IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඩිකියේ ස්ප්‍රීතු බෝතල් 400 ක්

ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින්  ප්‍රවාහනය කළ බව කියන නීති විරෝධී ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු බෝතල් 400 ක් සමඟ  පුද්ගලයකු  කොච්චිකඩේ ප්‍රදේශයේදී  අද  අත් අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

මෙම වැටලිමේදි නිති විරෝධි ස්ප්‍රීතු   බෝතල් 400 අඩංගු පොලිතින් මළු අටක් මෝටර් රථය තුළ සුක්ෂම ලෙස අසුරා කළු රෙද්දික් වසා තිබියදි සුරාබදු නිලධාරින් විසින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ සහ මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ විසිපහක් පමණ වේ.

මෙම නිති විරෝධි ස්ප්‍රීතු  තොගය වෙන්නප්පුව ප්‍රදේශයේ  සිට ගම්පහට ප්‍ර්‍රවාහනය කරමින් සිටි බව සැකකරු සුරාබදු නිලධාරින් ඉදිරියේදි  පාපොච්චාරණය කර ඇත.

සුරාබදු නිලධාරින්  දින කීපයක් තිස්සේ සිදුකරන ලද විමර්ශන වල ප්‍රතිළුලයක් ලෙස  දැඩි පරිශ්‍රමයක්  දරා මෝටර් රථය පසු පස හඹා ගොස් මෙම වැටලිම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ  හෙට  මිගමුව මහෙස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

අදින්  ආරම්භ වන මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුල දිවයින පුරා නිති විරෝධි ස්ප්‍රීතු අවම කිරිමට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතා විසින් සුරාබදු නිලධාරින්ට  ලබාදි  ඇති උපදෙස් පරිදි මෙම වැටලිම සුරාබදු අපරාධ අංශය භාර නියෝජ්‍ය  සුරාබදු කොමසාරිස් ජේ .පුෂ්පකුමාර සිල්වා මහතාගේ  මෙහයවීම මත සුරාබදු පරික්ෂක ඒ.ආර්.ලැම්බට් , සුරාබදු පරික්ෂක කේ.ඒ.යු.එල්.සෙනවිරත්න, සුරාබදු සැරයන් මේජර් එල්.බි.ගාමිණි සුරාබදු නියාමක අසංක, සුරාබදු රියදුරු රංජිත්  යන නිලධාරින් විසින් සිදුකර ඇත.

 6
 

 



අදහස් (0)

ඩිකියේ ස්ප්‍රීතු බෝතල් 400 ක්

සෞදි රොහාන් Wednesday, 08 July 2015 09:19 AM

අන්න හොඳ වැඩක් පසුගිය කාලයේ මතට තිත කිවාට තිතට මත වුණා මිසක් වැඩක් වුණේ නැහැනේ නමුත් දැන්නම් හරියටම ඒ න්‍යාය ක්‍රියාත්මක වෙනවා වගේ.(ම)

:       0       0

සත්‍යයා Thursday, 09 July 2015 12:13 AM

ජනාධිපතිතුමනි, ජනවාරි 8 වෙනිදා ඔබව බලයට පත්කරන්න ඉදිරියට ආවේ ජනතාව පමණක් නොවේ. අපේ මව්බිම රකින සතරවරම් දෙවිවරුත් මීට සම්බන්ධ වුණේ මේ පුණ්‍ය භූමිය මුදාගැනීමේ පරම චේතනාවෙන්. බය නැතුව ඉදිරියට යන්න. සියලුම දුරාචාරයන් මුලිනුපුටා දමන්න. ඒ තුළින්ම ඔබ සැබෑ ජනතා නායකයෙක් වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 763 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1018 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 201 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4913 6

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1585 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31074 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23741 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 430 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site