IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ටිරාන් ඇල්ලීමේ තහනම 30 ට කල් යයි

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 30 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේය.

මෙම පෙත්සම  අගවිනිසුරු ප‍්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතව තිබුණ ද අගවිනිසුරුවරයා නොමැතිවීම හේතුවෙන් කල් තැබිණි.

අලස් මහතා අත්අඩංගුවට නොගන්නා බවට තිබූ සහතිකවීම 30 වැනිදා තෙක් එලෙසින්ම පවත්වා ගෙන යාමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කොදාගොඩ මහතා එකඟ විය.

මෙම පෙත්සම ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ යව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳැවිණි.

පොලිස්පති, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි මෙවන් සිල්වා, එම ඒකකයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. ඕ .ඩී.පී. ගුණතිලක, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකරී රුවන් ගුණසේකර ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.



අදහස් (0)

ටිරාන් ඇල්ලීමේ තහනම 30 ට කල් යයි

සත්‍යයා Monday, 27 July 2015 11:19 PM

කවද වෙනකම් කට්ටි පනින්නද කල්පනාව. අප්පච්චි වලෙන් නැගිටලා එනකම්ද? දීකිරි කෑවනම් විඳපන් බළලෝ කිව්වලු. (නදී)

:       0       0

අර්ජුන රණවන Tuesday, 28 July 2015 01:07 AM

නීතිපති දෙපාර්තමේන්තුවට බාලගිරි දෝෂය (නදී)

:       0       0

යහපාල Tuesday, 28 July 2015 02:38 AM

මේ රටේ ජනතා මුදල් හොරා කාපු පාදඩයින් අත් අඩංගුවට ගැනීමෙන් වලක්වන නියෝග අධිකරනවලින් දෙන්නේ ඇයි? මේ රටේ නීතිය කා හටත් එක සමානව ක්‍රියා කළ යුතුයි (නදී)

:       0       0

දුමින්ද Tuesday, 28 July 2015 02:50 AM

රටටම බාල ගිරි දෝෂය. (නදී)

:       0       0

දිලිප් Tuesday, 28 July 2015 03:44 AM

නඩු කල් යන්න මුලික හේතුව නීතිඥයින් වෙලාවට වැඩ නොකිරීම එක හේතුවක්. මෙතැනදී අගවිනිසුරු නොපැමිණීම අනුමත කළ හැකිද?(ම)

:       0       0

සරත් Tuesday, 28 July 2015 04:04 AM

අගෝස්තු 18 වෙනිදා තෙක් පමණයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 785 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1711 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 815 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 38 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 787 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 776 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20098 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16812 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site