උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති පද්මලාල් සඳුන්ගහවත්ත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටියදී 2014 දී පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ නවීකරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 21.5ක් වංචා කළැයි ඔහු හා තවත් තිදෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.
පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ ගණකාධිකාරී තිලක් වසන්ත කුමාර සැරයන් ක්‍රිස්ටෝපර් සීමන් තමෙල් හා පොලිස් කොස්තාපල් රාජපක්ෂ ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා යටතේ පවත්නා පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා ඇත්තේ මෙම හිටපු පොලිස් අධිකාරී සඳුන්ගහවත්ත ව්‍යාජ ලේඛනවලට අත්සන් තැබීමෙන් එම වංචාවට ආධාර හා අනුබල දී ඇති බවයි.
කොළඹ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සඳුන්ගහවත්තගෙන් අද (18) පැය 8ක් පමණ ප්‍රශ්න කළ අතර සිකුරාදා ද ප්‍රශ්න කිරීමට නියමිතය.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩීඅයිජී සඳුන්ගහවත්ත ගඳ වැඩකට හවුල්දැයි ප්‍රශ්න කරයි