වව්නියාව, කුඩාකච්චිකුඩියේ නිධන් හැරූ ව්‍යාපාරිකයන් පිරිසක් අත් අඩංගුවට නොගෙන පරීක්ෂණ යටපත් කළැයි වව්නියාව නියෝජ්‍ය පොලිස්පති යූ.කේ.දිසානායක හා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන පරීක්ෂක සුජීව ප්‍රියදර්ශන වීරසිංහ ඔක්තෝබර් 6 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කළ වව්නියාව මහේස්ත්‍රාත් වී.රාමකමලන් මහතා වරද පිළිගත් සෙසු සැකකරුවන් 6 දෙනකුට රුපියල් ලක්ෂය බැගින්ද තවත් සැකකරුවකුට රුපියල් 1,75,000කද දඩ නියම කළේය.
2015 ජූලි 9 වැනිදා වව්නියාව කුඩාකච්චිකොඩිය වැව අසළ බර යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ගල් තලාවක නිධන් හෑරූ බවට වරද පිළිගත් ජාඇල ව්‍යාපාරික ඩබ්ලිව්.ජී.ජානක සම්පත් පෙරේරා ඇතුළුකෝට්ටේ ව්‍යාපාරික සුජිත් සුසාර විජේතුංග, පූගොඩ ව්‍යාපාරික එච්.පී.ජී.තිසාර නලින්ද තිලකරත්න, පහළ ඉඹුල්ගොඩ සඳුන් චාමර විතානගේ ත්‍රී රෝද රියදුරු මැදවච්චිය ඇටවීරගොල්ලෑවේ ඩී.බී.සරත් බණ්ඩා, මැදවච්චිය කනදරාවේ එස්.එම්.ජී.වීරවිජය අයට රුපියල් ලක්ෂය බැගින්ද හා කුඩාකච්චිකොඩියේ ජේ.ඒ.රොහාන් ජයකොඩිට රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක ඇපයක්ද නියම විය.
පුරාවිද්‍යා භූමියක් වැනසීමට ඉඩ දුන්නැයි නියෝජ්‍ය පොලිස්පති හා ප්‍රධාන පොලිස් පරීක්ෂක චෝදනා 4කට මුහුණ දෙති. තමන් නිවැරදිකරුවන් බව ඔවුහු කීහ.
තෝනිගල සෙල් ලිපිය ඇත්තේද නිධන් හෑරූ මෙම ගල්තලාව සමීපයේය.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ඩීඅයිජී/සීඅයි රිමාන්ඩ්
විරසිංහ Wednesday, 30 September 2015 06:09 AM
ඇයි මේ නිදන් හාරන්න ඉඩ දෙන්නේ !! නිදන් වදුල පොත ලඟදි මුද්‍රණය වුනා වත්ද? (ම)