IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ට්‍රැෆික් ඕඅයිසී හිඟන අල්ලසක් අරං

රුපියල් තුන් දහසක අල්ලසක් ගත්තැයි නාවලපිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.



අදහස් (0)

ට්‍රැෆික් ඕඅයිසී හිඟන අල්ලසක් අරං

පෙරේරා Wednesday, 09 July 2014 06:24 PM

කරපු වැඩේට දඬුවම් ලැබිය යුතුයි හැබැයි කොටි ගණන් කුට්ටි ගහන ලොක්කන්ටත් ඔය නීතිය බලපාන්නේ නැති එක තමයි වැරදි.(දී)

:       0       0

අසෝක Wednesday, 09 July 2014 07:58 PM

ඇයි එතකොට හොර තක්කඩින්ට ඡන්දෙ දෙන අයටත් දඩුවම් දෙන්න ඕනේ (නදී)

:       0       0

ප්‍රභාත් Thursday, 10 July 2014 01:40 AM

හරි වැටුපක් තබ්බා නම් මෙහෙම කරන්නේ නැහැ. පව් (නදී)

:       0       0

ග්‍රාම්‍යා Thursday, 10 July 2014 01:59 AM

පොලිසිය මුදලින් වගේම දඩ ක්‍රියාත්මක කිරීමෙනුත් අල්ලස් ගන්නවා. ඒ කිව්වේ පාරේ දුවන වාහන වලින් විවිද වැරදි පෙන්නලා දඩ කොළ දෙනවා. "අදායම් පටිය" ද ගත්තු පොලිසියේ අය දවසකට මෙච්චර වැරදි ගානක් ඇල්ලුවා කියල ඉහල නිලදාරින්ට පෙන්නන්න ඕනලු. ඒ නිසා වැරදි නොකරත් අඩුපාඩු වලට දඩ ලියනවා. අනුරාධපුරේ ගිහින් එද්දී වෑන් එක මහව පොලිසියෙන් ඇල්ලුවා ලියන්න දෙයක් නැහැ. පොඩි එක්කෙනෙක් ඉස්සරහ සීට් එකේ හිටිය කියල "සීමාව ඉක්මවා මගීන් ගෙනයාම" කියල දඩයක් ලිව්වා. කාට කියන්නද? (නදී)

:       0       0

ගිහාන් Thursday, 10 July 2014 03:34 AM

ජීවත්වෙන්න බැරි තරම් හැම දෙයක්ම මිළ ඉහල ගිය නිසා මෙහෙම කළා කියල කවුරුහරි කියන්න ඉදිරිපත්වෙන්නේ නැහැනේ. කෝ සත්‍යා ? කෝ විදුෂක ? පුදුමයි. (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 10 July 2014 05:34 AM

ජරාව කන අයට වගේම ජරාව දෙන අයටත් නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ හරිනම්. නමුත් බලෙන් ජරාව කන අයත් ඉන්නවා අහින්සකයින්ගෙන්. (ස)

:       0       0

පිටිගල Wednesday, 09 July 2014 12:59 PM

අල්ලස් දෙන නිසානේ ගන්නේ. අල්ලස් දෙන අයටත් නීති ප්‍රකාර දඬුවම් කරන්න ඕන නේ. පව් අපේ ට්‍රැපික් ඕ.අයි.සී. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 356 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2103 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1591 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 687 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 587 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 692 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site