IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ඩිජිටල් යුගයක දරමිටි පාරේ

(අංජුල මහික වීරරත්න)

මහල් නිවාස බහුල ජනාකීර්ණ මැද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක් බවට දරමිටිය පත්ව ඇත.

ලොරි පුරවාගෙන දර මිටි රැඟෙන පැමිණ මග දෙපස තබාගෙන විකුණන  වෙළෙන්දන් මාලිගාවත්ත මරදාන ඇතුළු මැද කොළඹ ජනාකීර්ණ ප්‍රදේශ වල ද බහුලව දැකීමට හැකිය.

දර කැබලි හතරක් පහක් සහිත මිටියක මිල රුපියල් 40 ක් හෝ 50කි.

මාලිගාවත්තේ දරමිටි වෙළෙන්දෙක් පැවසූයේ මතුගම කැලයකින් දර කපා ගෙන මෙහි පැමිණි බවත් ඉන්ධන ගාස්තුව අතහැරිය කළ අතට ඉතිරි වන්නේ සොච්චම් මුදලක් පමණක් බවත්ය.



අදහස් (4)

ඩිජිටල් යුගයක දරමිටි පාරේ

sharm warn Thursday, 07 July 2022 01:12 PM

පොඩ්ඩක් බලන්න... දරමිටි අස්සේවත් ඔරකල් ඩේටාබේස් තියේද කියලා..? 

:       0       0

nalin Thursday, 07 July 2022 01:29 PM

2019 ට කලින් රට කොච්චර හොදට තිබුනද? මුන් අර මාද්ය නාලිකා පාවිච්චි කරල රටේ මිනිස්සු ගොනාට අන්දල බලය ගත්ත දැන් බලන්නකො වෙලා තියෙන දේ. හොදට තිබුන රටක් අපි වැටිච්ච තැනක් කියල තමයි දැන් කියන්න වෙන්නෙ.

:       0       0

Soma dubayi Thursday, 07 July 2022 02:41 PM

රටේ තත්වය දැන් හොඳ අතට එනවා පේනවා ,ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ෞභාග්‍යය කරා ලංකාව ගෙන යන බව නියතයි, එතුමාගේ වැඩපිළිවෙළට බාධා නොකර අපේ රට ඉදිරියටම ගෙන යමු

:       0       0

pakeer Thursday, 07 July 2022 03:31 PM

මේවා පුදුම වෙන්න ඕනෑ නැහැ... දැන්වත් දැනගන්න. අපි තනිකර ජීවත් වුණේණයට කියලා... මම ඕවා කිව්වාම ඉස්සර... ප්‍රධාන පක්ෂ දෙකම ඉන්න අපේ යාළුවෝ කිව්වේ... මේක තමයි සංවර්ධනේ කියලා... ගොබ්බයින් ඉන්න රටක මේවා පුදුම නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 335 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 164 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 632 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3250 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1789 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1020 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site