IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඩෙන්මාර්ක් කඨිනේ 26 වැනිදා

ඩෙන්මාර්ක් හි කෝපන්හේගන් බෞද්ධ විහාරස්ථානයේ කඨින පූජෝත්සවය ඔක්තෝබර් මස 26 වැනි සෙනසුරාදා ඩෙන්මාර්ක්, ස්විඩන් ඇතුළු අනෙකුත් අසල්වාසි රටවල දායක බෞද්ධ පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

 ස්කැන්ඩිනේවියා රටවල ශ්‍රී ලාංකීය බෞද්ධ විහාරයන්හී ප‍්‍රධාන සංඝ නායක සහ ස්වීඩනයේ ස්ටොක්හොලම් බෞද්ධ විහාරාධිපති  කිරිඳිගල්ලේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ, මාතලේ ධම්මකන්ද හිමි, යූ සෝබන හිමි, නෝර්වේ ඔස්ලෝ බෞද්ධ විහාරාධිපති  මාර්තුගොඩ මනිරතන හිමි, ප‍්‍රංශයේ සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති  තලංගල්ලේ සුමංගල හිමි, ස්වීඩනයේ හෙල්සින්බෝර්හි බොරලැස්ගමුවේ සතිමන්ත හිමි පිංකමට සහභාගි වීමට නියමිතය.මෙදින කඨින චීවර පූජාවේ ප‍්‍රධාන දායකත්වය දේවිකා සුරින්සන් මහත්මියගෙනි.

 

 

 



අදහස් (0)

ඩෙන්මාර්ක් කඨිනේ 26 වැනිදා

ස අ තිලක් Saturday, 19 October 2013 09:07 PM

ෆිරෙන්සේ වලත් පන්සලක් තියනවා. ඒ වුනාට ගොඩක් ධයකයෝ වර්ජනය කරලා තියෙන්නේ පන්සල (නදී)

:       0       0

විජිත් හැල්විටිලප Saturday, 19 October 2013 09:42 PM

මුළු ලොවෙහිම බුදු සුසුන බබුළුවන්නට බුද්ධ පුත්‍රයන්ට ශක්තිය ලැබේවා.. (නදී)

:       0       0

රොෂාන් Thursday, 24 October 2013 01:40 AM

ඩෙන්මාර්කයේ සිංහල පිරිස හරි හොද වැඩ කරන බවේ පේනවා (අ)

:       0       0

ප්‍රියන්ත Sunday, 20 October 2013 01:33 AM

ඕනෑම අයකුට අවශ්‍ය දහම් කරුණු පමණක් දැනගන්න අවශ්‍ය නම් පමණක් මට කතා කරන්න./ලියන්න (නි)

:       0       0

නදී Sunday, 20 October 2013 01:59 AM

ඩෙන්මාර්කයේ ඉන්න ලාංකිකයන්ට බුදු සරණයි! (නි)

:       0       0

සිසිර -බෙල්ජියම Friday, 18 October 2013 02:11 PM

මමත් ඉන්නේ ඔය ළග රටක. නවාතැන් දෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න, මමත් ආසයි බලන්න යන්න (නි)

:       0       0

චන්දන Sunday, 20 October 2013 03:14 AM

පිරෙන්සි පන්සල දායකයෝ ඇයි වර්ජනය කරලා තියෙන්නේ? (නි)

:       0       0

සෝමසිරි Sunday, 20 October 2013 06:24 AM

කලබල වෙන්න එපා. (නි)

:       0       0

රූපා Friday, 18 October 2013 11:11 PM

මමත් කවදාහරි එනවා. සාධු සාධු! (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 18 October 2013 04:15 PM

සාදු සාසු ,සාදු. බුදු සසුන බැබලේවා.නමෝ බුද්ධාය.අට මහා කුසල් වලින් පළමු තැන ගන්නේ මෙම පින්කමය.ඔබත් මෙම පින අසා හෝ දැක පින් සිදු කර ගන්න.(පත්යානුමොදෙන ) (අ)

:       0       0

වාසනා Saturday, 19 October 2013 07:33 PM

සදු ,සදු සදු ...මහා කුසල් වලින් එක්කක් ....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1503 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2013 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2513 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5734 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1799 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6392 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18305 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site