IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ටිරාන් අලස්ට සිංගප්පූරුවේ පස් පාගන්න බැරිවෙයි

පසුගියදා සිංගප්පූරුවට ගිය ව්‍යාපාරික  හා හිටපු මන්ත්‍රී ටිරාන් අලස් යළි ආපසු හරවා එවූ බව කියති.

ඔහු ඒ සඳහා විධිමත් ලෙස වීසා ලබා තිබුණද ආපසු හරවා එවීමට හේතුවක් සඳහන්ව නැත.

ශ්‍රී ලංකාවේ අලස්ට එරෙහිව නඩුවක් පවතින අතර අධිකරණයේ අවසර ඇතිව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු සිංගප්පුරුව බලා ගියේය. 



අදහස් (0)

ටිරාන් අලස්ට සිංගප්පූරුවේ පස් පාගන්න බැරිවෙයි

එරන්ද Thursday, 30 June 2016 02:07 AM

සිංගප්පුරුවට යන්න වීසා මොකටද? ලංකාවේ පාස්පෝර්ට් එකට මොකද මේ අරියාදු? (නි)

:       0       0

ඇසළ Monday, 27 June 2016 05:54 AM

මුදල් ආයෝජනය කරනවානම් කොහෙන් ගෙනාවත් කමක් නැත (ම)

:       0       0

හේමන්ත Monday, 27 June 2016 06:13 AM

විධිමත් වීසා ලබා තිබුනා කිවොත් වැරදි. (ම)

:       0       0

කරුණාජීව Wednesday, 29 June 2016 06:04 AM

ලෝකයේ කොහේ හෝ රටක බ්ලැක් ලිස්ට් එකට කෙනෙකුගේ නම ඇතුළු වුවහොත් එම තැනැත්තාට සිංගප්පුරුව තහනම් කලාපයක් වන්නේය. (ර)

:       0       0

විජය Monday, 27 June 2016 07:15 AM

තව මොන දෙයක් ඕක යට තියෙනවද දන්නේ අලස් මහත්තය විතරයි, අපි දන්නේ නැනේ, අපි අලස් මහත්තය මාධ්‍ය ප්‍රකාශයක් කරනකම් ඉඳිමු නේද (බ)

:       0       0

විජය Monday, 27 June 2016 07:18 AM

අහ්, මට අමතක වුනා, මේ ගැන හරියටම දැනගන්න පිළිවන් , විමල් වීරවංස , වාසුදේව හෝ ගුණවර්ධන මහත්තුරුන්ගෙන් ඇහැව්වා නම්, ගම්මන්පිල මහත්තයටත් පිළිවන් වේවි, එ්ත් එයා අත්අඩංගුවේ නේ (බ)

:       0       0

ශෂී Wednesday, 29 June 2016 06:46 AM

මට ගිය අවුරුද්දෙ දවස් 30ක සංචාරක විසා හම්බවුණා, එ්ක දෙන්නේ සිංගප්පුර් ගුවන්තොටුපොළේදී. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 27 June 2016 07:59 AM

අන්තර්ජාලයේ සුපිරි ලිපියක් තිබෙනවා බලන්න. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 27 June 2016 08:01 AM

නිදහස් වෙළඳ මධ්‍යස්ථානයක් වුවද තම රට ජාත්‍යන්තර ජාවාරම් කාරයන්ගේ තිප්පොලක් බවට පත් වීම වැළැක්වීමට සිංගප්පූරුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා රටකි. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටකි. එනිසාම ලෝකයේ සුපිරි ව්‍යාපාරිකයන් සිංගප්පූරුවේ තම කාර්යාලයක් හෝ විවෘත කිරීමට උත්සාහ කරන්නේ ඉන් තම ව්‍යාපාරයට ගරුත්වයක් කීර්තියක් මෙන්ම චරිත සහතිකයක් ලැබෙන බැවිනි. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 27 June 2016 08:05 AM

සිංගප්පූරුවේ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක් උදාහරණයක් මෙසේය. වරක් සිංගප්පූරුවේ බරපතල දූෂණයකට හසුවූයේ එවක එරට ජනාධිපති ලී ක්වාන් යූ ගේ සමීපතම මිතුරෙකි. (ම)

:       0       0

කමනි Sunday, 03 July 2016 09:33 AM

පාරට බැහැල උද්ඝෝෂණයක් කළොත් නරකද? (බ)

:       0       0

හේමන්ත Tuesday, 28 June 2016 02:48 AM

ලංකාවේ පාස්පෝට් එකට මාසයකට විසා දෙනවා සිංගප්පුරුවේ. (නි)

