IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ටෙලි නිළිය පැරැණි රස්සාව ලාබ කරයි

මෝස්තර නිරූපිකාවක හා දෙස් විදෙස් ටෙලිනාට්‍ය නිළියක (20) අතුරුගිරියේ ගණිකා වෘත්තියේ යෙදී සිටියදී සැකපිට අත්ඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස හදිසි ඇමැතුම් අංශය කියයි. එවැනි මට්ටමේ අය ඉතා ඉහළ මිලකට මේ රස්සාව කරන නමුත් ඇය පොලිස් උපාය දූතයාගෙන් අය කිරීමට එකඟ වී ඇත්තේ රුපියල් පන්දහසකියි පොලිසිය කියයි.



අදහස් (0)

ටෙලි නිළිය පැරැණි රස්සාව ලාබ කරයි

Bgalajee Friday, 11 November 2011 09:09 AM

මුන්ව අල්ලලා මදි දඩුවම් දෙන්න ඕන

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Friday, 11 November 2011 11:49 AM

මේක විහිඵවක් නෙවෙයි අපේ සමජයේ ගැහැණු ළමයි බොහෝ දෙනෙක් අද මේ තත්වෙට වැටිලා අනේ යාඵවනේ ! මම දන්න පාසල් ශිෂ්‍යාවියන් ගුරුවරියෝ ඉන්නවා මේ තත්ත්වයෙන් තමන්ගේ ජීවන අඩුපාඩු සපුරා ගන්න අය ඒ අය ඇතැම් අය ප්‍රේමයෙන් පැරදී මුල් පෙම්වතාගෙන් පලිගැනීමට මෙහෙම වෙලා තවත් ඇතැම් අය ස්වාමියා නිසා මෙහෙම වෙලා හැම කෙල්ලෙක්ම පටාචාරාවක් චිංචමාණවිකාවක් වෙන්නෙත් හැම ගැහැණියක්ම සිරිමාවක් ...අම්බපාළියක් වෙන්නෙත් සමාජයේ වරදින් අපේ සමාජයේ මේ අඩුව නිවැරැදි කළ යුතුයි අමතක කරන්න එපා.... අවසර කල් රහස් තැන ගැහැණු කවුරුද වරදෙ නොබැ‍‍‍දෙන කියලා කියමනකුත් අපේ සාහිත්‍යයේ තියෙනවා

:       0       0

tazan Friday, 11 November 2011 12:01 PM

රුපියල් සියයක් දඩ ගහන්න ඒ ඇති

:       0       0

සම්පත්, කුමුදු, තනුජ, ජගත් Friday, 11 November 2011 04:49 PM

හිමාලි මහේෂිකාට ඇයි ඔය තරම් රිදෙන්නේ.

:       0       0

සිංහලයා Friday, 11 November 2011 07:41 PM

හිමාලි ඔයා හරි. අද සමාජය මේ තරම් පිරිහිලා තියෙනකොට කාන්තාව මේ තත්ත්වයට යන එක නවත්වන්න බෑ. වගකිව යුත්තො මේ සමාජයට යහමගට ගේන්න කටයුතු කරන්න ඕනේ. සල්ලිවලට මුල් තැන දෙන්න නරකයි. යහපත් සිරිත් විරිත් වලට මුල් තැන දෙන්න ඕනේ.

:       0       0

gamaeti Friday, 11 November 2011 09:15 PM

ඕවට යන අයට දඬුවම් කරන්න ඕනේ නැද්ද?

:       0       0

රවින්ද සියඹලාණ්ඩුව Saturday, 12 November 2011 07:39 PM

හිමාලි කියන කතාව ඇත්ත. මේකට මුලුමහත් සමාජයම වග කියන්න ඕන.

:       0       0

මහේෂ් Monday, 14 November 2011 02:41 PM

. මෙකේ හේතුවට විසදුම් හොයන්න

:       0       0

ධම්මික Tuesday, 15 November 2011 09:50 PM

ගැහැණියක් ගණිකාවක් වන්ෙන් තවත් පිරිමි කෙනෙක් නිසා. ගැහැණියට වඩා අවශ්‍යතාව පිරිමිෙයකුට නිසා තමයි අළුත් අළුත් අය ෙම් ක්ෙෂ්ත්‍රයට ෙයාමු වන්ෙන්. අපි බලන්න ඔනෑ මනුස්ස අවශ්‍යතා ගැන බුද්ධිමත්ව. පවුල් ජීවිත වලදී අඹු සැමියන් ලිංගිකත්ව ෙත්රුම් ගත්ෙතාත් ගණිකා වෘත්තිබ අවශ්‍යතාව අඩු කරන්න පුළුවන්.

