර්ජාලයට දමා ඇති දැයි සොයා බැලිය යුතුයි..

:       0       1

vikum Wednesday, 16 February 2022 09:35 PM

අපේ රටේ සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක් මේක...

:       0       1

ගමේ එකාලා Wednesday, 16 February 2022 10:24 PM

කොහෙද ඔය පන්තිය තියෙන්නේ? ඕක හයි කරන්න වෙන තැනක් හොයාගන්න නැතුව ඇති. මේවාට කොහෙන් හිනාවෙන්ඩද මන්දා?

:       0       0

පිටිගල මිලානෝ Thursday, 17 February 2022 06:45 AM

දැන් බොහෝ විට හයි කරන්නේ මුහුණ හඳුනා ගැනීමට සිවිලිමේ කැමරාවක් සහ කොමෝඩ් එක ඇතුල් පැත්තේ තවත් කැමරාවක් ලෙසයි...

:       0       1

Mahesh Thursday, 17 February 2022 07:17 AM

වෙන්න බෑ. පුළුවන්නම් පෙන්නන්න බලන්න ඒකෙ මොනවද පටිගත වෙලා තිබුණේ කියලා..

:       0       1

sharm warn Thursday, 17 February 2022 09:21 AM

අප්පා... කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද ඉතින්...?

:       0       1

Kasun Thursday, 17 February 2022 09:38 AM

කැමරා හයි කරපු එවුන්ටයි, උන්ගේ පවුල්වල උන්ටයි වැහිනැති හෙන ගහනවා!!!

:       0       0

Bunny Preena Thursday, 17 February 2022 10:13 AM

වැසිකිලි වල කාන්තාවන්ගේ හැසිරීම සම්බන්ධව අමුතුම ආකාරයේ අධ්‍යනයක් කරන්න කාටහරි අරුම පුදුම ආසාවක් ඇතිවෙලා වගේ

:       3       7

සමිත සේනක Thursday, 17 February 2022 11:42 AM

වහාම වගකිවයුත්තන් සොයා ආයේ මෙවැනි හිත්පිත් නැති වැඩ නොකරන්නට දඬුවම් දිය යුතුයි.රට ජාතිය පිරිහුණු තරමක්...

:       3       25

Raveendra Thursday, 17 February 2022 01:30 PM

සමිත සේනක මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. මෙවැන්නන්ගේ වතගොත ඡායාරූපද සමග සමාජයට නිරාවරණය කිරීම සියලුම මාධ්‍යවල වගකීමක්, යුතුකමක් වුවත් එසේ සිදුනොවීම කණගාටුවකි. එසේ මහජනතාවට දැකගැනීමට හැකිනම් මෙවන් වනචාරයින් සමාජයෙන් මෙවැනි සිදුවීම සදහටම තුරන්කළ හැකිබව අප තරයේ විශ්වාස කරන්නෙමු...

:       0       1

සනත් Thursday, 17 February 2022 02:57 PM

පුතේ ටියුෂන් පංති ගියාට කමක් නැහැ දොට්ට පිලට යන්න ඕන ගෙදර ඇවිල්ලා ......... කෝ හැබැට අර ස්ටාලින් ගුරු පියා. මේවා දකින්න නැතිව ඇති

:       1       0

Ajith Thursday, 17 February 2022 03:34 PM

මේවා කරපු අයගේ ඇඟිලි සලකුණක්වත් හොයාගන්න බැරිද?

:       0       0

විපරමා Thursday, 17 February 2022 04:06 PM

කවුරු හරි අසහනකාරයෙක් ගේ වැඩක්...

:       0       1

සුරගුරු Thursday, 17 February 2022 06:44 PM

මෙයට දඬුවම් කළහැක්කේ සිසු දරුවන්ට පමණි. මින්පසුව මේ ස්ථානයේ පංතිවලට නොගොස් මේ කුපාඩියාට දඬුවමක් දීමට දරුවන් මෙන්ම මේවා අනුමත නොකරන ගුරුවරුද කටයුතු කළයුතුයි.

:       1       1

samson Friday, 18 February 2022 06:04 PM

සාක්කුවක තිබූ කැමරාවක් බිම වැටී බිත්තියක ඇලී තිබුණු අතර අත්අඩංගුවට ගත් අහිංසක මනස විකෘති වූ දරුවා නිදොස්කොට...!

:       0       0

pakeer Sunday, 20 February 2022 10:29 AM

මේක ලයිව් කෑම් එකක් නම්.., අනිවාර්යයෙන් හොයන්න පුළුවන් IP ලිපිනය ට්‍රැක් කරලා කාටද බ්‍රෝඩ් කාස්ට් වෙන්නේ කියලා. සුළු දෙයක් මේක හොයන එක.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 122 0

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 604 2

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 448 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 473 2

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 392 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 1180 9

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 708 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 352 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 499 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site