IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ට්‍රැක්ටරයෙන් වැටුණු දරුවා මරුට

සෙනග පිරි ට්‍රැක්ටරයකින්  ගල්ගමුවේදී   මහ පාරට  ඇද වැටී දස හැවිරිදි දරුවකු මිය ගිය බව පොලීසිය කියයි.

 පවුලේ සාමාජිකයින් දහනව දෙනකු පමණ  ට්‍රැක්ටරයේ ගමන් ගත් බව පොලීසිය කියයි.

 



අදහස් (0)

ට්‍රැක්ටරයෙන් වැටුණු දරුවා මරුට

රන්දි Monday, 24 June 2013 12:11 AM

අනේ මේ දෙමාපියෝ අවරුදු 10 ක් උස් මහත් කරලා, උන්ව වැඩිහිටියන්ගේ නොසැලකිල්ලෙන් අකාලයේ මිය යන්න දීල, බොරුවට පසු තැව්නට වැඩක් නැහැ....? උන්ගේ ජීවිත උන්ට ආරක්ෂා කර ගන්න හැකි වන තුරු දෙමාපියන් ඒ අය ගැන නිතර අවධානය යොමු කරන්න ඕන(අ)

:       0       0

චන්දි Sunday, 23 June 2013 04:24 PM

අනේ.., මොන අපරාදයක්ද? නිවන් සුව පතමු ! (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 23 June 2013 04:28 PM

දරුවෝ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් මේක (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 23 June 2013 04:31 PM

මේ සියළු ජීවිත රැදී ඇත්තේ රියදුරාගේ සැළකිළිමත්භාවය මතයි (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Monday, 24 June 2013 01:22 PM

වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා මේ වගේ දුක්බර කතා අසන්න ලැබෙන්නේ ඇයට නිවන් සුව!(නදී)

:       0       0

චාමි Sunday, 23 June 2013 05:09 PM

මේ මරණ වලට වැඩිහිටියෝ වගකීම බාරගන්න ඕනෑ.මොකද ට්‍රැක්ටරය මිනිසුන් එහා මෙහා ගෙන යන වාහනයක් නොවන නිසා. (නි)

:       0       0

පෙරේරා Sunday, 23 June 2013 05:32 PM

ලංකාවේ මිනිස්සු පරිස්සමයි, ප්‍රවේශමයි හරියට අවබෝධ කරගන්නකම් මේ වගේ විපත් වෙයි. ට්‍රැක්ටර් ට්‍රලේරයක් මගී ප්‍රවාහනයට සුදුසු නැහැ කියලා අවබෝධ වෙලා නැහැනේ. (නි)

:       0       0

උපාලි Monday, 24 June 2013 07:10 AM

මේ ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් ඉතාම අඩුයි. ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් තමයි ගම්මානවල ඉඳන් නගරෙට එන්න ගැමියන් භාවිතා කරන්නේ. ඒ අය මේවට හොඳට පුරුදුයි. මොකක් හෝ අත් වැරදීමක් වෙන්න ඇති ඒ දරුවට. මේ ලෝකේ "හදිසි අනතුරු" වැළක්විය නොහැකියි යන්න සිද්ධාන්තයක්. ඒවාට හදිසි අනතුරු කියන්නෙත් ඒ නිසයි. (නි)

:       0       0

තිසල් Sunday, 23 June 2013 06:21 PM

මේ ලියන මමත් ඔබේ ඔය ජීවිතයට වගකිවයුතුය.මේ රටේ හැම කෙනෙක්ම ඔබගේ ජීවිතයට වගකිවයුතුය.මේ කුණුවෙච්ච ගදගහන සමාජයේ ඉහල සිට පහලටම ඔබගේ ජීවිතයට වන්දි ගෙවිය යුතුය.තරාතිරම බලය මුදල තනතුර කුමක් වුවද අවසානයේ විනාශය සැමදෙන ලගට පැමිණ ඇතිබව දැන් දැන් නිතර සිදුවෙන සිදුවීම් ඉගි කරයි.අපි තවමත් අනුන්ට චෝදනා කරමින් විනාශයේ මුවවිටට පැමිණ සිටි.වැනසෙන්නේ සියලු දෙනාමය.වරදිකරුවන්ද අපි සියලු දෙනාමය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 168 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2053 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2299 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2990 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1307 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 281 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site