කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කොල්ලූපිටිය මහානාම විදුහල අතර පැවැති ‘රන් සටන’ සමගාමීව එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී දෙවිදුහල අතර පැවති සීමිත ඕවර් කි‍්‍රකට් තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 25 ක ජයක් මහානාම විදුහලට හිමිවිය.
මහානාම විදුහල් කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 196 ක් රැුස්කළේය. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඊට පිළිතුරු ලෙස ඞී. එස්. සේනානායක විදුහල් කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියේය.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ මහානාම විදුහල් කණ්ඩායමේ නයන ප‍්‍රභාත් තරගයේ වීරයාට හිමි ශූරතා කුසලානය දිනාගත්තේය. දක්ෂතම පන්දුයවන්නා ලෙස ඞී. එස්. සේනානායක කණ්ඩායමේ උවින් බණ්ඩාර සහ දක්ෂතම පිතිකරු ලෙස මහානාම කණ්ඩායමේ තනුල වික‍්‍රමසිංහ කුසලාන හිමිකරගනිද්දී ඞී. එස්. සේනානායක කණ්ඩායමේ විසල් අමුගොඩ දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන ලැබීය.
මහානාම විදුහල ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 196
(දුලංජන සිල්වා 20, නවීන් සිල්වා 22, තනුල වික‍්‍රමසිංහ 38, නයන ප‍්‍රභාත් 28, උවින් බණ්ඩාර 27/3, හරිත් මධුවන්ත 25/2, ශිෆරාන් මුතාලිෆ් 19/2, සුපුන් මධුසංක 48/2)
ඞී. එස්. සේනානායක විදුහල 23.5 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 88
(උවින් බණ්ඩාර නොදැවී 39, නයන ප‍්‍රභාත් 25/2)
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ඩක්වත් ලූවිස්’ මහානාම විදුහලට ජයගෙනෙයි
සුදේශ් Tuesday, 26 March 2013 06:49 AM
අන්න මහත්මා ඉස්කෝල. මහානාම විද්‍යාලයට සුභපැතුම්! (නි)
නිල්මිණි Monday, 25 March 2013 07:11 PM
රණ්ඩු නැහැ නේද? බොහොම හොදයි. (නි)
අශෝක Tuesday, 26 March 2013 11:09 AM
පාසල් වලටත් ඒ නිතිය තියෙනවාද (දී)