දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2 - 0ක් ලෙස දකුණු අපි‍්‍රකාව ජය ගැනීමත් සමග ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු තැන හිමි කර ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් විය. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්ව අනුව මීට පෙර ඉදිරියෙන්ම සිටි එංගලන්ත කණ්ඩායම දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවූ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හිමිවී ඇත්තේ තෙවැනි ස්ථානයයි. ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණ්ගත කිරීම්වල ඉදිරියට පැමිණියේ එහි කිරුළ දරා සිටි ඉන්දියාව පසුපසට ඇද දමමිනි. දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකි වූයේ 2009 වසරින් පසුවය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ පළමු තැන දකුණු අපි‍්‍රකාවට
පාලිත Wednesday, 22 August 2012 01:10 PM
අනේ අපි කවදද මුලට එන්නේ..(ස)
මොහොමඩ් Thursday, 23 August 2012 11:05 AM
සුභ පැතුම් දකුණු අප්‍රිකා! (නි)
සංජය Thursday, 23 August 2012 04:17 PM
ඉතාමත්ම දක්ෂ, අවාසනාවන්ත කණ්ඩායමක්. ලෝක කුසලාන කීයක් නම් අහිමි කර ගත්තාද? (නි)
ජූඩ් රොහන් කුරේ Wednesday, 22 August 2012 08:40 PM
එතකොට අපි කොහේද ඉන්නේ. (අ)