IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඩඩ්ලිට උපහාර දක්වන්න ගෝඨත් එයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩඩ්ලි සේනානායක ප්‍රතිමාව විවෘත කිරීමේ හා ඩඩ්ලි සේනානායක වටරවුම නම් කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් පැවැසීය.

පිළිරූ හදනවා වගේම මේ චරිත නව පරපුරට , පාසල් දරුවන්ට, රාජ්‍ය දේශපාලනයට ‍උගන්විය යුතුයි.

අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසුරිය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, රුක්මන් සේනානායක, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ජී එල් පීරිස්, උදය ගම්මන්පිල, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු එහි වුහ.

DSC_7532 DSC_7579 DSC_7856 DSC_8157

ජායාරූප - ශාන්ත රත්නායක

9 10

ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (0)

ඩඩ්ලිට උපහාර දක්වන්න ගෝඨත් එයි

චානක ලොස් ඇන්ජලිස් Sunday, 11 December 2016 10:43 PM

බොරු කියමින් අහිංසක ජනතාවගේ ඡන්දය මංකොල්ලකාගෙන බලයට පත්වී රටේ සාරය උරාගෙන බීලා ඉතුරු සාරය මතු පරම්පරා වලටත් විවිධ තැන් වල සඟවා තැන්පත් කරන්නේ කවුදැයි අපි දැන් දන්නවා (නි)

:       0       0

විමලරත්න Sunday, 11 December 2016 11:01 PM

එතුමා පිදියයුත්තන් පුදන්න දන්නා කෙනෙක් (නි)

:       0       0

බමුණු Monday, 12 December 2016 12:43 PM

ඔබල දන්නවද සර් ජෝන් කොතලාවල ට බලය ලැබෙන්න හෙතු වුනේ මොකක්ද කියල. (ර)

:       0       0

බමුණු ආරච්චි Monday, 12 December 2016 12:30 AM

ශ්‍රේෂ්ඨ නායකයෙකුට ගෞරව කිරීම අනික් ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ ගතියක්. ඒ ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මමත් ඔතනින් යන සෑමවිටම ඔය පිළිරුවට හිස නවනවා. (නි)

:       0       0

දහම් Monday, 12 December 2016 12:35 AM

මේ අයගේ සොඳුරු සිනහව ගැන ජනවාරි 8 පෙරළිය කළ මිනිසුන් මොනවා සිතාවිද? (නි)

:       0       0

ලුම්බිණි Monday, 12 December 2016 01:23 AM

හිටපු ආරක්ෂක ලේකම් මෙතනට එන්නේ මොකටද? (නි)

:       0       0

බන්දුල Monday, 12 December 2016 02:22 AM

'හිටපු ආරක්ෂක ලේකම් මෙතනට එන්නේ මොකටද' අහනවා. ඔය කිවුවේ දවසේ කියමන. එයා හිටපු ආරක්ෂක ලේකම්. මේ හිටපු අගමැති. ලුම්බිණි, ඉතිහාසය දන්නවද? (නි)

:       0       0

බමුණුසේන Monday, 12 December 2016 02:26 AM

මේ අයගේ සොඳුරු සිනහව ගැන ජනවාරි 8 පෙරළිය කළ මිනිසුන් මොනවා සිතාවිද කියලා අහනවා. සිතාවි නොවෙයි ඒගොල්ලෝ සිතනවා ඇති අපි කරගත් ලොකුම ගොන්කම කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 12 December 2016 03:26 AM

හිටපු ආරක්ෂක ලේකම් ආවෙ ඇයි අහනවා. ආව එක අගයකරන්නයි ඕනෑ. ආනන්ද සංගරී මහතත් ඉන්නවා. ඒව අගය කළයුතු දේවල් (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 12 December 2016 04:32 AM

හිරේ යකඩ කුරු ගණන් කර කර ඉන්න ඕනේ කි දෙනෙක් මෙතන ඉන්නවද?හරිම දුකයි.(ම)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 12 December 2016 04:34 AM

අඩි 6 ක් පොළොව යට වැලලෙන්න ඉඩ නුදුන්න පාප කර්මයට අත ගහපු අපිට ඒ පව ගෙවලා නිම කරන්න මේ ආත්මයේදී බැරි වේවි.. (ම)

