IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


ටෙල්අවිව් පන්සලෙන් 2014ට ආසිරි

 2014 නව වසරේ සියලු ලෝකවාසීන්ට ආශිර්වාද කිරීමේ පින්කමක්  ඊශ්‍රායලයේ ටෙල් අවිව්, රොස්පිනා හි පිහිටි ඊශ්‍රායල් බෞද්ධ විහාරස්ථානයේදී  කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා  කන්දේයායේ දේවානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් දෙසැම්බර් 31 ද රාත්‍රී 8.00 සිට පැවැත්විණි.

මෙම අවස්ථාවට ඊශ්‍රායලයේ ශ්‍රීලංකා තානාපති සරත් විජේසිංහ ,නියෝජ්‍ය තානාපති මේජර් ජනරාල් ජගත් අල්විස් මැතිතුමා හා තානාපති කාර්යාලයයේ නිලධාරී මණ්ඩලයද, ඊජිප්තුවේ ශ්‍රීලංකා තානාපති සුදන්ත ගනේගම ආරච්චි  හා ඊශ්‍රායලයේ සේවයේ සේවය කරන ශ්‍රීලාංකික පිරිසක්ද  සහභාගී වූහ.



අදහස් (0)

ටෙල්අවිව් පන්සලෙන් 2014ට ආසිරි

සජී Thursday, 02 January 2014 05:20 PM

ඉතාම හොඳ ක්‍රියාවක්. බුදුදහම ලොවපුරා පැතිරේවා (ත)

:       0       0

කුමාර් Thursday, 02 January 2014 10:56 PM

ඊශ්‍රායලයේ ගස් ගල් හා පිළිම වැඳීම බලවත් පාපයක් සේ සලකනවා.(නදී)

:       0       0

ගිම්හානි Friday, 03 January 2014 12:15 AM

ඔබ වහන්සේලා කරන මෙහෙවර ඉතාමත් අනර්ඝයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොරියාවට 5000ක්
2024 නොවැම්බර් මස 13 43 0

2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 13 592 0

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස


අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා
2024 නොවැම්බර් මස 13 986 0

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො


ජන්දෙ දාන්න ගමේ යන්න දුම්රිය සේවා අද සිට
2024 නොවැම්බර් මස 13 173 0

හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට
2024 නොවැම්බර් මස 13 325 0

බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමි


ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක්
2024 නොවැම්බර් මස 13 1224 0

තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 177 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 517 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1601 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site