පසුගිය 6 මාසයේදී රටපුරා ඩෙංගු රෝගීන් 20731 දෙනකු වාර්තා වී ඇති බවත් එයින් 4761 දෙනකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
පසුගිය හය මාසය ඇතුළතදී ඩෙංගු රෝගීන් 31 දෙනකු මිය ගිය බවද අමාත්‍යංශය පවසයි.
පසුගිය ජල ගැල්මත් සමග කැලණි නිම්නයේ ගොඩ ගැසුණු කුණු කසල ඉවත් කිරීම පමාවීමත් මදුරුවා බෝවන ස්ථාන ඇතිවීමත් නිසා මේ තත්ත්වය හටගෙන ඇතැයි වාර්තාවේ.
ඩෙංගු රෝගය බස්නාහිර පළාතේ අධි වසංගත තත්ත්වයක් ලෙස නම් කැර ඇත.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩෙංගුවාගේ බැල්ම වැඩිපුරම බස්නාහිරට
රජිත් මංජුල Sunday, 26 June 2016 04:59 PM
බස්නාහිර පළාත කියන්නේ බලු නගුටක් වගේ දෙයක්. මොන ජගතා ආවත් එ්කේ ඇද අරින්න බැහැ (නි)
පෙරේරා Sunday, 26 June 2016 06:54 PM
ඔව් ඉතින් සංඛ්‍යා සමඟ ප්‍රවෘත්ති මාධ්‍ය වල පළකරනවා. මිනිස්සු ඒවා බල බලා හූල්ලනවා, නායකයෝ බලධාරියෝ තමුන්ගේ ඇඟ බේරාගන්න මොන මොනවාහරි සුරංගනා කතා ටිකක් කියනවා. තවලම ඔහේ යනවා. ඕක තමයි එදත් වුණේ, අදත් වෙන්නේ, හෙටත් වෙන්නේ. (නි)
රවිඳු Sunday, 26 June 2016 09:48 PM
දැන්නම් සමහර කට්ටිය බබාලා වගේ නේද? පහුගිය කාලේ කරපු වැඩ වලට එයාලවම තමයි මදුරුවො කන්න ඕනෑ. (නි)
ජගත් ලියනගේ Monday, 27 June 2016 01:06 AM
ඩෙංගු ව්‍යාප්තවීම සම්බන්ධයෙන් වගකීම අපිම දරන්න ඕනෑ. මොකද මේ පරිසරය විනාශ කරන්නේ අපිම නේද? බලන්න අපිම පරසරයට කොච්චර කියලා හානි කරනවද කියලා. උදාහරණයක් විදියට යෝගට් කෝප්ප , ප්ලාස්ටික් බෑග් වගේ දේවල් අපිම තැන තැන විසිකරන්නේ නැද්ද කියලා. (නි)
සුදේශ් Monday, 27 June 2016 03:04 AM
ඇමතිවරු කයිය ගහනවා මිසක් මේවා හොයන්න වෙලාවක් නැහැනේ (නි)
සුනිල් Monday, 27 June 2016 03:14 AM
මිනිසුන්ගේ නොසැළකිල්ල නිසාමයි මේ ලෙඩ පැතිරෙන්නේ (නි)
අනුර Monday, 27 June 2016 03:14 AM
පසුගිය 30 වසරක් පුරා යුද්ධය පැවති සමයේ කොළඹ පාරවල් කුණු වලින් පිරුනා. කුණු බහාලුම් බෝම්බ බිය නිසා ඉවත් කළ නිසා ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. දේශපාලකයන් අද පියවර නොගන්නේ මදුරු කොයිල් සමාගම් වල බලපෑම් නිසා (නි)
ඩිලාන් Monday, 27 June 2016 03:20 AM
මිනිසුන්ගේ ගතිගුණ නරක වෙනවිට ලෙඩ රෝග පැතිරෙනවා. ධර්මයේ හැසිරෙනවා නම් මේ ප්‍රශ්න නැහැ (නි)