IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඩෙංගු රාජකාරියට අවිත් සමඟ ආරක්ෂාව

ඩෙංගු මර්දන වැඩසටහන්වල නිරත නිලධාරීන් සමග ආයුධ සන්නද්ධ ආරක්‍ෂක අංශ සාමාජිකයෙකු ද යොදවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියයි. තඹලගමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මෝල් ගසකින් ගසා මරා දැමීමේ සිද්ධියෙන් පසු මෙම පියවර ගෙන තිබේ



අදහස් (0)

ඩෙංගු රාජකාරියට අවිත් සමඟ ආරක්ෂාව

දින්ෆාස් Friday, 13 July 2012 03:05 PM

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න.............

:       0       0

හනුමා Thursday, 12 July 2012 08:37 AM

ෂා ෂා.... දොම්පේ මල්ලියේ, කැළණියේ ගස් බැන්දේ සමෘද්ධි නියාමක කෙනෙක්නේ

:       0       0

සුදුපුන්ච Thursday, 12 July 2012 04:53 PM

මිනිස්සුන්ට පුරුදුකරමු මදුරුවන්ට මල් පැණි බොන්න කියා දෙන්න කියලා. එතකොට P.H.I. ලට ගුටිකන්නත් වෙන්නේ නැහැනේ.

:       0       0

ධම්මි Friday, 13 July 2012 07:21 PM

මේ අයට අවශ්‍ය ඩෙංගු නැති කරන්න නෙවෙයි.දඩ ගහන්න.

:       0       0

අචිනි Thursday, 12 July 2012 09:31 AM

නියමයි, නිධන් හාරන්න දානවට වඩා මේ රාජකාරිය නම්බුකාරයි

:       0       0

වරුණ Thursday, 12 July 2012 10:30 AM

දැන් ‍මෙහෙම යන පොලිස් නිලධාරීන්ගෙන් බාලවයස්කාර ගෑණු ළමයි පරිස්සම් කර ගන්න වෙනම වැඩ පිළිවෙළක් දාන්න වෙයිද දන්නේ නෑ

:       0       0

ගාලු කොලුවා Thursday, 12 July 2012 11:05 AM

පී.එච්.අයි. වූනාට සමහර පී.එච්.අයි.ලා ඉන්නේ කුණු පෙරාගෙන. ගෙවල් වලට නඩු දාන්න කලින් නගර වල කාණු පදිධතිය සුද්ධ කරන්න ඕනි. ආවදෙන්කෝ, අපේ ගෙදරත් තියෙනවා මෝල්ගස් දෙකක්ම

:       0       0

රංග ශනි Thursday, 12 July 2012 07:12 PM

ටී 56 තියාගෙන ඉන්නේ මදුරුවන්ට වෙඩි තියන්නද

:       0       0

කැළුම් Thursday, 12 July 2012 10:49 AM

මදුරුවො කනවා මදිවට වෙඩි කන්නත් වෙයි වගේ ..

:       0       0

සහිල් Thursday, 12 July 2012 09:03 PM

අන්න හරි . අතීසාරයට අමුඩ ගැසීම . මරමු මරමු වචනයක් කියපු ගමන් වෙඩි තියමු . මේ රටට මිනිස්සු ඕන නැ . ලොක්කෝ විතරක් හිටියම ඇති .

:       0       0

පිලිපිනෝ Wednesday, 11 July 2012 11:44 PM

හරි ..දැන් ඉදන් P.H.I ට වැඳගෙන ඉන්න වෙනවා ..නෙත්නම් වෙඩි කන්න වෙන්නේ ,,

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 11 July 2012 11:13 PM

පැය 24ම ආරක්ෂාව දෙන්න වෙනවා . නැතිනම් රැට ගෙදරට ඇවිල්ල මෝල් ගහෙන් ගහයි

:       0       0

මැස්සා Thursday, 12 July 2012 01:03 AM

දැන් ඉතින් ඒ මහත්වරැන්ගෙ කුණු කතා අහගෙන ඉන්නම වෙනව. කවුරැ හරි විරැද්ධව ප්‍රශ්න කරොත් එක්කො උසාවි, නැත්නම් වෙඩි. මොන කරැමෙට මෙහෙම රටක ඉපදුනාද මන්ද!

:       0       0

සමන් Thursday, 12 July 2012 01:18 AM

අපේ රටේ මෝඩ මිනිස්සු හරියට රාජකාරිය කරන්න දන්නෙත් නෑ.ජීවිතයක වටිනාකම දන්නෙත් නෑ

:       0       0

සංජය Thursday, 12 July 2012 01:58 AM

බක්ටෙරියව ගෙනපුවම මෙයාලගේ ගණන් බහි නේ .

:       0       0

මිනිස්ටර් Thursday, 12 July 2012 02:02 AM

P.H.I. මහතුරුත් දැන් අපේ ලෙවෙල් එකෙටම එනවා ?

:       0       0

ප්‍රභාත් Thursday, 12 July 2012 01:45 AM

මදුරුවන්ත් වෙඩි තියන්න වගේ හදන්නේ ඒ පර .

:       0       0

දොම්පේ මල්ලි Thursday, 12 July 2012 02:32 AM

කැළණියේදි නිලධාරියෙක් ගස් බැන්දම කට පියන් හිටපු නිලධාරීන් දැන් මොකෝ එළියට බැහැලා?

:       0       0

රජිත් Thursday, 12 July 2012 02:45 AM

ඕකට හොඳම විසඳුම බඩු මිල වැඩි කරන එක.එතකොට මිනිස්සුන්ගේ ඇඟේ ලේ වතුර වෙනවා.මදුරුවෝ වතුර බොන්නේ නෑ...එතකොට උන් මැරිල යනවා...

:       0       0

ධර්මාශෝක​ Thursday, 12 July 2012 03:29 PM

දැන් තරාදියේ සමබරතාවය නැහැ.

:       0       0

අමිල Thursday, 12 July 2012 06:56 AM

ඇයි, මේ අයත් එක්ක දැනටමත් ආරක්ෂක අංශ සාමාජිකයෝ එන්නේ, අරයා තනියෙන් ගියාට

:       0       0

ලලිත් Thursday, 12 July 2012 08:00 AM

ඊට වැඩිය හොඳනැත්ද පි.එච්.අයි. ආයුධ සන්නද්ධ කරහම ටි.56 ක්‌ දීලා??

:       0       0

කුමාර Thursday, 12 July 2012 08:56 AM

සමහර PHI මහත්වරු ඉතා අසාධාරණ විදිහට නඩු දානවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 110 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 335 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 279 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 735 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 88 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 192 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site