IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඩෙංගුවාගෙන් පී.එච්.අයිට අමාරුයි

මඩ පුවක් නිෂ්පාදනය කර ඩෙංගු මදුරු කීටයන් සහිත පරිසරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට එරෙහිව නඩු නොදැමීම සඳහා රු. 25,000ක අල්ලසක් ඉල්ලා රු. 5000ක ලබාගත් බව කියන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක් ලබන 14 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (31) නියෝග කළේය. කොත්මලේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සිදම්බරම් කාමදේව ඔහුය.



අදහස් (0)

ඩෙංගුවාගෙන් පී.එච්.අයිට අමාරුයි

අමිල Wednesday, 01 August 2012 06:48 AM

කෑමදේවට කෑම ලැබිලා වගෙයි. (නි)

:       0       0

හර්ෂණි Wednesday, 01 August 2012 07:18 AM

පී.එච්.අයි.ලා කරන මෙහෙම දේවල් ඉක්මණින් දැනුම් දෙන්න හොට් ලයින් නොම්මරයක් දුන්නා නම් හොදයි. (නි)

:       0       0

ෆ්රු Tuesday, 31 July 2012 04:14 PM

ඔන්න ඉල්ලන් කෑවා. (අ)

:       0       0

සරත් Tuesday, 31 July 2012 04:21 PM

අරයාට පන්දාහක් හිතුනාම ලෝබ හිතෙන්න ඇති...!!(නු)

:       0       0

දයා සෞදි Tuesday, 31 July 2012 04:35 PM

ඉල්ලගෙනම කෑව තමයි.. පහෙන් එක් පංගුවක් විතරයිනෙ කන්න පුළුවං උනේ..!!(නු)

:       0       0

වසන්ත Tuesday, 31 July 2012 05:21 PM

පොඩි ගානක් ගත්තනම් ඕක වෙන්නෙ නැහැනෙ..දැං ඉතිං රැකියාවත් ඉවරයි... පව් වැඩේ...!!(නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 31 July 2012 06:39 PM

ඔන්න තවත් මෝල්ගස් පාරක් යන්තම් බේරුණා...(නු)

:       0       0

සුනිල් Tuesday, 31 July 2012 06:51 PM

ගෙදර මෝල්ගහක් තිබුණානම් රැපියල් 5000ත් ඉතුරුයි...!!(නු)

:       0       0

නාරද Tuesday, 31 July 2012 07:02 PM

අපි නොදන්න පී.එච්.අයි.ලා... (නු)

:       0       0

රොෂාන් කොඩිකාර Tuesday, 31 July 2012 07:03 PM

නෑ නෑ මෝල් ගහක් තිබුණනම් 25000 බේරගන්න වෙන්නෙ නැහැ.. මෝල්ගස් පාර වැදිල මැරැණනම් එහෙම කොහොමද?(නු)

:       0       0

නාලක Tuesday, 31 July 2012 08:04 PM

මේ අය හරියට සිය රාජකාරිය ක්‍රියාත්මක කළානම් ඩෙංගු නැහැ...(නු)

:       0       0

සිල්වා Tuesday, 31 July 2012 09:42 PM

මේ ගොල්ලන් විතරක් නෙමෙයි, ග්‍රාම සේවකවරුනුත් පගාවට බරයි. මෙයාලව වසර දෙකකට වරක්වත් මාරු කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 49 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 120 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 101 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 80 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 309 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 69 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site