IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ටෙලිකොම් සේවකයෝ ඉල්ලීම් දිනනතුරු සටනේ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට විරෝධය දැක්වීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගනිමින් ටෙලිකොම් සේවකයෝ කොළඹ කොටුව ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (19) විරෝධතාවක් පැවැත්වූහ.
ටෙලිකොම් සේවක අයිතිවාසිකම් වෙනුවෙන් වර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට ටෙලිකොම් වෘත්තිය සමිති ශක්තිමත්ව පියවර ගනිමින් සිටින බවත් මෑන්පවර් ක්‍රමයට එරෙහිව අඛණ්ඩව ජයග්‍රාහීව සටන් කළ ටෙලිකොම් වෘත්තිය සමිති ඉතිහාසයේ අභිමානවත් මතකයන් හරහා සටන ජය ගන්නා බවත් එහි වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක) 

 



අදහස් (3)

ටෙලිකොම් සේවකයෝ ඉල්ලීම් දිනනතුරු සටනේ

ලාල් Tuesday, 19 December 2023 08:41 PM

මේවා හොර ගුහා .විකුනලම දාපියව්

:       2       1

Chandana Callistus Fernando Wednesday, 20 December 2023 10:28 AM

ටෙලිකොම් දැනටමත් ප්‍රයිවටයිස් , අාන්ඩුවෙ කොටස හවුල් ගිවිසුමක් විතරයි තියෙන්න, මොන ළබ්...අ රැක ගන්නඩද මෙ වෘතීය කාක්කො සැරසෙන්නෙ.

:       2       1

Lalla Wednesday, 20 December 2023 12:13 PM

ඔය ආයතනය දෙපාර්තමේන්තුවක්ව තිබුණා. 1991 ඔක්තෝබර් මස සංස්ථාවක් කළේ. ඒ කාලෙත් ඒකට විරුද්ධ වුණා.. බොහෝ සමිතිවල අය විශේෂයෙන් කම්කරු, ලිපිකරු අංශ... කොයි ආයතනය වුවත් කාලීන වෙනසකට භාජනය විය යුතුමයි. වර්ජන වල අවසාන ඵලය මහජනතාව පීඩාවට පත්වීම සහ තරගකාරී ආයතනය දෙසට ග්‍රාහකයා ඇදීයාමයි...

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 365 0

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 310 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 598 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1197 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 537 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 967 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site