කොපන්හේගන් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම ලබන සෙනසුරාදා (24) විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ඩෙන්මාර්කයේ හා ඒ අවට රටවල දායක දායිකාව,න්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට යයි.
පෙහෙවස්, භාවනා ධර්ම සාකච්ඡා වැඩ සටහන් වලට අමතරව අටවිසි බුද්ධ පූජාව, බෝධි පූජාව සහ දහම් පාසලේ දරුවන්ගේ භක්ති ගීත වැඩ සටහනද ඇතුළත්ව තිබේ. ශ්‍රී ලංකාවේ එළවළු, පලතුරු රස කැවිලි සහ වෙනත් විසිතුරු භාණ්ඩ ඇතුලත් සල්පිලක්ද පැවැත්වීමට යයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඩෙන්මාර්කයේ වෙසක් පින්කම ශනිදා
අනුර Sunday, 18 May 2014 04:10 PM
බොහොම හොද වැඩක් ස්කනේදියානු රාජ්‍යවල බුදු දහම අඩුනිසා (නදී)
හේරත් Monday, 19 May 2014 02:51 PM
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා !(දිල්)
වෑකදවල තුසිත Monday, 19 May 2014 05:46 AM
තෙරුවන් සරණයි සියලු දෙනාට යහපතක්ම වේවා (අ)