ත්‍රාසය හා භීතියෙන් පිරුණු චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති "ටැෆ්‍රික්" චිත්‍රපටයද මැයි මස 06 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති බොලිවුඩ් චිත්‍රපටයකි. රාජේෂ් පිල්ලායිගේ සිනමා අධ්‍යක්ෂණයක් ලෙස නිර්මාණය වී ඇති මෙහි නිෂ්පාදන බරපැන දරා ඇත්තේ දීපාක් දෝහර් හා සමීර් රාජේන්ද්‍ර දෙදෙනා විසිනි. මනෝජ් බජ්පායි, ජිමී සීර්ගීල්, දිව්‍යා දත්තා, විශාල් සිං, සචින් කොඩ්කාර් මෙහි රංගනයේ යෙදෙති. 2013 වසරේ අගභාගයේදී මෙහි රූපගත කිරීම් කටයුතු නිමකර තිබුණ අතර, චිත්‍රපටයේ දර්ශන කිහිපයක් නැවත රූපගත කිරීම් කරන්නට සිදුවීම නිසා චිත්‍රපටය මෙසේ කල්ගත වූ බව සඳහන් වෙයි. එමෙන්ම මෙම චිත්‍රපටයේ එන චරිත සඳහා ප්‍රසිද්ධ නළුනිළියන් කිහිප දෙනෙකුම සම්බන්ධ කරගත්තද, පසුව ඔවුන්ට වැඩ අධික වීම නිසා මෙම චිත්‍රපට චරිත ප්‍රතික්ෂේප කරන්නට සිදුවූ බව සඳහන් වෙයි.
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ට්‍රැෆික්' රිදී තිරයට