IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


ටිරාන්ට බේත්ගන්න රට යන්න අවසර

හිටපු මන්ත්‍රී ටිරාන් අලස්ට මාසයක කාලයක් සඳහා රටින් පිටවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (3) අවසර ලබාදුන්නේය.

මීට මාස කිහිපයකට පෙර අධිකරණය විසින් ඔහුගේ රට ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබීය. 2004 සුනාමි සමයේ උතුරු නැගෙනහිර නිවාස ඉදිකිරීම සඳහා පිහිටවූ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ආයතනයේ (රාඩා) මුදල් ප්‍රතිසංවිධානයට දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති වශයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබීය.

ටිරාන් අලස්ගේ නීතිඥවරු මෝසමක් මගින් ඔහුට ප්‍රතිකාර ලබාගැනීම සඳහා එක්සත් රාජධානියට යාමට අවසර ඉල්ලා සිටියහ.

ඒ අනුව සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් 10 වැනිදා දක්වා කාලය තුළ විදේශ ගතවීමේ අවසරය හිමිවිය.

 

 



අදහස් (0)

ටිරාන්ට බේත්ගන්න රට යන්න අවසර

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 5 0

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.


නවසීලන්තය ලකුණු 108 යි
2024 නොවැම්බර් මස 10 15 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත


මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
2024 නොවැම්බර් මස 10 1624 3

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.


ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි
2024 නොවැම්බර් මස 10 1262 0

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.


විදුලි ගාස්තු අඩු කරන්න තවත් සති දෙකක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 10 683 1

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් න


‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා‘‘
2024 නොවැම්බර් මස 10 1349 3

දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 130 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 493 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1502 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site