( ටී එල් ජවුෆර්ඛාන් )
තමිල් මක්කල් විඩුතලයි (විමුක්ති කොටි පක්ෂයේ මහ ලේකම් හා නැගෙනහිර පළාත් හිටපු මන්ත්‍රී පූ ප්‍රසාන්තන් මහතා අද(12) අත් අඩංගුවට ගෙන තිබේ.
කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂණ අංශ නිලධාරීන් විසින් අද උදෑසන ඒ මහතා මඩකලපුවේදි අත් අඩංගුවට ගෙන තිබිණි.
2008 වසරේ ආරයම්පතිහි ද්විත්ව ඝාතන නඩුව සම්බන්දව ඔහු සාක්කිරුවන්ට තර්ජනය කළැයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්ක හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් 2005.12.25වන දින මඩකලපුව ශාන්ත මරියාල් දෙව් මැදුරතුළ නත්තල් සමරමින් සිටියදී ඝාතනය කරන ලද සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගතකර සිටින මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික්ක සම්බන්ධීකරන කමිටු සම සභාපති සිවනෙසතුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ නායකතවයෙන් යුත් ටි එම් වී පි පක්ෂයේ මහ ලේකම් ප්‍රෂාන්තන් පසුගිය මහ මැතිවරණයේ තරග කර ඡන්ද 16,000 ක් ලබා තිබීම විශේෂත්වයකි
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ටී එම් වී පි මහලේකම් අත් අඩංගුවට
De Thursday, 12 November 2020 10:28 AM
බොරු වැඩ .... මෙවා ජනතාවගේ සල්ලිකන වැඩ...