ඕෂධී හෝවාමද්දුම වැඩි උසක් මහතක් නැති යුවතියකි. දිව්‍යා ටෙලි නාට්‍යයේ කිසියම් චරිතයක් රඟපාන්නට ඇයට අවස්ථාවක් ලැබිණි. ඒ අවස්ථාව සාදරයෙන් පිළිගත් ඕෂධී, දිව්‍යා හි රූගත කිරීම් සඳහා යද්දී, ඇගේ තනි නොතනියට ඇගේ අම්මාද ගියාය. සංචිය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයක් වූ දිව්‍යා ටෙලිනාට්‍යයේ කැමරා අධ්යක්ෂ ලෙස කටයුතු කළේ ප්‍රදීප් බුලත්සිංහලයි.
ඕෂධී හෝවාමද්දුමගේ ආදර කතාව |
සියල්ල ඇයට සිහිනයක් මෙන් දැනිණි. ඇය රඟපෑ ටෙලිනාට්‍ය වල නම් මේ තරම් පහසුවෙන් පේ‍්‍රමය ජයගත් පෙම්වතුන් ඇයට හමුවී නැත. පේ‍්‍රමය ජයගනු උදෙසා කළ යුතුව බොහෝ දේවල් ඔවුනට තිබිණි. අභියෝග බාධක ගැටුම් වැනි බොහෝ දේ තිබිණි. |
පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ටෙලිනාට්‍යකට නොනැගුණු ටෙලිනාට්‍යය කතාවක්
අනුර Thursday, 13 September 2012 12:35 AM
බොරු සෝබන නැති නිළියක්. (නි)
ඉන්දි Friday, 14 September 2012 11:59 AM
වාසනාවන්ත කෙල්ලෙක්නේ. මගේ සුභ පැතුම්! (නි)
සංජු Friday, 14 September 2012 05:46 PM
හරිම ලස්සනයි දෙන්නම හොදට ගැලපෙනවා (දී)
රුක්ෂලා Thursday, 13 September 2012 07:15 AM
මම ආසම කරන නිළියක්. අක්කේ, ඔයා ගොඩක් ලස්සනයි. (නි)
ජගත් Sunday, 16 September 2012 07:51 PM
අනේ හොදයි
පාලිත Wednesday, 19 September 2012 01:25 PM
මටනම් පේන්නේ කොල්ලට පෙනීමේ දුර්වලකමක් ඇති කියලයි..(ස)
චින්තක Monday, 24 September 2012 01:32 PM
මගෙන් උණුසුම් සුභ පැතුම් (දී)
මහේෂ් Wednesday, 19 September 2012 10:12 AM
හරිම සුන්දරයි....ඔයාලා ගොඩක් වාසනාවන්තයි.....සුභ පැතුම්........ (ස)
සරා Thursday, 13 September 2012 10:48 AM
දෙදෙනාටම සුභ පැතුම්! (නි)
සරත් Friday, 28 September 2012 09:03 PM
නියම ගැළපෙන ජෝඩුවක්. නියම කතාවක්. (නි)
නුවර Wednesday, 03 October 2012 11:44 AM
තව ටික දවසකින් වෙන් වේවිද දන්නේ නෑ ??....නළු නිළියෝ ඔක්කොම එකයි i!!! (ස)
හන්සි Monday, 15 October 2012 10:41 PM
ඕෂදි අක්කේ අපි ඔයාව කැලණි පන්සලේදි දැක්කා . ඔයා චීස් බෝලයක් වගේ (ස)
හේමන්ත Wednesday, 12 September 2012 08:06 PM
හොද ගැළපීමක්. (නි)
නන්දන Monday, 24 September 2012 02:00 AM
සුදු නංගී නම් හරිම ලස්සනයි. (නි)
චන්ද්‍රසිරි Thursday, 13 September 2012 05:20 PM
සුභ පැතුම් .(ස)
ආනන්ද Monday, 24 September 2012 06:57 PM
අනේක අය වගේ නැතුව දිගු කලක් එක්ව සිටින්නට ලැබේවා! (නි)
නන්දික Thursday, 20 September 2012 08:27 PM
සුභ පැතුම්..! (නු)
ආරච්චිගේ Friday, 14 September 2012 11:52 AM
නියම දෙන්නෙක්. සුභ පැතුම්! (නි)