යුද හමුදා කඳවුරකින් සොරකම් කළැයි කියන ටී56ක් හා පුහුණු උණ්ඩ කිහිපයක් සමග මින්නේරියේ වාරි මාර්ග සේවකයෙක්, මහරගම ව්‍යාපාරිකයකු හා මින්නේරියේ තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පුහුණු උණ්ඩද සමග ටී56 රුපියල් ලක්ෂ එක හමාරකට මහරගම ව්‍යාපාරිකයාට විකුණා තිබියදී සොයාගත් බවද පොලිසිය පවසයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ටී56 ක් ලක්ෂ එක හමාරකට විකුණලා
බමුණු ආරච්චි Friday, 23 October 2015 12:06 AM
මටත් එකක් හොයලා දෙනවද? (නි)
තිස්ස Friday, 23 October 2015 12:09 AM
ගිනි අවියක් සිවිල් සමාජයට ගියාම වටිනාකමට සීමාවක් නැහැ (නි)
නලින් Friday, 23 October 2015 12:37 AM
බඩු මිල අහස උසට ගිහින්. ජීවත්වෙන්න අමාරුයි. මටම තියාගන්න එකක් හොයලා දෙනවද? (නි)
අමල් Thursday, 22 October 2015 10:16 AM
ටී56 ක් මෙච්චර ගණන් වෙනවද.? (ර)
පුෂ්පෙ Friday, 23 October 2015 04:02 AM
නලින්...බඩුමිල දරාගන්න බැරි ඔයා කොහොමද ලක්ෂ 1 1/2 හොයාගන්නෙ තුවක්කුවක් ගන්න..? (ත)
සුරංග Thursday, 22 October 2015 01:37 PM
අද කාලේ මිනිස්සු සල්ලි හොයාගන්න ඕනෑම දෙයක් කරන්න පෙළඹිලා (නි)