IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඩෙංගුවා මිණිපුර පාසල් 14 ක් වසයි

ඩෙංගු මදුරු උවදුර උත්සන්නවීම නිසා රත්නපුර මහ නගර සභා සීිමාවේ පිහිටි පාසල් දාහතරක්ද, සියලූම උපකාරක පන්තිද ලබන ඉරිදා තෙක් වසා දැමිමට තීරණය කළ බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා කියයි.

 නගර සිමාවේ ජාත්‍යන්තර පාසල් වල ද  පාසල් වසා දමන ලෙස ද  ඉල්ලා ඇත.

ශාන්ත ඇලෝසියස්, ෆර්ගසන්, සුමනා බාලිකා, මිහිඳු, ධර්මපාල සහ කන්‍යාරාමය ඇතුළු පාසල් දාහතකට අද (21)  සහ හෙට නිවාඩු දුන් බවද ලේකම්වරයා කීවේය.ලබන 26 යළි පාසල් විවෘත කැරෙයි.



අදහස් (0)

ඩෙංගුවා මිණිපුර පාසල් 14 ක් වසයි

ජයන්ත Thursday, 22 May 2014 08:21 AM

ලෝකෙ ලොකුම පාර්ලිමේන්තුව. ඒත් මේ වගේ දෙයක් වත් කරගන්න බැහැ. රජයෙන් කොමිස් එනවා නම් ඒනම දෙයක් කරයි. කොමිස් ගහන්න තියෙනවා නම් ඩෙංගු මෙලහට ඉවරයි. ඩෙංගු බලන්න ඇවිත් අහිංසක මිනිස්සුන්ට දඩ නම් ගහනවා. ඒත් මේ වගේ පොඩි දෙයක් වත් කරගන්න බැහැ. ඩෙංගු මර්දන වැඩසටහන් සියල්ල අසාර්තකයි.(නදී)

:       0       0

ප්‍රබෂ් කුලරත්න Thursday, 22 May 2014 09:02 AM

මේ මේ හදිස්සි වෙන්න එපා. බී ටී අයි කොළඹ ඉදලා එවනවා. පරක්කු මේ මේ වැස්ස හින්දා. ඔය මදුරුවෙක් කාපුවම මොකද වෙන්නේ. අනික අපේ මහා ඇමති තුමා කෑගල්ලේ ඉදල ඇවිත් බලල ඕනා ඕවා පාස් කරන්න. (නදී)

:       0       0

සඳනි Wednesday, 21 May 2014 08:58 PM

මේ පාසැල අසල බැමිවලින් කොටු කරපු විශාල පාලු ඉඩමක් තිබෙනවා. ඒක ඩෙංගු මදුරුවන්ගේ ක්ෂේම භූමිය එයලු.(නදී)

:       0       0

පිටිගල Thursday, 22 May 2014 07:06 PM

බී.ටී.අයි. ගෙන්වන්න තිබුන හදිස්සිය දැන් නැහැ. කෝටි ගණනක බී.ටී.අයි. කල්ඉකුත් වෙන්න ඔන්න මෙන්න කියලා පත්තරේක තිබුනා.දැන් ඉකුත් වෙලා ඇති. ගෙනල්ලා කොමිස් මුදල ගත්තා නම් ඊට පස්සේ ඕනෑ දෙයක් කියලා හිතන්න ඇති. කාටද මේවා කියන්නේ? (නි)

:       0       0

අමිල Wednesday, 21 May 2014 09:39 PM

අපේ සමහර ඇමතිලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු නිලතල හම්බවෙන්නේ කොහොමද ලංකවේ තියන සුළු වසන්ගතයකටවත් පිලියමක් දාගන්න හැකියාවක් නැතිකොට (අ)

:       0       0

පිටිගල Wednesday, 21 May 2014 10:08 PM

සබරගමු පළාත් සභාව ලංකාවේ පළාත් සභා අතරින් (අ) කාර්යක්ෂම ම පළාත් සභාව කියලා පේනවා මේ ප්‍රවෘත්තිය දැක්කම. ඔච්චර පොඩි දෙයක් වත් කර ගන්නත් බැරිනම් මොකටද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 19 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10969 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5411 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7682 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5105 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1284 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36533 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 176 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 532 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site