IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ටිරාන්ට නඩුද නැද්ද : තීන්දුව ලබන සඳුදා

උතුරේ නිවාස ඉදිකිරිම සඳහා පිහිට වු රාඩා ආයතනයේ සිදුවී  යැයි කියන මිලියන 167 ක මුදල් වංචාව සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු තිදෙනෙකුට එරෙහිව නිතිපති විසින් ගොනු කැර තිබු නඩුවේ අධි චෝදනා  ගොනු  කළ හැකිද නැද්ද යන්න අර්ථනිරූපණය මෙතෙක් ලැබී  නැති හෙයින් නඩුව නොවැම්බර් 2 වැනි දා යළි කැඳවීමට  කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී  වීරවර්ධන මහත්මිය අද (6) නියෝග කළාය.   

මීට පෙර  සැකකරුවන්ට  අධිචෝදනා  බාර දෙන අවස්ථාවේ ටිරාන් අලස් වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති  නීතිඥ නලීන්  ලද්දුවහෙට්ටි මහතා  අධිකරණයට  පැවසුවේ මින් පෙර කළ විමර්ශණයට  අදාලව තමන්ව අත්අඩංගුවට  ගැනීම වළක්වමින් අලස් මහතා මුලික අයිතිවාසිකම්  පෙත්සමක් ගොනු කළ බවයි. අනතුරුව අතුරු තහනම්  නියෝග නිකුත් කරමින් ඔහුට එරෙහිව අධි චෝදනා  ගොනුකිරිම නිත්‍යානුකුල නොවන බව ද ඔහු කීවේය.

මහාධිකරණයේ නඩු පැවතීමට හැකිද නැද්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථනිරූපණය ඔක්තෝබර් 10 වැනි දා ලබාදීමට නියමිතය.



අදහස් (0)

ටිරාන්ට නඩුද නැද්ද : තීන්දුව ලබන සඳුදා

ගිහාන් Thursday, 06 October 2016 09:11 AM

එතකොට ලක්ෂ 1670 ට මොකද වුනේ? (බ)

:       0       0

විකී Friday, 07 October 2016 01:22 PM

අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

නුවන් Thursday, 06 October 2016 12:12 PM

අනේ නඩු දන්නා එපා (හේ)

:       0       0

ශ්‍රිලාල් Thursday, 06 October 2016 12:13 PM

දැනටමත් එයා නිදොස් වී නිදහස් වී අවසානයි !!! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 177 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 19 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 560 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 265 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 720 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1613 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39621 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25778 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site