:       0       0

අනිර Sunday, 11 December 2016 01:26 PM

අපේ අනාගත නායක ගෝඨාභය සර්ට ජය වේවා! (නි)

:       0       0

විකුම් Monday, 12 December 2016 05:17 AM

රටට අාදරය කළ, රටම අාදරය කළ අවංක නායකයෙක්. (නි)

:       0       0

චාමර Monday, 12 December 2016 06:02 AM

අර සමහරුන්ට නම් මොකට අාරාධනා කළාද මන්දා? (නි)

:       0       0

බමුණුසේන Monday, 12 December 2016 11:49 PM

චානක ලොස් ඇන්ජලිස්වල ඉඳන් දන්නා දේවල් අපි ලංකාවේ ඉඳලත් දන්නේ නැහැනේ. එකක් නම් ෂුවර් එකටම දන්නවා. ඔය හැම කතාවක්ම අපිව රවටන්න කරන ඒවා බව. කිසිම කෙනෙක් හිරේ වැටෙන්නේ නැත. (නි)

:       0       0

දහම් Sunday, 11 December 2016 02:53 PM

මට සමාවෙන්න කියලා සමහරු හිත යටින් කියනවා ඇති. (නි)

:       0       0

අමා Sunday, 11 December 2016 03:39 PM

මීළඟට පත්වන රජයෙන් නැවතත් නෙලුම් පොකුණ මාවත වගේ වෙනස් කරමු (නි)

:       0       0

පෙරේරා Sunday, 11 December 2016 03:56 PM

මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ට අනුකම්පාකර බත් දුන් පියා ඔහුයි. ඔහු අහිංසක මිනිසෙක්. දන්නා තරමින් ඔහු පවක් නම් කළේ නැත. මෙතුමා අපි කෙසේ අමතක කරම්ද. (නි)

:       0       0

නොබී පෙරේරා Monday, 12 December 2016 08:18 AM

සිංහල අලුත් අවුරුද්ද තියන තාක් කල් සිංහල ජාතිය තියන එය තාක් කල් මෙතුමා අමතක නොවේ.එතුමා මිය ගියේ සිංහල අලුත් අවුරුද්ද ලබත්දී. (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 December 2016 08:21 AM

බැසිල් ඇමරිකාවට ගියේ නැතිනම් බැසිලුත් එනවා.රට ගැන නම් පුදුම දුකක් තියෙන්නේ.සත්තකින්ම.(ම)

:       0       0

අමිත් Sunday, 11 December 2016 05:14 PM

කට්ටිය යාළුවො වගේ. අපරාදේ අපි මෙහේ ඡන්දෙ වෙනුවෙන් මරාගන්නවා (නි)

:       0       0

ජයන්ත Monday, 12 December 2016 08:47 AM

අපගේ උපහාරයයි මේ.(හේ)

:       0       0

කයිලා Monday, 12 December 2016 11:25 AM

නායකයන් එකට කකා බිබී සිනාසෙනවා. නමුත් අවාසනාවකට ගමේ මිනිසුන් ‘ඕකා ශ්‍රී ලංකා කාරයා, ඕකා යු එන් පී කාරයා‘ කියලා අල්ලපු ගෙදර මනුස්සයටත් වෛර කරනවා (නි)

:       0       0

කොස්තා Sunday, 11 December 2016 06:54 PM

එතනදි අහවලා කී කතාවෙන් සමහරුන්ගේ හිත රිදුනද මන්දා. (නි)

:       0       0

කුසල් Sunday, 11 December 2016 07:17 PM

මෛත්‍රී මහත්තයාගේ හිනාවත්, ගෝඨා මහත්තයාගේ හිනාවත් මට නම් ඇල්ලුවේ නැහැ (නි)

:       0       0

සිරි Sunday, 11 December 2016 08:27 PM

මෙතුමන්ලා ගැන දැන්වත් හිතපු එක ඉතාමත් හොඳ සද්ක්‍රියාවක්! (නි)

:       0       0

අජිත් රණසිංහ Sunday, 11 December 2016 09:27 PM

පිදියයුත්තාට පිදීමත් හොඳ මහත්මා ගුණයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 234 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 401 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 252 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 205 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 662 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 136 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site