ගලේවෙල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතාට රාජකාරී ප්‍රශ්නයකදී පහර දුන් සැකකරු අද දඹුල්ල උසාවියට බාර විය.
ලක්ෂිත අබේසිරි නම් එම සැකකරුද ඊට කළින් අත්අඩංගුවට ගත් ශානක ආරියරත්නද දඹුල්ල මහෙස්ත්‍රාත් සංජීව උදේසිරි රම්‍යකුමාර මහතා විසින් ලබන 29 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ට්‍රැෆික් ඕඅයිසී ට ගහලා රිමාන්ඩ්
රංජිත් Tuesday, 22 October 2013 03:59 PM
ඔය වැඩේ නම් එච්චර හොඳ දෙයක් නෙමේ. නිතිය අතට ගැනීම (ස)
ගජමන් Tuesday, 22 October 2013 09:55 PM
මටමනේ වෙන්නේ..! (නි)
අමිල කටුනායක Tuesday, 22 October 2013 10:04 PM
ඔන්න රටේ හැටි? (නි)
තිලක Tuesday, 22 October 2013 05:20 PM
දැන් ඉතින් චණ්ඩියට යකඩ කූරු ගැන ගැන ඉන්න පුළුවන්. මෝඩ වැඩකරන්න පෙර කල්පනා කරන්න ඕනෑ. (නි)
උපාලි Wednesday, 23 October 2013 03:07 AM
රන්ජිත්, පද්මිණි, කවුරු අතට ගත් නීතිය ගැනද ඔබ කියන්නේ? බොහෝවිට දෙපැත්තම ඔය වැඩේ කරනවා. බමුණු කියන දේ තමයි සිදුවෙන්න ඇත්තේ. (නි)
බමුණු Tuesday, 22 October 2013 06:42 PM
ට්‍රැෆික් ඕ. අයි. සී. දැක්ක ගමන් අර මනුස්සයා එයාට ගැහුවා වෙන්න බැහැ. දෙදෙනාගේ කතාව දුරදිග යාමේ ප්‍රතිපලයක් මේක. අනික ඕ.අයි.සී ත් නිකන් හිටියා වෙන්න බැහැ. ගහනකම් ඕ.අයි.සී. නිකන් හිටියා නම් එයාගේ ඕ.අයි.සී.කමින් ඇති වැඩකුත් නැත. (නි)
දුරේෂ් Wednesday, 23 October 2013 06:12 AM
ලංකාවත් ඉන්දියාව වෙන්න හදනවා කියලා මට හිතෙනවා. ඒක නම් එච්චර හොද වැඩක් නොවේ. තව කාලයක් යද්දි ගැහැනු ළමයෙකුට පාරේ යන්නත් බැරිවේවි (නි)
පද්මිණි Tuesday, 22 October 2013 07:11 PM
රන්ජිත්, නීතිය අතටගත් පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන්න පොලිසියටත් බැරිවීමේ ප්‍රතිඵලයි මේ (නි)