IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ටෙස්ට් තරගය හෙට සිට ප්‍රේක්‍ෂකයන්ට විවෘතයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන හෙට (24) සිට ක්‍රීඩාංගණයට පැමිණ තරගය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්‍ෂයන්ට හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකයන්ට වෙන්කර ඇති ඉඩ ප්‍රමාණයෙන් සියයට 35 ක ප්‍රමාණයකට ප්‍රේක්‍ෂකයන්ට ඇතුල්කරගන්නා බවත් ප්‍රේක්‍ෂකයන්ට නොමිලයේ තරග නැරඹීමේ අවස්ථාව ලැබෙන බවත් සභාපතිවරයා වැඩි දුරත් කීය.



අදහස් (7)

ටෙස්ට් තරගය හෙට සිට ප්‍රේක්‍ෂකයන්ට විවෘතයි

අතුල සෞදි Tuesday, 23 November 2021 05:42 PM

එන්නත් දෙකම ගත්ත අයට අවසර දීම වඩා යෝග්‍යයි. ඩුබායිහි පැවැති T20 තරඟ සඳහා ද ඒ අවසරය ලැබුණා...

:       1       6

Ratne Tuesday, 23 November 2021 05:46 PM

මුලු ප්‍රේක්ෂක ධාරිතාවෙන් 35%ක් කියන්නේ 100 කට වඩා අඩුද? නැත්නම් හෙල්ත් ඩීජී අසේල මහතාට ඩෝං යයි. මතකනේ, උද්ඝෝෂණ කාරයින්ට ගෙන ආපු නීති තවමත් වලංගුයි...

:       2       9

මහසෙන් Tuesday, 23 November 2021 07:17 PM

නියමයි. 35% නොවේ සම්පූර්ණ ලෙසම ඉඩ දෙන්න ඕනෑ... දවසකට 20ට වඩා ජීවිත අහිමි වෙනවා.. 500කට වඩා අසාධිතයින් හමුවෙනවා. ඔය නීතී කියන්නේ රට්ටු හිනස්සන්න දෙයක් විතරයි...

:       5       5

parakkrama Tuesday, 23 November 2021 08:20 PM

මැච් බලන්න අපි යනවා...! ක්‍රිකට් පොකුර ළඟ එනවා...!

:       0       1

Rohan Tuesday, 23 November 2021 10:50 PM

හුරේ කියලා අත්පුඩි ගහලා ආපස්ස බලදිදී රටට කෙළවිලා... ඔන්න හයේ පාරක් අල්ලගන්නෝ..

:       0       0

Karu Tuesday, 23 November 2021 10:58 PM

හරියටම වෙලාව බලලා සෙට් කෙරුව මිනිස්සුන්ගේ අවදානය වෙනස්කරන්න. තරගය ඉවරවෙද්දී රටේ ප්‍රශ්න විසඳිලා තියේවි.

:       0       0

ලමය Wednesday, 24 November 2021 09:41 AM

රට අයිති රාජ පක්ෂලට, නීති දාන්නෙ ඒ අය. අපි යටත් වැසියො. පුරවැසියා නෙමෙයි ලමයිනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 188 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
2024 නොවැම්බර් මස 19 550 0

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 419 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 687 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1748 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 985 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27054 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18881 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1871 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site