කී‍්‍රඩා නිල ඇඳුම් සැපයීමේදී ඇමැති ආරක්ෂක අංශයට රුපියල් පන් ලක්ෂයක වංචාවක් කළැයි බොරලැස්ගමුවේ ටේලර් සාප්පු හිමියකු වන ෂමින්ද විමලසේකරට කොළඹ වංචා විමර්ශන අංශය නඩු පැවරීය. ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ශ්‍රී සූරිය බණ්ඩාර මහතා පැමිණිලි කරුය. සැකකරුගේ නීතිඥවරයා පැවසුයේ රුපියල් දෙලක්ෂයක් පැමිණිලිකරුට ගෙවා ඇති බවයි. ඉතිරිය කොටස් වශයෙන් ගෙවන බවද ඔහු කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ කියා සිටියේය.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
ටේලර් හරියට කී‍්‍රඩා නොකරයි