:       0       0

රුවන් Monday, 27 June 2016 09:07 AM

දන්නේ නෑති නිසයි අහන්නේ සිංගප්පුරු වීසා දෙන්නේ එරටේ ගුවන් තොටුපොලේ නේද? දෑනට අවු 10 ට කලින් මම වීසා ගත්තේ එහෙමයි දෑන් ඒ ක්‍රමය වෙනස් කරලද දන්න කෙනෙක් කියන්න. (ර)

:       0       0

උපාලි Sunday, 26 June 2016 03:47 PM

ලෝක දුෂණ සංජානන දර්ශකයට අනුව රටවල් 168 කින් 8 වැනි තැන ඉන්න සිංගප්පුරුව ආසියානු කලාපයේ දුෂණයෙන් තොර හොඳම රට. ඒ රටත් එක්ක සෙල්ලම් බෑ. (බ)

:       0       0

සාමා Sunday, 26 June 2016 11:07 PM

යහපාලන ආණ්ඩුව කරනවා වගේ ලෝකේ අනෙක් රටවල් කරාවි කියලා හිතුවා නම් එ්ක ලොකු රැවටීමක්. අපේ රටේ මොන ආණ්ඩුව ආවත් අන්තර්ජාතික හොරුන්ට ජය මඟුල්. මොකද පාර්ලිමේන්තුවේ ඉන්නේත් කොහෙන් කොහෙන් හරි ඔය හොරුන්ට සම්බන්ධකම් තියෙන අය. නමින් කපුරු හාමිලා වුණත් ඔය දේශපාලකයන්ගේ කටවල් එකවගේ දුර්ගන්ධ බව මුළු ලෝකෙම දන්නවා. (නි)

:       0       0

නාමල් සිල්වා Monday, 27 June 2016 12:14 AM

ලංකාවේ සෙල්ලම් දැම්මට සිංගප්පූරුවේ දැනහැඳුනුම්කම් මත බේරෙන්න බැහැ. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 28 June 2016 11:30 AM

මෙයාලාගේ වැඩ සිංගප්පුරුවට බෝවෙයි කියලා වෙන්න ඇති නවත්වන්න ඇත්තේ. (නි)

:       0       0

චමල්කා Wednesday, 29 June 2016 07:03 PM

මෙහෙ සෙල්ලම් එහෙත් දාන්න හිතන්න ඇති (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 27 June 2016 03:32 AM

මෙයා සිංගප්පුරුවෙත් මොකක්හරි හොර වැඩක් කරලාද දන්නෙ නැහැ. සිංගප්පුරුවේ ප්‍රතිකාර ගන්න තරම් මෙයාගේ ආර්ථිකය ශක්තිමත් වුණේ කොහොමද කියලා හොයලා බැලුවා නම් නරකද? (නි)

:       0       0

නුමා Thursday, 07 July 2016 12:07 PM

සිංගප්පුරුවේ සංචාරක වීස නම් ඉල්ලුම්පතක තරම් දෙයක්වත් පුරවන්න නැහැ. ආගමන විගමන කවුන්ටරයේදී විසා එක දෙනවා. බෙහෙත් ගන්න නම් කොහොමද දන්නේ නැහැ (බ)

:       0       0

බන්දුල Monday, 27 June 2016 01:37 PM

රුවන් , දැනුත් සංචාරයට යනවනම් වීසා මෙහෙන් අරන් යන්න අවශ්‍ය නැහැ .වෙන දේවල්වලට යන කොට නම් කොහොමද කියන්න දන්නේ නැහැ. (බ)

:       0       0

පීරිස් Monday, 27 June 2016 03:58 AM

ඇයි මෙයාලට ලංකාවේ බෙහෙත් ඇඟට අල්ලන්නේ නැත්තේ? ලංකාවේ බෙහෙත් හොඳ අපි වාගේ දුප්පතුන්ට විතරද? (නි)

:       0       0

රාධා Monday, 27 June 2016 02:08 PM

මම දන්නා තරමට ඉල්ලුම් පතක් පිරවීමෙන් ලංකාවේ අයට ගුවන් තොටුපලේදී දින 14 කට විසා දෙනවා . නැත්නම් ගුවන් තොටුපලෙන්ම හරවා එවනවා .(බ)

:       0       0

රිචි බාලසුරිය Friday, 01 July 2016 08:42 AM

අපේ ලංකාව වාගේ නොවේ සිංගප්පුරුව, ඔවුන් දන්නවා. ඔවුන් විමසිල්ලෙන් බලා ඉන්නේ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 136 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 530 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1134 4

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 1003 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 157 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 986 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site