IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ඩෙංගු තර්ජනයත් උග්‍ර වෙයි

පසුගිය මාස හතේ දී ඩෙංගු රෝගීන් 22800 ක් පමණ වාර්තා වී ඇතැයිද ඉන් 40 දෙනෙකු මිය ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. කොළඹ, ගම්පහ, කලුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, ගාල්ල හා මාතර වසංගත තත්වයෙන් ඩෙංගු පැතිරී යන බව අමාත්‍යංශය කියයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 7400 ක් පමණ වාර්තා වී ඇත.

ජූලි මාසයේ පළමු දින 8 දී රෝගින් 1056 දෙනෙකු සොයාගෙන ඇත. අයි.ඩී.එච්, දකුණූ කොළඹ, බොරැල්ලේ ආර්යා ළමා රෝහල, මීගමුව ජාතික රෝහල හා මහනුවර රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇතැයි ද කියති.

 

 



අදහස් (0)

ඩෙංගු තර්ජනයත් උග්‍ර වෙයි

ජයාත් Monday, 11 July 2016 01:05 AM

මේ වසංගතයට කවුරුත් අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනෑ. මිනිසුන්ටත් තමන් අවට පරිසරය ගැන හැඟීමක් නැහැ. පළාත් පාලන ආයතනත් බොරුවට සංදර්ශන තියනවා විතරයි. කාණුවල වතුර බහින්නේ නැහැ. අනික ලෙඩේ ගැනත් මිනිස්සු දැනුවත් මදි. මම මේක කියවන කාගෙනුත් ඉල්ලන්නේ කාටහරි මේ දවස්වල උණක් හැදුනොත් ඒක "ඩෙංගු" කියා හිතාගෙන වැඩකරන්න. අර ඩෙංගු පරීක්ෂණය මුල් දින දෙක ඇතුළත කරන්න. රෝගියා ළඟම තියන රජයේ රෝහලකට ගෙනියන්න. මොකද ඕක හරියට කළමනාකරණය කරගන්න පුළුවන් අය ඉන්නේ එහෙ විතරයි. (නි)

:       0       0

ලලිත් Monday, 11 July 2016 02:53 AM

පවු අනේ! බිත්තර දාන මදුරුවන්ට මොකුත් කරන්න එපා. එ්ත් ඉඩම් හිමියන්ට දඩ ගහන්න. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 10 July 2016 05:08 PM

රටේ හැමදෙයක්ම අඩපන වෙලා තියෙන්නේ. වෙනදා වගේ ඩෙංගු මදින්න ගෙවල් ගානේ එන අය කාලෙකින් දැක්කේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 0 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 53 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 784 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 936 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1981 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1075 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site