හිටපු ශී‍්‍ර ලංකා නායක කුමාර් සංගක්කාර ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව යළිත් වරක් අංක එකේ ටෙස්ට් පිතිකරුවාට බවට පත්වී සිටී. ඒ පසුගියදා කේප්ටවුන්හිදී නිමා වූ ඕස්ටේ‍්‍රලියා -දකුණු අපි‍්‍රකා පළමු ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු මැදපෙළ පිතිකරු ජැක් කලීස් අසා්ර්ථක වීමත් කුමාර් සංගක්කාර පකිස්තාන- ශී‍්‍ර ලංකා ටෙස්ට් තරගාවලියේදී සාර්ථක වීමත්ය.
සංගක්කාර දකුණු අපි‍්‍රකා- ඕස්ටේ‍්‍රලියා පළමු ටෙස්ට් තරගය ඇරඹීමට පෙර කලිස්ට වඩා ප‍්‍රසාද ලකුණු 3ක් පිටුපසින් සිටියද නිමා වූ ටෙස්ට් තරගයේදී ජැක් කලිස් ලකුණු නොලබා (0) සහ නොදැවී 02 ලබා ගැනීමේ හේතුවෙන් යළි සංගක්කාර පළමු ස්ථානයට පැමිණියේය.
ශ්‍රී ලංකා පිලේ වෙනත් කිසිදු පිතිකරුවකුට ලොව හොදම දස දෙනා අතරට එක්වීමට නොහැකි වී ඇත. සංගක්ාර නිමා වූ පකිස්තාන ටෙස්ට් තරගාවලියේදී ලකුණු 516ක් ලබා ගත්තේ ද්විත්ව ශතකයක් මෙන් ම ශතකයක් ද සිය නම ඉදිරියෙන් සලකුණු කර ගනිමිනි.
ටෙස්ට් පිතිකරුවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්
1. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව0 880
2. ජැක් කලිස් (ද.අපි‍්‍රකාව) 873
3. ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය) 823
4. ඉයන් බෙල් (එංගලන්තය) 822
5. සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) 806
6. ශිවනරින් චන්ද්‍රපෝල් (බ.කොදොව්) 798
7. ග‍්‍රැහැම් ස්මිත් (ද. අපි‍්‍රකාව) 790
8. හෂිම් අම්ලා (ද.අපි‍්‍රකාව) 782
9. ජොනතන් ට්‍රොට් (එංගලන්තය) 776
10. කෙවින් පීටර්සන් (එංගලන්තය) 770
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ටෙස්ට් පිතිකරුවන් අතර මුල්තැනට සංගක්කාර නැවතත් පැමිණෙයි