(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගම්පහ දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරන නිලධාරියකුට පහරදුන් බව කියන පෙදරේරුවකු කාන්තාවන් ඇතුළු මගීන් පිරිසක ගේ පහර කෑමකට ලක්ව සුළු තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුගේ පහරකෑමට ලක්වූ බව කියන ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන නිලධාරියා ද තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.
දුම්රිය ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන නිලධාරියාට පහර දෙනවා දුටු දුම්රිය ස්ථානයේ රැඳී සිටි කාන්තාවන් සහ මගීන් පිරිසක් දුම්රිය වර්ජන ඇති කරන්න හදන්න එපා යැයි කියමින් මෙම පහරදීම සිදුකර ඇති බව පැවසේ.
ගිරිබාව පොලිසියේ පොලිස් සැරයන්වරයෙකු රුපියල් 20000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (24) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ව්‍යාපෘති රට පුරා වාරි ව්‍යාපෘති 24 ක් අතර මග නතර කිරීමෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික වි
ගල්කිස්ස බඩෝවිට සිරිපාල මාවතේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි වෙඩික්කරු දින 6 කට පසු බියගම මල්වාන ප්රදීපගම පාරේ බෝඩිම් කාමරයක සැඟව
ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකිණීමට පසුගිය රජය තීරණය කර තිබුණද වත්මන් රජය යටතේ එය කිසි ලෙසකින් විකුණන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වා
ගල්කිස්ස සරණපාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවිය ලබාදුන් සැකකරුවෙකු බද්දේගම ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංග
සංචාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව මේ මස 29 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඬුකාර ත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ටිකට් පරීක්ෂකට පහරදුන් පෙදරේරුවා මගීන්ගෙන් ගුටි කයි
කිරිපතා Saturday, 07 October 2023 10:43 PM
ආම වාතයටත් වැඩවරණ නිසා මගීන් බයෙන් ඉන්නේ...!
pakeer Sunday, 08 October 2023 01:06 AM
ඒ කියන්නේ ඔවුන්ගේ වර්ජනේ සාර්ථකයි. මරු ලංකාවක් තමයි.
Kumar Sunday, 08 October 2023 11:02 PM
ප්‍රතිචාර දක්වන අය කියන්නේ ප්‍රවේශ පත්‍ර නැතිව ගමන් කරන එක හරි කියලද