IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ට්‍රාන්ස්ෆෝමර් ගත්තෙත් හිතුමතේට

ට‍්‍රාන්ස්ෆෝමර් සැපයීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ටෙන්ඩර් පටිපාටියක් නොමැති බවට රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු (කෝප්) කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කරයි.

පෞද්ගලික සමාගමක් හැටියට හඳුන්වන නමුත් 64% ක් ලංවිමට අයිතිය තිබෙන ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඞ් සමාගමේ තනි ඒකාධිකාරියක් හැටියට ට‍්‍රාන්ස්ෆෝමර් සැපයීම සිදුවන්නේ යැයි හඳුන්නෙත්ති මහතා කියයි.

වසර ගණනක් තිස්සේ ‘කෝප්‘ කමිටුව මගහරිමින් සිටි මෙම සමාගම පළමු වරට කැඳවා ප‍්‍රශ්න කළේ තම සභාපතිත්වය යටතේ යැයි ද මේ සම්බන්ධයෙන් විමර්ශන කමිටුව මගින් සිදුකෙරෙන්නේ යැයි ද හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

 



අදහස් (0)

ට්‍රාන්ස්ෆෝමර් ගත්තෙත් හිතුමතේට

ආර්. වික්‍රම Monday, 21 March 2016 01:38 AM

ඉතින් මහත්තයෝ ඔයා දැන් හදන්නේ පිපුරුව ඒවත් මහින්දගේ ගිණුමට දාන්නද? හැබැයි ඔයාට අමතකවෙලා ඒ ට්‍රාන්ස්ෆෝමර් අවුරුදු 30 ක් පරණයි කියලා (නි)

:       0       0

ටෙහාන් Monday, 21 March 2016 02:12 AM

අනේ මන්දා මහත්තයෝ, අපිට මේවා තේරෙන්නේ නැහැ. අපිට තේරුනා කියලත් ඉතින් අපි මොනවා කරන්නද? (නි)

:       0       0

ප්‍රසන්න Monday, 21 March 2016 02:35 AM

වික්‍රම, දැන් පරණ වුණේ පහුගිය අවුරුද්දේ විතරද? ඒවාට ආදේශ කරන්න අවශ්‍ය කටයුතු කළේ නැත්තේ අැයි ඒ දවස්වල. සත්‍ය එළිකරන, ජනතාව වෙනුවෙන් පෙනීසිටින සැබෑ විපක්ෂය වන ජවීපෙට ස්තුතියි. මම නම් ඔබට ඡන්දෙ දුන්නේ නැහැ. ඡන්දෙ නොදුන්නත් ජනතාව ඡන්දෙන් පත්කරගත් අයගේ කෙළි හෙළිකීරීම ජනතා පැතුමයි. (නි)

:       0       0

සුනිල් Monday, 21 March 2016 03:05 AM

ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන විදුලි, ජල, සෞඛ්‍ය, තෙල්, බැංකු, වරාය වැනි ආයතන එහි නිලධාරීන්ගේත් සේවකයන්ගේත් සහ පාලකයන්ගේ බලාධිකාරියට යටවෙලා. ඒගොල්ලන් හොඳට පඩි සහ දීමනා ගන්නවා, ජනතාවට මොනවා වුණත්. (නි)

:       0       0

කුමාර Monday, 21 March 2016 05:02 AM

ජේවීපී අයියලා වෙනසක් කරන්න කියලා මිනිස්සුන්ව බොරු කියලා ඇන්දුවා. තාමත් කරන්නේ ඒ බොරුව තමයි. වී ගොවියන්ට යන එන මං නැහැ. ඉන්දියන් කාරයන් මුහුද අල්ල ගත්ත මදිවට රටත් දෙන්න මුල පිරුවේ ජේවීපියේ බොරු කාරයන්. (බ)

:       0       0

ජනහිත Sunday, 20 March 2016 03:41 PM

මොන දෙයක්වත් හරියට කරලා නැහැනේ බලාගෙන යනකොට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1770 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1110 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1664 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1158 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 621 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1142 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37970 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site