IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ටෙලර් හොරු දෙහිවලින් අත්අඩංගුවට

ටෙලර් කාඩ්පත්වල තොරතුරු හොරා ගැනීමේ හැකි බව කියන යන්ත්‍රයක් ද,  ව්‍යාජ කාඩ්පත් හා සිම්කාඩ් රැසක් ද රුපියල් ලක්ෂ 24 ද සමග රුමේනියා ජාතිකයන් දෙදෙනකු දෙහිවල බැංකුවේ ටෙලර් කාඩ් කුටියකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මේ පිරිම්න් දෙදෙනා පැය බාගයක් පමණ ටෙලර් කුටියේ රැදි සිටිම ගැන සැක සිති ඒ බව බැංකු ආරක්ෂකයා පොලිසියට දන්වා ඇත. මීට කලින් ද එවැනි සිද්ධි කිහිපයක් කොළඹින් වාර්තා විය. සැකකරුවන් රහස් පොලිසියට බාර දීමට නියමිතය.



අදහස් (0)

ටෙලර් හොරු දෙහිවලින් අත්අඩංගුවට

හේවගේ Saturday, 03 November 2012 11:27 AM

අපි පරිස්සම් වෙන්න ඕනේ

:       0       0

ලලිත් Saturday, 03 November 2012 11:34 AM

තාක්ෂණයත් එක්කම මිනිස්සුන්ගේ ධාමරික කම් හා හොර වැඩත් එන්න එන්නම වැඩි වෙලා. තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල තමයි මේ (ස)

:       0       0

අනිල් Saturday, 03 November 2012 11:34 PM

අපේ රටේ අය එහෙම කළත් රුමේනියානුවො එහෙම කරන්නේ නැහැ.... (නි)

:       0       0

කුමාර Saturday, 03 November 2012 12:08 PM

දේශපාලන ප්‍රශ්නයක් නොවේ නම් පොලීසිය හරිම කාර්‍යක්ෂමයි (ස)

:       0       0

හර්ෂණ Saturday, 03 November 2012 12:33 PM

ඒකනේ මම බැලුවේ .කොහොමද ඇදුම් මහන අය හොරු උනේ කියලා . බල‍නකොට ටෙලර් කාඩ් ගැන (ස)

:       0       0

ලුම්බිණි Saturday, 03 November 2012 01:22 PM

රුමේනියා ජාතිකයන් මේ වැඩේට හරි ප්‍රසිද්ධයි. බොහෝ රටවල් වලට මේ අය ගිහින් මේ වැඩේ කරනවා. සංචාරකයන් ලෙස එන මොවුන් ගැන හොඳට බලාගෙන සිටිය යුතුයි.(ස)

:       0       0

මුතු Saturday, 03 November 2012 02:02 PM

අනේ මමත් ටේලර් කෙනෙක් තමයි..අනේ මමනම් නෙමෙයි ඔය වැඩේ කරේ (ස)

:       0       0

සිල්වා Saturday, 03 November 2012 02:18 PM

අපේ රටට එන විදේශිකයෝ වැඩි හරියක් හොරු. ‍මැණික් ගරන්නෝ. මුදල් වංචා කාරයෝ.මේ අයට හොඳ තෝතැන්නක් අපේ රට (ස)

:       0       0

බෝපගේ Sunday, 04 November 2012 09:07 AM

ඊ... මල්ලි. ලංකාවේ කොල්ලෝ එහෙනම් රු‍මේනියාවට පැරදුණා. ලැජ්ජයි හොදේ. (නි)

:       0       0

මහින්ද Saturday, 03 November 2012 02:49 PM

අර ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූපයක් දාන්න. (නි)

:       0       0

සංජය Saturday, 03 November 2012 03:59 PM

අයියෝ සල්ලි

:       0       0

දිලූ Sunday, 04 November 2012 10:41 AM

ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූපයක් දාන්න. (නි)

:       0       0

ධර්ශික Saturday, 03 November 2012 04:35 PM

අයියෝ සල්ලි

:       0       0

ෆයිසාල් Saturday, 03 November 2012 05:25 PM

රොමේනියානුවො ලෝකයේ ලොකුම හොරැ(නු)

:       0       0

පීරිස් Saturday, 03 November 2012 06:14 PM

රුමේනියා ජාතිකයන් මේ වැඩේට හරි හොරු... (නි)

:       0       0

සෑම් Sunday, 04 November 2012 12:11 PM

ඔය ඊස්ට් යුරෝපීයයන් කිසිම හැදියාවක් නැති ජාතියක්. ආගමන, විගමන දෙපාර්තමේන්තුව ලංකාවට පැමිණෙන රුමේනියන්, බල්ගේරියන්, චෙක්, ඇල්බේනියන්, ලිතුවේනියන්, පෝලිෂ් ජාතිකයන් ගැන ගොඩක් සැළකිලිමත් විය යුතුයි. ආසියාවේ පවා ඇතැම් රටවල් ඉන්දියාව, පාකිස්ථානය, බංගලිදේශය, අරාබි රටවල් ගැනත් හැමෝම අවධානය යොමු කළොත් හොඳයි. (නි)

:       0       0

ඇන්ටන් Sunday, 04 November 2012 01:28 PM

ඇත්තටම ඔය රුමේනියන් කරුවන්ට ලංකාවට එන්න දෙන්න හොඳ නෑ. හම සුදු නිසා අපේ අයත් සුද්දෝ කියලා ලොකුවට පිලිගන්නවා (ස)

:       0       0

ෂෙරීෆ් Saturday, 03 November 2012 08:43 PM

මේ අයට සහයෝගය දෙන්න අපේ කවුරුහරි මේ අය එක්ක ඉන්නවා ඇති. (නි)

:       0       0

බූට්ස් Sunday, 04 November 2012 02:53 PM

ඇයි ‍ට්‍රැෆික් පොලිස් එකෙන් ඉන්නවා නේද? (නි)

:       0       0

සෑම් Saturday, 03 November 2012 10:53 AM

ටේලර් නෙවි මහත්තයෝ... හරි වචනය ටෙලර්...(ස)

:       0       0

සෙනරත් Saturday, 03 November 2012 10:28 PM

ලංකාවේ අයට බැරි වුණානේ මේ ක්‍රමය කලින් හොයාගන්න. (නි)

:       0       0

ධර්මේ Saturday, 03 November 2012 11:28 AM

ටේලර් කාඩ් නෙවෙයි, ටෙලර් කාඩ්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 727 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 662 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 897 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 963 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 310 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 678 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39560 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site