ස්විට්සර්ලන්තයේ මානව හිමිකම් සැසිවාරයට මෙවරත් ලන්ඩන් නුවරින් එක්සත් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න මහතා සහභාගී වෙයි. දෙමළ ත්‍රස්තවාදයේ ආරම්භයේ සිටම අසාධාරණ ප්‍රචාර බිඳ හෙළීම සඳහා පෙනී සිටියේ වික්‍රමරත්න මහතාය. ‘‘ඔය කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ශ්‍රී ලංකාවේ සිදු නොවන බව“ සාක්කි සහිතව කියා පෑමට ඔහු බලාපොරොත්තු වෙයි. ඔහු ජිනීවා සම්මේලනයට සහභාගී වන්නේ බාහිර විචාරකයකු ලෙසිනි. මේ අතර බ්‍රිතන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රින් කිහිපදෙනෙකුගේ සහයෝගය ඇතිව එහි පාර්ලිමේන්තු නව ගොඩනැගිල්ලේ දී කොටි හිතවාදීහු රැස්වීමක් ද පැවැත්වූහ.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඩග්ලස් වික්‍රමරත්න මෙවරත් ජිනීවා යයි
ධම්මිකා Monday, 27 February 2012 12:06 PM
ලන්කාවට ආදරේ කරන අය හෑමතනම ඉන්නව...
සමන් Monday, 27 February 2012 02:24 PM
ඔහු නියම ලාංකිකයෙක්..
ප්‍රසාද් - කුවේට් Monday, 27 February 2012 02:27 PM
ඔබ හොද මහත්මයෙක්.. අපිට ආඩම්බරයි
දළු බණ්ඩා Monday, 27 February 2012 03:07 PM
ගොඩක් අය පිට රට ගිහින් ලංකාව අමතක කරනවා. මෙය හොද ආදර්ශයක් ලංකාවේ අනිත් අයට..
සුගත් Monday, 27 February 2012 03:31 PM
මෙවැනි දේශ හිතයිශී පුච්ගලයන් රටට ආඩම්බරයක්..