IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ටෙලි නාට්‍ය නළුවා හොර සල්ලි මල්ලක් සමග අල්ලයි

රුපියල් දහසේ හොර නෝට්ටු 151 ක් සමග ටෙලි නාට්‍ය නළුවෙකු සහ  ගීත ගායකයෙකු අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

අංක 13 කින් වූ මෙම හොර නෝට්ටු මාරු කරන්නට යද්දී ඔවුන් පොලිසියට අසුවිය.

පන්නිපිටියේ දෙපානම පදිංචි මෙම ටෙලි නාට්‍ය නළුවා පවසා ඇත්තේ මිතුරෙකු වන බන්ධනාගාර සිරකරුවෙකුගේ දැනුම් දීමක් අනුව කුරුණෑගල නිවසකින් මෙම හොර සල්ලි ලැබුන බවයි.

මෙම හොර නෝට්ටු සිලි සිලි මල්ලක තිබූ බව ඔහු පොලීසියට  පවසා ඇත.
 



අදහස් (0)

ටෙලි නාට්‍ය නළුවා හොර සල්ලි මල්ලක් සමග අල්ලයි

වසන්ති Wednesday, 21 August 2013 12:39 PM

දැනුණා එදාට වැඩිය අද ගොඩ ලොකුයි. (ස)

:       0       0

මහේෂ් Wednesday, 21 August 2013 12:41 PM

අර්ෂා, ඔයාගේ ෂරියා නීතිය ඔයාලම තියාගන්න. අපිට ඕනේ නැ. අපේ රටෙත් රජ කාලේ ඔය වගේ දඩුවම් දුන්නා. බොරුවට අද ඊයේ පහළ වෙලා ෂරියා නීතිය කියන්න එපා. වෙන්න ඕනේ පවත්නා නීතිය හරියට ක්‍රියාත්මක වීම. (ස)

:       0       0

නිලක්‍ෂි Wednesday, 21 August 2013 12:52 PM

අනිත් වැරදි දිහා බැලුවම මේක ලොකු වරදක් නෙවේ කියලත් හිතෙනවා.(ස)

:       0       0

ස්ටැන්ලි Wednesday, 21 August 2013 01:43 PM

නම් දෙක කිව්වත් සමහර විට හුඟ දෙනෙක් දන්නේ නැති වේවි. සමහර ගායකයෝ/ නලුවෝ ප්‍රසිද්ධ සමහර චැනල් වල විතරයි. ඒ චැනල් බලන කට්ටිය සමහරවිට අඳුර ගනීවි. (ස)

:       0       0

පැතුම් මිහිරංග Thursday, 22 August 2013 11:37 AM

මේ ආවො ...... ගියෝ .... නළුවෝ, ගායකයො තමයි මේ වගේ ජරා වැඩ කරන්නේ. (ස)

:       0       0

නිශාර්ඩ් Wednesday, 21 August 2013 02:38 PM

මිනිස්කමෙහි ගුනදහමට නිගා නොදෙන විදියේ හොඳ ශිෂ්ට සම්පන්න නීතියක් තියෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 21 August 2013 02:41 PM

ෂරියා නීතිය ක්‍රියාත්මක කරන්න අපේ රට හම්බ රටක් නෙවේ. අර්ෂා මේක නියම සිංහල රටක්... ඕගොල්ලො වෙළඳාමට මෙහේ ආවේ කියලා අමතක වුනොත් අපට සිද්ධ වෙනවා ඒක මතක් කර දෙන්න.. (ස)

:       0       0

දිසානායක Wednesday, 21 August 2013 02:59 PM

ලොකු අය කරන වැඩ බැලුවහම මේවා තමා කරන්න ඕනෑ.නැත්නම් කන්නේ බොන්නේ කොහොමද මේ ගහලා තියන බඩුවල මිළ හැටියට (නි)

:       0       0

මධු Wednesday, 21 August 2013 03:00 PM

බොහෝවිට ලංකාවේ නළුවෙක් නිලියක් වෙන ක්‍රමය මෙසේය. 1. අමාරුවෙන් හරි වචන ගැටගහගෙන එෆ්.එම්. එකක හරි ටීවී එකක හරි එනවුන්ස් කිරීම. 2.ඉංග්‍රීසි සිංහල පටලව පටලවා කතා කිරීම. 3.ඔය අතර ස්ටාර් තරඟයකට ඉදිරිපත්වීම 4. ප්‍රසිද්ධ වේදිකා සටහනකදී දන්නා කෙනෙක් ලව්වා රඟපාන්න කැමති නැද්ද කියා ප්‍රශ්නයක් අසාගැනීම. 5.නළුවෙකු හෝ නිළියක වීම. බොරු නම් කියන්න දැන් ඉන්න කීදෙනෙක් මේ විදිහට නෙමෙයිද ඇවිත් ඉන්නේ කියලා. (නි)

:       0       0

daya,saudi Wednesday, 21 August 2013 09:32 AM

කවුද නළුවා?කවුද ගායකයා? (අ)

:       0       0

ධම්ම Wednesday, 21 August 2013 09:55 AM

දැන් සෑම ක්ෂේත්‍රයකටම තක්කඩින් අරක්ගෙන ඉවරයි. මේවා සුද්ධ කරන එක ලේසි නෑ. (අ)

