IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ඩොනල්ඩ් ජයන්තගෙන් අලුත් යෝජනා හයක්

2017-01-04-ent-21

“අපේ සිනමාව වැටිල නැහැ. හොඳ නිර්මාණ බිහිවෙනවා නම්, ඒ වෙනුවෙන් ප්‍රේක්ෂකයන් සිටිනවා. අලුත් අවුරුද්දේ රජය මැදිහත් වී ක්‍රියාත්මක කළයුතු බව චිත්‍රපට අධ්‍යක්ෂක ඩොනල්ඩ් ජයන්ත මහතා පැවැසුවා.

  1. 2017-01-04-ent-20හැම නගරයක්ම ආවරණය වන පරිදි රට පුරාම සිනමාහල් 100ක් බිහිකිරීමට රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි.
     
  2. චිත්‍රපට නිෂ්පාදනයට පැමිණෙන අලුත් නිෂ්පාදකවරුන් රැකගැනීමට ණය සහනත්, ඔහු විසින් වියදම් කළ මුදලට ලැබෙන ආදායමෙන් වැඩි ප්‍රතිලාභ නිෂ්පාදකට හිමිවන ලෙසත් නීති සංශෝධනය කළ යුතුයි.
     
  3. චිත්‍රපට නිෂ්පාදකට චිත්‍රපටයෙන් ලැබෙන ආදායමෙන් 50%ක් ලබාදීමත්, බෙදාහැරීමේ ආයතනවලට ලැබිය යුතු ආදායමේ කොටස 2.5% දක්වාත් අඩු කළ යුතුයි.
     
  4. අතින් ටිකට් කඩන බොහෝ සිනමා ශාලාවල ආදායම සොරකම් කිරීම් වැඩියි. මෙවැනි වරදක් සිනමාහලක සිදුවී හෙළිදරව් වූ විට, එම සිනමාහල ගෙවිය යුතු දඩය "හවුස් ෆුල්" දර්ශනයක ආදායමට සමාන වන ලෙස ගණනය කොට, එම මුදල නිෂ්පාදකට ලබාදිය යුතුයි. යාවත්කාලීන වූ මධ්‍යගත ඊ ටිකට් ක්‍රමවේදයක් වහාම ස්ථාපිත කළ යුතුයි.
     
  5. දැනට අසරණ කලාකරුවන්ට චිත්‍රපට සංස්ථාවෙන් මාසෙකට රු.2000 ක් ලබාදෙනවා. මාසෙකට ටෙලිවිෂන් නාළිකාවල චිත්‍රපට 40ක් පෙන්වනවා. මාසෙකට ටෙලිවිෂන් නාළිකාවල පෙන්වන චිත්‍රපට ප්‍රදර්ශන වාරයකට එම නාළිකාවෙන් රුපියල් 10,000ක බද්දක් අය කරලා එම මුදල අර අසරණ කලාකරුවන්ගේ අරමුදලට බැර කරලා එක් කලාකරුවෙක්ට මාසෙකට දෙන මුදල රුපියල් 10,000ක් කළ යුතුයි.
     
  6. අසරණ වුණ රණවිරුවන්ට රණවිරු නිවාස තියෙනවා. රජයෙන් පාලනය වන වැඩිහිටි නිවාස, ළමා නිවාස තියෙනවා. ඒත් සැදෑසමය ගතකරන කලාකරුවන් වෙනුවෙන් කිසිදු නිවාස යෝජනා ක්‍රමයක් නැහැ. ඒ නිසා කලාකරුවන් වෙනුවෙන් රජය මැදිහත්වී නිකේතනයක් බිහිකළ යුතුයි.

 

2017-01-04-ent-22



අදහස් (0)

ඩොනල්ඩ් ජයන්තගෙන් අලුත් යෝජනා හයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 942 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1821 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 246 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 825 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8563 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3022 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site