IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ටී.එන්.ඒ වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුමට සැරසේ

යුද සමයේ මිය ගිය කොටි සාමාජිකයන් ඇතුළු දෙමළ ජනතාව සැමැරීම මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කල්හිදී සිදු කරන බවත්, මොන බාධා අවත් එය නොනවත්වන බවත් උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා කීවේය.

එවැනි සැමරුමකට කාගෙන්වන් අවසර ගැනීමට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු පැවසීය.



අදහස් (0)

ටී.එන්.ඒ වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුමට සැරසේ

ලුම්බිණි Thursday, 12 May 2016 12:44 AM

මියගිය මිනිසුන් සමරන එක වරදක්ද? (නි)

:       0       0

නිලුපුල් Thursday, 12 May 2016 12:52 AM

මේ අයත් තම ඡන්ද ටික රැකගන්න හිතට වදින මොනවාහරි කැටයමක් දානවා. ඕක කළා කියලා ප්‍රභාකරන් නැගිටලා එයිද? දුන් නිදහස හොඳටම වැඩියි. (නි)

:       0       0

ලාල් Thursday, 12 May 2016 12:55 AM

යුද්ධයේදී දිවිපිදූ තමන්ගේම මිනිසුන් සැමරීමේ අරමුණකින් නම් මෙම උත්සවය කරනු ලබන්නේ එයට දොස් කීම සුදුසු දෙයක් නොවන බවයි මගේ අදහස. (නි)

:       0       0

යසන්ත Thursday, 12 May 2016 01:23 AM

“මොන බාධා අාවත් එය නොනවත්වන බව“ පැවසීම නිර්භීත ප්‍රකාශයක් (නි)

:       0       0

මංගල වේලාරත්න Thursday, 12 May 2016 01:23 AM

මියගිය අය සිහිපත් කිරීම ගැටළුවක් කරගතයුතු නැහැ. එහෙත් කොටි සැමරීමට ඉඩදියයුතු නැහැ. එදා මළ හැමෝම කොටි නොවන බවත් දැනගත යුතුය. පහන් පත්තු කිරීමට බාධා කිරීම නම් හොඳ නැහැ නේද? (නි)

:       0       0

මොහාන් Thursday, 12 May 2016 01:38 AM

ධම්ම වගේ මෝඩයෙක්. ලුම්බිණි, වැරැද්ද තියෙන්නේ මියගිය මිනිසුන් සමරන එකේ නෙමෙයි. මියගිය ත්‍රස්තවාදීන් සමරන එකෙයි. (නි)

:       0       0

එරන්ද Thursday, 12 May 2016 02:08 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු (නි)

:       0       0

නිපුන් Thursday, 12 May 2016 02:41 AM

මියගිය ජනතාව (කොටි, සිවිල් වැසියන්, කව්රුන් හෝ වේවා ) සමරන්න ඒ අයට අයිතිය තිබෙනවා. (නි)

:       0       0

සොපි Thursday, 12 May 2016 09:14 AM

කලබල වෙලා වැඩක් නැහැ .මේ තමයි අපි බලාපොරොත්තු විය යුතු සුපිරි වෙනස (බ)

:       0       0

සම්පත් පතිරණ Thursday, 12 May 2016 02:48 AM

අපේ අය සමරන්නේ නැහැ. කොටි සමරනවා. අනේ මගේ රටට ගිය කලක්! (නි)

:       0       0

අස්මිත් Thursday, 12 May 2016 02:50 AM

ත්‍රස්තවාදීන් සමරන්නේ නැතුව යුද සමයේ ජීවිතක්ෂයට පත්වූ සිවිල් ජනතාවගේ අනුස්මරණ සැමරීම වරදක් නොවන අතර, එමඟින් ව්‍යාජ ලෙස කොටි සාමාජිකයන් සැමරීම වැළැක්වීමට සිවාජිලිංගම් මහතා වගකීම ගෙන මුල්තැනගෙන රටේ අනිසි ප්‍රශ්න ඇතිකරවීම වැළැක්වීමට වගබලා ගතයුතුය (නි)

:       0       0

ධම්ම Wednesday, 11 May 2016 01:34 PM

ඒක තමයි. මේවා අමානුෂික අයිතිවාසිකම්. (අ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 12 May 2016 03:10 AM

දැන් ඉතින් වෙන දෙයක් බලාගෙන ඉඳිමු. මේවට කැමති නිසානේ මහින්ද ජනාධිපතිතුමා ගෙදර යැව්වේ. (නි)

:       0       0

පාඨලී Thursday, 12 May 2016 03:11 AM

ආණ්ඩුවට කිසිම උවමනාවක් නැහැ වගෙයි යුද ජයග්‍රහණය සමරන්න (නි)

:       0       0

ඇසළ Thursday, 12 May 2016 03:15 AM

උතුරේ එදාට කොටි කොඩිය ඔසවනවාමයි. නැතිවුණොත් ලෝක පුදුමයක්. මොකද අපේ සමහරු යුධ ජයග්‍රහණ උත්සවයත් නවතා දැම්මනේ. (නි)

:       0       0

තුසිත Thursday, 12 May 2016 04:10 AM

අපේ මිනිස්සු අපේ රට විකුණුවා.....(ම)

:       0       0

අමල් Wednesday, 11 May 2016 02:27 PM

මොකද මේ කරන්න හදන්නේ. (ර)

:       0       0

සුමන් Thursday, 12 May 2016 04:22 AM

ලොක්කා ගිය තැනට යන්න ඕන වෙලා වගේ (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 12 May 2016 04:35 AM

