(ප්‍රසාද් රුක්මල්)
කොළඹ කොටුව සිට නානුඔය බලා ධාවනය වූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ පසු පස දුම්රිය එන්ජිම පිළිමතලාව සහ පේරාදෙණිය හංදිය දුම්රිය ස්ථාන අතර අද සවස ගැලවී වෙන්වී සිදුවන්නට ගිය මහා අනතුරක් මගියෙක්ගේ අවදානය නිසා නිසා වැළකී ගියේය.
එස්.12 වර්ගයේ බලවේග දුම්රිය එන්ජින් දෙකකින් සම්න්විත මෙම ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව සිට දහවල් 12.40 ට පමණ පිටත් බදුල්ල බලා ධාවනය වෙමින් තිබියදී එක්වරම පසුපස එන්ජිම දුම්රියෙන් ගැලවී වෙන්වී ගොස් ඇත.
ඒ වනවිටත් පසුපස එන්ජිම නොමැතිව දුම්රිය ඉදිරියට ධාවනය වෙමින් තිබියදී මගියකු දුම්රියේ හදිසි දම්වැල ඇදීමත් සමග දුම්රිය අඩි 30ක් පමණ ඉදිරියට ගොස් නතර වී ඇත.
පසුව දුම්රියෙන් ගැලවී වෙන්වූ පසු පස දුම්රිය එන්ජිම යළි නවතා තිබු දුම්රිය අසලට ඇවිත් නතර වී තිබෙ.
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.
සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප
ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලි
රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත්ව තිබු ටී 56 උණ්ඩ 60 ක්, එමි 16 වර්ගයේ උණ්ඩ 06 ක් පුහුණු හිස් පතුරම් 09 ක් තියුණු කඩු 01 ක් සොරකම් කරන ලද යතුරුපැදි අංක තහඩු දෙකක්
වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා සම්බන්ධයෙන් මෝසමක් මගින් අධිකරණට බාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හය දෙනා එක් අයකුරු රුපියල් ලක
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ටිකිරි මැණිකේ පසුපස ඇන්ජිම ගැලවේ
බකල ජයා Wednesday, 19 March 2025 07:32 PM
සිලිකන් එකක් වෙන්න ඇති දාල තිබුණේ... ඒක නෙමේ, නම ටිකිරි මැණිකේද, කිම් කාඩෑෂියන්ද?
Nandalal de Silva - France Wednesday, 19 March 2025 09:20 PM
මෙම ටිකිරි මැණිකෙගේ පස්ස පැත්තේ එනජිමේ රියදුරෙක් හිටියේ නැද්ද ? බලං යනකොට, මෙක "නිකං එන්ජිමක්" පමණක් බව පැහැදිලිවම පෙනෙනවා !!! මෙවැනි හදිසි අවස්ථාවකදී පිටුපසින් ඈදාගෙන යන මෙවැනි නිකං එන්ජිමක කාර්යය භාරය කුමක්ද? මෙය CGR එකට ආවෙනික, සාම්ප්‍රදායික කාර්මික දෝශයක්ද, නැත්නං එය දුම්රියට ඈදපු කාර්මිකයා පොඩ්ඩක් "ඩොප්වී" ජොබ් එක කරපු නිසාද කියා විමර්ශනය කළ යුතු වෙනවා !
ජිල්බු Thursday, 20 March 2025 09:50 AM
පස්ස පැත්තෙ එන්ජිමේ රියදුරා හිටියද නැද්ද කියල වන්ෂොට්ගෙන් තමයි අහන්න ඕන.
sam Wednesday, 19 March 2025 09:45 PM
ඉන්දියන් ජරාවල්
ගුණරත්න Wednesday, 19 March 2025 11:46 PM
මාලිමා පාණ්ඩුව වගේ තමයි, කලොත් වැඩක් නාගැනීමක්!
මැකිස් Thursday, 20 March 2025 05:47 AM
ටිකිර් මැණිකෙ තව හොඳයි බලන්නකො මාලිමා මැණිකෙ. රෙදි ගැලවිලා අමු නිරුවත්සරෙංම දුවන්නෙ
MD Thursday, 20 March 2025 08:14 AM
නලින්ද ජයතිස්ස බිමල් රත්නායක නම් කියන්නේ මේක රාජපක්ෂ පවුලේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.ජනපති කියන්නේ 76 සාපය කියලයි.
Magiya Thursday, 20 March 2025 08:52 AM
මෙකේ ගාර්ඩලා නිදිද? බිලාද ඉදලා තියෙන්නේ.... මෙවගේ දෙයක් වෙනකන්....
Bunny Preena Thursday, 20 March 2025 09:30 AM
එන්ජිම සවි කරපු කාර්මික නිලධාරින්ගේ අතපසුවීමක් වත්ද?
Janindu Perera Thursday, 20 March 2025 10:09 AM
අධික ගැස්සීමකදීත් මේ ජාතියේ කප්ලින් එක පනිනවා. ඒක සාමාන්‍යයි
කෞෂි Thursday, 20 March 2025 11:51 AM
ඇයි අනේ ඉතිං ටිකිරි මැණිකෙ ගස්සාගෙන ගියේ...!
Nandalal DE SILVA - France Friday, 21 March 2025 05:49 AM
මොනා පිස්සුද ? අපේ රටේ ඉබි ගමන් යන හුචක්කු වලට ඕවා ගැලවෙනවා නම්, පිටරටවල කි.මි. 500 හෝ ඊටත් වැඩි වේගයෙන් ධාවනය වන දුම්රිය ගැන මොනා කියන්නද? අනේ පව් අනේ, ඔයගේ ටිකිරි මොලේ!