IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ටෙලි නිළිය මියගියේ හිසේ තුවාලෙන්

ටෙලි නිළිය කවිෂා අයේෂානිගේ මරණය හිසෙහි දකුණු පසට සිදු වු බරපතල තුවාල හේතුවෙන් සිදු වුවක් බව  දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කේ.ඩී.උපාලි පෙරේරා මහතා නිගමනය කළේය.

ඔහු එසේ නිගමනය කළේ හදිසි මරණ පරික්ෂකගේ නියෝගය මත පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.ඒ.සී.නන්දසිරි මහතාගේ වාර්ථාවට අනුවය.

අද( 16)උදේ නවයහමාරට මරණ පරික්ෂණය පැවැත් වු අතර පොල්වත්ත ගෙදර ශාන්ත හේමසිරි ඇයගේ පියා විසින් මෘත ශරිරය හඳුනාගනු ලැබීය.

කවිෂාගේ ආමාශගත කොටස් රජයේ රස පරික්ෂකට යැවු බවද කියයි.

අනතුර සිදුවීමට පැය තුන හමාරකට පෙර ඇය සිය ෆේස්බුක් පිටුවට අවසන් සටහන ද එක්කොට තිබිණි. ‘පෑ හිනා ඔබ කිසිදින සඟවනු එපා‘ ගීතයට ඇය සිය මෝටර් රියේ සිට වීඩියෝවකට පෙනී සිටින දර්ශනයක් එහි විය..

එම වීඩියෝව පහතින්

main 12079615_870902399663762_170257449845149177_n



අදහස් (0)

ටෙලි නිළිය මියගියේ හිසේ තුවාලෙන්

ධම්ම Sunday, 16 October 2016 02:19 PM

නව පරපුර මේවා අනුකරණය කරන්න ගියොත් තවත් වාහන අනතුරු වැඩිවේවි. (අ)

:       0       0

ජගත් ලියනගේ Sunday, 16 October 2016 03:02 PM

ඔය කියන විදියට වාහනය පදවල තියෙන්නෙත් සිංදු කිය කියාද දන්නේ නැහැ අනතුර වෙන වෙලාවෙ .(බ)

:       0       0

ජයාත් Tuesday, 18 October 2016 01:12 AM

ඔව් වීජී, ගෙවුණ ටයර් වලින් වැස්සේ යනඑක මරුවාගේ කරට අතදමාගෙන යාමක්. වාහනය අධික වේගයෙන් යන බවත් ඒ නිසාම ලිස්සන බවත් පේනවා (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 16 October 2016 06:57 PM

වැහි වතුර පාරේ තිබෙනකොට ප්‍රවේශමෙන් රිය පදවන්නේ ඕනෑ. රිය අපරික්ෂකාරී විදිහට පදවා ලිස්සාගොස් නවතා ඇති බස් රථයේ හැපෙන ආකාරය වීඩියෝවේ හොඳින් පෙනෙනවා (නි)

:       0       0

අබය Sunday, 16 October 2016 09:32 PM

කුමාර්, අනතුරක් සිදුවෙන්නට හේතු බොහොමයක් තියෙනවා. මත්පැන් ගාවා ගනිමින් නිස්කාරනේ මේ ළමයාට අපහාස කරන එක මනුස්ස ගතියක් නොවේ. (නි)

:       0       0

ජයාත් Monday, 17 October 2016 01:06 AM

අබය, කුමාර් පළකළේ මතයක් විතරයි. එ්කට හේතු තියනවා. (නි)

:       0       0

වල්ලභ, Monday, 17 October 2016 02:40 AM

ඒ ළමයා ඒ වෙලාවේ, නිදිකිරා වැටුනා වාගෙයි.. කුමාර්ගේ නපුරු හෘදයට නිදිමත තේරෙන්නේ නෑ. යක්ෂයින්ගේ ආවේශයක්. (රේ)

:       0       0

නුමා Monday, 17 October 2016 03:28 AM

මහා වැස්සේ වීඩියෝ එකකුත් කරලයි හප්පගෙන තියෙන්නේ. පාරේ ගිය අහිංසක මනුස්සයෙකුට කරදරයක් නොවී මෙහම වුන එක හොඳයි. සංයමයක් නැතුව වාහන එලවනවානම් ඔහොම වෙන එක අහන්න දෙයක්ද.(රේ)

:       0       0

අබරන් Monday, 17 October 2016 04:45 AM

මේ නිළියගෙන් රටටවත් ජාතියටවත් හානියක් සිදුවෙලා නැහැ.මෙහෙම නිලියක් ඉන්නවාද කියල දන්නෙත් මේ මරණින් පස්සේ.රට ජාතිය විනාශ කරන දේශපාලකයින්ට බුදුසරණයි දෙවි පිහිටයි කියන මිනිස්සු ,මේ අහිංසක ළමයට ගරහල ලියලා තිබෙන දේ දුටුවාම අපේ රටේ ජීවත් වන මිනිසුන්ගේ පහත මානසිකත්වය පෙන්නුම් කරනවා.(රේ)

:       0       0

විජී Monday, 17 October 2016 04:47 AM

මේ වෙලාවේ නුගේගොඩට තද වැස්ස හා හුළඟ තිබුන . මේ දුව වගේම හුඟක් දරුවන් පාර ලිස්සන කොට වාහන ප්‍රවේශමින් ධාවනය කල යුතු ආකාරය දන්නේ නැහැ . මේ වාහනයේ ටයරුත් ගෙවිලා . මහපාරේ ජීවිත් කීයක් පසුගිය දිනවල නැති වුනාද? මේවා වලක්වා ගැනීමට රියදුරන් දැනුවත් කල යුතුය රේ)

:       0       0

දුමින්ද Monday, 17 October 2016 07:12 AM

නොනිමි මහමඟ ත්‍රස්තවාදය! (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 16 October 2016 11:50 AM

කනමදය වගේ බීල වාහනේ එලවන්න ඇති, ඇති යාන්තන් පාරේ ගිය අහිංසක මනුස්සයෙක්ට හානි නොවෙච්ච එක. (බ)

:       0       0

ඉෂාන් Monday, 17 October 2016 07:43 AM

මමත් අබරන් එක්ක එකඟයි (නි)

:       0       0

අරවින්ද Monday, 17 October 2016 08:01 AM

අපරාදේ වටිනා ජීවිතයක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 227 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1093 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 166 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2879 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 339 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site