IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ටෙස්ට් පිතිකරුවන් අතර මුල්තැනට සංගක්කාර නැවතත් පැමිණෙයි

හිටපු ශී‍්‍ර ලංකා නායක කුමාර් සංගක්කාර ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව යළිත් වරක් අංක එකේ ටෙස්ට් පිතිකරුවාට බවට පත්වී සිටී. ඒ පසුගියදා කේප්ටවුන්හිදී නිමා වූ  ඕස්ටේ‍්‍රලියා -දකුණු අපි‍්‍රකා පළමු ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු මැදපෙළ පිතිකරු ජැක් කලීස් අසා්ර්ථක වීමත් කුමාර් සංගක්කාර පකිස්තාන-  ශී‍්‍ර ලංකා ටෙස්ට් තරගාවලියේදී සාර්ථක වීමත්ය. සංගක්කාර දකුණු අපි‍්‍රකා- ඕස්ටේ‍්‍රලියා පළමු ටෙස්ට් තරගය ඇරඹීමට පෙර කලිස්ට වඩා ප‍්‍රසාද ලකුණු 3ක් පිටුපසින් සිටියද නිමා වූ ටෙස්ට් තරගයේදී ජැක් කලිස් ලකුණු නොලබා (0) සහ නොදැවී 02  ලබා ගැනීමේ හේතුවෙන් යළි සංගක්කාර පළමු ස්ථානයට පැමිණියේය. ශ්‍රී ලංකා පිලේ වෙනත් කිසිදු පිතිකරුවකුට ලොව හොදම දස දෙනා අතරට එක්වීමට නොහැකි වී ඇත. සංගක්ාර නිමා වූ පකිස්තාන ටෙස්ට් තරගාවලියේදී ලකුණු 516ක් ලබා ගත්තේ ද්විත්ව ශතකයක් මෙන් ම ශතකයක් ද සිය නම ඉදිරියෙන් සලකුණු කර ගනිමිනි. ටෙස්ට් පිතිකරුවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් 1. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව0           880 2. ජැක් කලිස් (ද.අපි‍්‍රකාව)            873 3. ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය)        823 4. ඉයන් බෙල් (එංගලන්තය)         822 5. සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)          806 6. ශිවනරින් චන්ද්‍රපෝල් (බ.කොදොව්)     798 7. ග‍්‍රැහැම් ස්මිත් (ද. අපි‍්‍රකාව)            790 8. හෂිම් අම්ලා (ද.අපි‍්‍රකාව)                   782 9. ජොනතන් ට්‍රොට් (එංගලන්තය)        776 10. කෙවින් පීටර්සන් (එංගලන්තය)          770



අදහස් (0)

ටෙස්ට් පිතිකරුවන් අතර මුල්තැනට සංගක්කාර නැවතත් පැමිණෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2364 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 688 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1151 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1002 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 724 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2184 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site