IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඩීඅයිජි වාහන දෙකක් එකට හැපේ

කොළඹ කැප්පිටිපොළ මාවතේ පොලිස් නිලධාරි  නිවස්නය අසල දී නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ මෝටර් රථ ගැටී ගසක ද වැදී  වාහන දෙකටම බරපතල හානි සිදු වී ඇතැයි පොලිස් ආරංචි කියයි.

ජනාධිපති ආරක්ෂක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්වරුන්ගේ වාහන මෙසේ අනතුරට ලක්විය.

වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන ජනපති සමඟ නිව්යෝර්ක් ගොස් සිටියි.

අජිත් රෝහණ මහතා වාහනයේ සිටිය දැයි දැනගන්නට  නැත. 

මෙම අනතුරින් පසු පොලිසිය එම ප්‍රදේශයේ  පාර දෙපැත්තෙම වසා දැමීය.



අදහස් (0)

ඩීඅයිජි වාහන දෙකක් එකට හැපේ

අමිල් Monday, 19 September 2016 05:24 AM

මාර්ග නීති උල්ලංඝනයක් නිසා වැරැද්ද කාගේදැයි සොයා බලා වැරදිකරුට වහාම නීති ප්‍රකාරව දඬුවම් දිය යුතුයි.(ම)

:       0       0

දම්මි Monday, 19 September 2016 05:30 AM

අනතුරක් වළක්වා ගැනීමට නොහැකිවීමද වරදක්. මොවුන්ට දඬුවම් කළයුතු බව මගේ අදහසයි (නි)

:       0       0

නිමාලි Monday, 19 September 2016 05:43 AM

බලමු බලමු නීතිය ක්‍රියාත්මක කරන ආකාරය, නීතිය සැමටම පොදුද කියලා (නි)

:       0       0

ජනහිත Monday, 19 September 2016 05:46 AM

ඇයි පොලිසියේ අය ගැටෙන්නේ? අර්බුදයක් නැහැනේ. පොලිසියට වුණත් මාර්ග නීති කඩන්න බැහැ. (නි)

:       0       0

ආසිරි Monday, 19 September 2016 06:35 AM

මේකේ වැඩි විස්තර ජනතාවට දැනුම් දෙන්න.(හේ)

:       0       0

පරාක්‍රම Monday, 19 September 2016 07:03 AM

එකම දෙපාර්තමේන්තුවේ වාහන දෙකක්? වාහන දෙක භාවිතය හිමිකමට නි.පොලිස්පතිවරු දෙදෙනෙක්. ගසකට නම් තුවාලව ඇති බව පෙනේ. වාහන දෙකටම අලාභහානියි නේද? රියදුරන් හා දෙපාර්තමේන්තුව අවශ්‍ය කරුණු කටයුතු ගැන වගබලාගනියි නේද? පාර දෙපැත්තම වසාදැමීම නම් ගැටළුවක් තමයි. (නි)

:       0       0

රංග Monday, 19 September 2016 07:15 AM

තොරතුරු දැනගැනීමේ පනතට අනුව පොලිසියේ ඉන්න විශේෂ පොලිස් නිලධාරියගෙන් මේක දැනගන්න පුළුවන් වෙයි නේද? (නි)

:       0       0

සෑම් Monday, 19 September 2016 07:17 AM

පාර වහලා මේ සිද්ධිය ගොඩින් බේරාගන්න හැදුවට ආරක්‍ෂිත කැමරා වලට බොරු කරන්න අමාරුයි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 19 September 2016 07:20 AM

නියෝජ්‍ය පොලිස්පතිවරු මේ වාහන වල නොසිටිය නිසා මේක එතරම් බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. රියදුරු මහත්වරු මෙයට වගකිවයුතුයි. (නි)

:       0       0

ගයාන් අභයරත්න Monday, 19 September 2016 08:47 AM

මොකද වුනේ පොලිස්පති තුමා කිව්වා විදියට නීතිය නවන්න ගිහින් ද හප්පා ගත්තේ. කමක් නැහැ. අපි තව ටිකක් වැඩියෙන් බදු ගෙවන්නම්, හැප්පුන පරණ එක වෙනුවට අලුත් එකක් අරන් දෙන්න.හොඳයි නේද ?(හේ)

:       0       0

බෙනට් Monday, 19 September 2016 10:26 AM

ඒ රියදුරු වරු දෙන්නම එකම ප්‍රමිතියේ හින්ද කවුරුවත් අයින් කරලා ඉඩ දෙන්න කැමති නැති වෙන්න ඇති .. මම හිතන්නේ ඒක තමයි හේතුව (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 884 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1207 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 82 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 805 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 363 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1107 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39484 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site