:       0       0

මංජුල අබුඩාබි සිට Wednesday, 21 August 2013 09:56 AM

ඔය සමහර නළුවෝ ගායකයෝ (රැල්ලට ආපු අය) හිතාගෙන ඉන්නේ ඔවුන් විතර කවුරුත් නැහැ කියලා. ඒක නිසා ඒවගේ අයගේ නම් ප්‍රසිද්ධ කරන එක හොදයි (නි)

:       0       0

ළහිරු Wednesday, 21 August 2013 10:08 AM

නමත් එක්ක දැම්ම නම් තමයි වඩා හොඳ ..... (ස)

:       0       0

සුදත් ශ්‍රී Wednesday, 21 August 2013 10:14 AM

දැන් මේක කියවන අපි හැමෝටම තියෙන් ප්‍රශ්ණය කවුද මේ නළුවා සහ ගායකයා කියන එකයි. රටට මොනවද මේ වේගෙන යන්නෙ කියන එක නෙමෙයි. බොරුද මං අහන්නේ? (නි)

:       0       0

වසන්ත Wednesday, 21 August 2013 04:05 PM

මෙයාගේ නම දාන්නේ නැද්ද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 21 August 2013 10:36 AM

අද කාලේ හොර සල්ලි නැති කෙනෙක් හොයා ගන්න බැරි තත්වයක් ඇති වේගෙනයි යන්නේ. (ස)

:       0       0

චින්තක Wednesday, 21 August 2013 10:36 AM

ඒක නේ. නම් දෙක දාන්න ඕනේ හැමෝටම දැන ගන්න.(ස)

:       0       0

දමිත් Thursday, 22 August 2013 05:57 AM

මේ වැඩ කරන මිනිස්සුන්ටම බනින්න එපා. රටේ ආර්ථිකය වැටිලා. එන්න එන්නම උද්දමනය වැඩි වෙනවා. ඒකයි මිනිස්සු මේ වගේ දේවල් වලට පෙළඹෙන්නේ. (නි)

:       0       0

සනත් Wednesday, 21 August 2013 04:39 PM

අර්ෂා ....ෂරියා නීතිය කියන්නෙම නින්දිත අපරාධයක්....ඒ නිසා ඒ ම්ලේච්ඡ නීති අදාළ රටවල් වලම තිබුණාදෙන්..(අ)

:       0       0

ජොනී Wednesday, 21 August 2013 10:57 AM

නාට්‍ය වලත් ඔය වගේ චරිත ද දන්නේ නැහැ කරන්නේ. (නි)

:       0       0

නිශාර්ඩ් Wednesday, 21 August 2013 10:57 AM

නම දැනගැනී‍මේ අයිතියක් අපට තිබෙනවා. (නි)

:       0       0

අර්ෂා Wednesday, 21 August 2013 11:02 AM

ෂරීයා නීතිය ක්‍රියාත්මක කරනකම් මේ අපරාධ වලක්වන්න බැ. (ස)

:       0       0

රෝහණ Wednesday, 21 August 2013 11:04 AM

මේක ටෙලි නාට්‍යයේම ජවනිකාවක් වෙන්න ඇති. ගායකයා අනිත් නළුවා නැති නිසා සහයට එන්න ඇති. මේවා දැන් ලංකාවේ සාමාන්‍යය සිද්ධීන් බවට පත්වෙලා. හැම තැනම සිදුවෙන්නෙ මේ වගේ දේවල්. (ස)

:       0       0

නෙතුමි Wednesday, 21 August 2013 05:13 PM

මේවා වැරදි තමා , එත් අනේ ඉතින් පාලකයෝ කොයිකවුරුත් අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න සල්ලි නිලලත් විදිහට හොරකම් කරනවද ඒවා හොරකම්විදියට නොදකින අයම තමා මේවාත් හොයන්නේ, (දී)

:       0       0

වරුණ Wednesday, 21 August 2013 11:28 AM

අපේ රටේ ගායකයෝ නළු නිලියන්ටත් මෙච්ච‍ර මුදල් අහේනියක් තිබේද? (නි)

:       0       0

දනුක Wednesday, 21 August 2013 12:00 PM

රෝහණ, මේ දේවල් අද ඊයේ වෙන දේවල් නෙමෙයි. හැම කාලෙකම මේවා සිද්ධ වුනා, නමුත් මාධ්‍ය මඟින් මේ දේවල් ජනතාවට දැනගන්න ලැබෙන්නේ දැන් තමයි... (ස)

:       0       0

මොහාන් Wednesday, 21 August 2013 12:01 PM

කරුණාකරලා නම දෙන්න (නි)

:       0       0

විදානගේ Wednesday, 21 August 2013 12:03 PM

මම නම් ඕවා ගැන දුක් වෙන්නේ නැහැ. ස්ථිර පඩි ලබන ගන්න රාජ්‍ය නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන් කරන්න හොරකම් වංචාවල් දැක්කාම ඔය දෙන්නා අහිංසකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2327 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1733 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2569 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2721 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 625 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1244 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35985 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site