(ගයාන් සූරියආරච්චි)
හිටපු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
එසේ කැඳවා ඇත්තේ ඉකුත් 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා බව පැවැසේ.
කවුරු තරහ වුනත් කවුරු දාලා ගියත් විදුලි ඒකකයක් රුපියල් 25ට මිලදී ගන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල ජන රැළියේදී පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ශ්‍රී ලංකාවේ මියන්මාර සහ තායිලන්ත තානාපති කාර්යාලවලට අද ගොස් භූමිකම්පාවෙන් මිය ගිය සහ
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සපයන සේවාවලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරන ’ ටින් අංකය’ ඉදිරිපත් කිරීම මේ මස 15 වැනිදා සිට අනිවාර්ය බව මෝට
ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි කියන
මුලතිව් නයාරු මුහුදු කලාපයේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනකු ඊයේ (31) දියේ ගිලි මියගොස් ඇතැයි මුලතිව් කෝකිලායි පොලීසය සදහන් කරයි.
හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් රුපියල් 10 කින් අද (01) සිට අඩු කිරීමට මිල්කෝ කිරිපිටි සමාගම තීරණය කර තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ටිරාන් අලස් CID යට කැඳවයි
පොඩිඑකා Sunday, 30 March 2025 02:34 PM
කෝ මේ අපේ යෝගා…?
කව්ද බෝයි Sunday, 30 March 2025 03:38 PM
කෑම ඕඩරේ වැලිගම හොටලේට දෙනවද, නැත්නම් ගෙදරටම දෙනවද?
ජිල්බු Sunday, 30 March 2025 08:11 PM
අල ගලවන්න කාලෙ හරිද?
කෞෂිMonday, 31 March 2025 12:11 PM
අලස් කියන්නේ අල වල බහුවචනේ. ඔබගේ ඉංග්‍රීසි දැනුම විශිෂ්ඨයි.
පොඩිඑකා Monday, 31 March 2025 05:38 PM
බැරිවෙලාවත් රිමාන්ඩ් කලොත්, ඇඳුම් එහෙම ගෙනියන්න අමතක වුනොත් බයවෙන්න එපා, අපේ පියුමි ඒවි ලොරියකුත් අරගෙන කලගුණ සලකන්න.