මැරුන අයව සමරන්න ඒ ඒ අයගේ දෙමාපියන් හිතවතුන්ට දෙනවා මිසක කොහෙවත් යන මේ දේශපාලුවන්ට උන්ගේ බඩගොස්තරේ රැකගන්න කරන මේ කපටි වැඩේට ඉඩ දිය යුතුද? (බ)

:       0       0

රත්නසිරි Wednesday, 11 May 2016 03:01 PM

මහින්ද නැති පාඩුව (බ)

:       0       0

ජයසේකර Thursday, 12 May 2016 05:12 AM

කෝ වෙනස ඉල්ලපු අය? (නි)

:       0       0

රුවන් Wednesday, 11 May 2016 03:50 PM

අපේ දේශපාලන නායකයන් නම් ඕක සමරන එකක් නැහැ . යුද්ධයක් තිබුනද කියල ඒ යට අමතකයි. ඉතින් ඔය අයම සමරගන්න. (ර)

:       0       0

යුගාන්ත Thursday, 12 May 2016 05:39 AM

අපි යුද ජයග්‍රහණය සමරුවොත් ලකුණු වැටෙන්නේ කාටද කියලා තේරෙනවනේ. ඒ හින්දා සැමරුම නොකර ඉඳිමු නේද? (නි)

:       0       0

යෙනුර Wednesday, 11 May 2016 04:20 PM

ඕකට අපේ ඇමතිලා යන්නේ නැති එක පුදුමයි. (ර)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 11 May 2016 04:43 PM

ඔය නැහැයි කිව්වට යස අගේට වෙන්නේ නේද ? (ර)

:       0       0

අනිල් Wednesday, 11 May 2016 04:46 PM

මෙයට ඉඩ දිය යුතුද.? (ර)

:       0       0

රොමේෂ් සිල්වා Thursday, 12 May 2016 06:04 AM

මියගිය දෙමළ ජනතාව සැමරීමට ශ්‍රී ලාංකික සැමටම අයිතියක් තිබේ. නමුත් එයට මුවාවී කොටි සමරනවා නම් ඒ අයට විරුද්ධව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කළයුතුයි. මේ සැරේ හරියට නීතිය ක්‍රියාත්මක කළොත් ඊළඟ සැරේ මෙහෙම පුවතක් අපේ නෙත නොගැටේවි. (නි)

:       0       0

මොහාන් Thursday, 12 May 2016 06:03 AM

ගිය අවුරුද්දෙත් සද්ද දාලා සැමරුවට අාවේ 8 දෙනයි. මේ වගේ මිනිසුන්ට අනවශ්‍ය ප්‍රචාරය දීලා මේ අයව වීරයෝ කරන්නේත් අපේ මිනිස්සුම තමා. (නි)

:       0       0

සුසන්ත Wednesday, 11 May 2016 06:03 PM

දැන් ඉතින් කොටිනේ රටේ වීරයෝ වෙලා තියෙන්නේ (නි)

:       0       0

තිළිණ Thursday, 12 May 2016 06:39 AM

රටට ජාතියට ආදරයක් නැති ජාතික ගීයත් කොලයක් බලාගෙන කියන නායකයෝ ඉන්න රටක මීට වඩා දෙයක් වුනත් මොකුත් කරන එකක් නෑ..එ්ක සන්හිදියාවට බාධාවක් වෙනවනේ..මහින්දව ගෙදර යවල කරගත්ත කරුමයක්..(බ)

:       0       0

අමිරා Wednesday, 11 May 2016 09:18 PM

මියගිය සිවිල් වැසියන් සමරුවට කමක් නැහැ. නමුත් මියගිය ත්‍රස්තවාදීන් සමරන්නේ ත්‍රස්තවාදයට අනුබලදෙන හිංසනයට/යුද්ධයට භීෂණයට කැමති මිනිස්සු විතරයි. කිසිම අාගමකින් යුද්ධයක් හිංසාවක් හොඳයි කියලා උගන්වන්නේ නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 11 May 2016 10:30 PM

ත්‍රස්ත මර්දන පනතත් අහෝසිවෙනවා කියලා කතාවක් තිබෙනවා නේද? රටින් කෑල්ලක් යන එක ගැනත් දැන් දැන් මිනිස්සු කතාවෙනවා. යහපාලනයට ජයවේවා! (නි)

:       0       0

සුසන්ත Wednesday, 11 May 2016 11:09 PM

සමහර යහපාලන මන්ත්‍රී ඇමතිලාටත් කතාකළොත් ඒවි එකපයින්. (නි)

:       0       0

බස්නායක Wednesday, 11 May 2016 11:07 PM

මේ ඔක්කොම මැතිවරණ පොරොන්දු කියලයි අපි නම් හිතන්නේ. කිසිදේකට බයවෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 11 May 2016 11:55 PM

අපේ හාමුදුරුවොත් ගිහින් ආගමික වතාවත් කරලා ඒ අයට දානයක් දුන්නා නම් ඕක ඉවරයිනේ. එතන මැරුන සාමාන්‍ය මිනිස්සු මතක් කරලා දානයක් දෙන්න. ඕවා බෙදිලා කරන්න ගියාම තමයි ප්‍රශ්න. (නි)

:       0       0

ඇසළ Thursday, 12 May 2016 12:02 AM

සමහරු ගොනාට පැලේ කන්න දීලා අහනවා දැන් කනවා නේද කියලා. රටේ මුළු ජනගහණයෙන් 13% ඉන්න ජාතිය, වැරැද්ද දේශපාලුවන්ගේ සහ ඡන්දෙ දීපු අපේ. (නි)

:       0       0

විමලරත්න Thursday, 12 May 2016 12:08 AM

අපිටත් ආරාධනා කරන්නකෝ. අපිත් එන්නම් සහෝදරවරුනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 223 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 214 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 300 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 273 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 265 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 180 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38513 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site