:       0       0

චින්තක Wednesday, 16 November 2011 08:02 AM

To සම්පත්, කුමුදු, තනුජ, ජගත් , "හිමාලි මහේෂිකාට ඇයි ඔය තරම් රිදෙන්නේ ?"" රිදෙන්නේ මේ ළමයත් එක්ක හිටපු ඔය ගොල්ල වගේ අය කිසි කරදරයක් නැතුව ජෝලි යේ ඉන්නවට .

:       0       0

පොඩි මල්ලි Wednesday, 16 November 2011 08:54 AM

මම හිමාලි අක්කයි, ධම්මික අයියයි එක්ක එකගයි. ර‍ටේ පාලකයෝ කරන ඔන ජරා වැඩක් දවසින් දෙකෙන් වහ ගන්නවා. අහිංක එකෙක් අහුවොණෝ උ කොහොම හරි ‍මැරෙනවා. ලිංගිකත්වය මිනිසාගේ මුලික අවශ්‍යතා‍ව‍යක්. ර‍ටේ සංස්කෘතිය ආගම් ඒකාබද්ධ කරගනිමින් ක=ඩා කාලයේ ඉදලා පැහැදිලි විවෘත අධ්‍යාපනයක් දෙන්න ඕනේ. ශරීරයේ අවයව ගැන හැගීම් ගැන දරැවන්ට නිවැරදි අවබෝධයක් ලබා නොදුන්නොත් මේක මෙතනින් නතර වෙන්නේ නෑ. ඒ දෙවල් හංගන්න හංගන්න වෙන්නේ සමාජය නරක අසභ්‍ය අයුරින් ඒ දෙවල් ගහණය කරගන්න එක විතරයි. ගැහැණු පිරිමි භේදය තියෙන්නේ වර්ගයා බෝ කරන්න කියන ‍එක අපි අවබෝධ කර ගන්න ඕනේ. ර‍ටේ සිදුවන සියලු අපරාධ, දුෂණ වලට පාලකයෝ වග කියන්න ඕන. මොකද නිවැරදි පාලනයක් නැති නිසයි මේ ඔක්ක‍ම සිදු වෙන්නේ. (සංවාදයට විවෘතයි)

:       0       0

සුරත් Thursday, 17 November 2011 01:47 PM

මෙහි අති ඛේදවාචකය තේරුම්ගන්න, ඈගේ කතාව සම්පූර්නයෙන් කියවන්න ඕනේ. ගෙදර ලොකු දුව හෑටියට ඈ වෙත පවරුන වගකීම අති මහත්.එය, ඈගේ පුන්චි වයසට දරාගන්න බරි එකක්. ඒත් කෙසේ හෝ එයට මුහුන දිය යුතුව තිබුනා. දේශපාලකයන්ගේද ආශීර්වදයෙන් වජබෙන සමාජ විරොධී පාපතරයෝ සමූහයක් අගේ අසරණ කමින් ප්‍රයෝජන ගත්තා.ඈ මේ තත්වයට පත්වන්නේ ඔව්න් නිසා. එවන් පාපතර-ජඩයන් බිහි කරන්නේ අපේ රටේ දේශපාලනය. කෝ දන් ඈගේ ශාක්ෂි අනුව යමින් අර ජඩයන්ව අත් අඩන්ගුවට ගත්තා?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රැස්වීමක් පැවැත් වුවැයි පක්ෂ ආධාරකරුවකුට තර්ජනය කරලා
2024 සැප්තැම්බර් මස 20 113 0

ජනාධිපති අපේක්ෂකයකුගේ ජයග්‍රහණය උදෙසා එම පක්ෂයේ ආධාරකරුවකු විසින් ඔහුගේ ආයතනය තුළ රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් වෙනත් පක්ෂයක ආධාරකරුවකු බැන තර්


සැමියා පැදවූ ත්‍රිරෝද රිය පෙරැළි බිරිය මරුට
2024 සැප්තැම්බර් මස 20 687 0

සැමියා පැදවූ ත්‍රීරෝද රථය අනතුරකට ලක් වී පෙරළීමේදි එහි සවිකර තිබූ හුඩ් ට්‍රක් එක බිරිඳගේ හිසේ ඇනීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බිර


ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ
2024 සැප්තැම්බර් මස 20 1047 2

මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙ


නිවසට පැන ඡන්ද කාඩ් බලෙන් අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 20 1559 2

නිවිතිගල, දෑල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවෙසට ඇතුළු වූ නාදුනන පුද්ගලයන් 6 දෙනකු නිවෙසේ තිබූ ඡන්ද කාඩ් පත් 3 ක් බලෙන් රැගෙන ගොස් ඇති බව


ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 542 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


ඡන්දෙට සියල්ල සූදානම්
2024 සැප්තැම්බර් මස 20 661 0

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14538 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 105 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 90 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site