IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ඩුබායි නුවරත් ශ්‍රී ලංකා විරෝධී මඩප්‍රහාර

එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඩුබායි ඇතුළු මැද පෙරදිග ජීවත්වන තමිල්නාඩු හා කේරළ දෙමළ වැසියන් එහි පළ කරන ඔවුන්ගේ පුවත්පත් ශ්‍රී ලංකාවට බොරු චෝදනා එල්ල කරමින් මඩ ප්‍රහාර පුවත් බෙදාහරිතියි එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කියති.

ඔවුන් අභූත චෝදනා නඟමින් කොටියනට පක්ෂව දෙමළින් පළ කරන මේ පුවත්පත් නිසා එහි සේවය කරන ශ්‍රී ලාංකිකයෝ දැඩි කනස්සල්ලට හා ඩුබායි සමාජයේ අවමානයට හා වෛරයට පත් වෙතියි කියති. කේරළයේ මලයාලි පුවත්පත් බහරේන්හි පළ කරන ‘දේශාභිමානී, චන්ද්‍රිකා, මාතෘභූමි, කේප්ස් පුවත්පත් මේ අතර ප්‍රධාන තැනක් ගනී.

මෙම මඩ ප්‍රචාරවලට පිළිතුරු දෙන සිංහල පුවත්පත් හෝ අඩුගණනේ ශ්‍රී ලංකා රජයෙන් නිවේදනයක් හෝ නිකුත් නොවන බව එරට ශ්‍රී ලාංකිකයෝ කියති.  රජය හා යුද හමුදාවද, රජයට හිතවත් සිංහල හා දෙමළ වැසියන් ද ඉලක්කකර ගනිමින් මේ ප්‍රචාර කරතියි වාර්තාවෙයි.



අදහස් (0)

ඩුබායි නුවරත් ශ්‍රී ලංකා විරෝධී මඩප්‍රහාර

මුතුකුඩ Sunday, 31 March 2013 12:49 AM

අතීතයේ මෙන් යමක් ආති වුණොත් අන්තිමට අ‍පේ හමුදා සේනා තමයි ඉදිරියට එන්නේ. (නි)

:       0       0

සංජිව Sunday, 31 March 2013 02:17 PM

සැලෙන්න එපා මිනිසුනේ (දී)

:       0       0

ෂ්‍යාම් Sunday, 31 March 2013 03:33 AM

මීට එරෙහිව ලාංකිකයෝ වශයෙන් අපි සියල්ලෝම නැගීසිටිය යුතුයි. (නි)

:       0       0

ස්වර්ණා Sunday, 31 March 2013 04:49 AM

අපේ රජවරු බේරගත්ත රට හෙට මැරුනත් කොටියට නම් දේනනේ නැහැ.(නදී)

:       0       0

සෑම් Sunday, 31 March 2013 06:22 AM

මොහොමඩ්ලා බලන්නේ මේකෙනුත් වාසියක් ගන්නද? (නි)

:       0       0

සෆ්රාස් Monday, 01 April 2013 12:01 AM

අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ. සමරහ කට්ටිය කිසිම කොමන්සෙන්ස් එකකින් තොරව විරෝධතා කරනවා. එතන කී දෙනෙකුගේ අම්මලා බඩගින්නේ ඉන්නවද කිසිම කෙනෙක් කල්පනා කරන්නේ නැහැ. අපි අපේ රට දියුණු කරන්න පාරට එන්න ඒනේ මේ වගේ බොරු ප්‍රශ්න ඇති කරලා ලැබෙන ලාභයක් තියෙනවද ? (ස)

:       0       0

සිල්වා Saturday, 30 March 2013 05:09 PM

ඕනවට වඩා කෑවොත් මොකද වෙන්නේ කියල දන්නවනේ. (ස)

:       0       0

සිසිර Saturday, 30 March 2013 05:10 PM

ලංකාවේ සහර අයත් මේවට හවුල්. අපි උත්සාහ කරනවා තේරුම් කරලා දෙන්න. එත් ලංකාවේ සමහර කොටස් ඒවට පක්ෂ වෙනකොට අපි කරනන දේවල් කිසි දෙයක ප්‍රතිඵලයක් නැහැ. (ස)

:       0       0

අහිංසා Saturday, 30 March 2013 05:29 PM

අනේ බලන්න මෙච්චර ජාතින් අතර සාමකාමී රටකට ගහන මඩ පහර.... ඊර්ෂ්‍යාව...ඊර්ෂ්‍යාව... (නි)

:       0       0

අංජන Sunday, 31 March 2013 08:20 AM

දෙහිවල වැල්ලවත්තේ ඉදලා වත්තල, ජාඇළට යනකල් දමිළ අයමයි ඉන්නේ. එයාලා ඒක දන්නෙ නැද්ද? (නි)

:       0       0

සෑම් Sunday, 31 March 2013 09:00 AM

අද සමහර සගරා වලත් ප්‍රභාකරන්ගේ පුතාගේ ඡායාරූපය මහ ලොකුවට දාලා තියෙනවා මම දැක්කා. (නි)

:       0       0

සුම්සුදීන් Saturday, 30 March 2013 06:02 PM

සිසිර, ඔය කියන සමහර කට්ටියට කරදර කරනකොට මේවා සාධාරණයි. (නි)

:       0       0

ධම්ම Saturday, 30 March 2013 06:21 PM

තානාපතින්ට අයිති වැඩ අපට කරන්න අමාරුයි සිසිර.(නදී)

:       0       0

s.ජයසුරිය Sunday, 31 March 2013 09:09 AM

මහා ජාතිය ඉන්නකල් එක බිම් අගලක්වත් අපි පිටට දෙන්නේ නැහැ. අපේ සිංහල ලේ කකියනවා (නි)

:       0       0

නිමල් Saturday, 30 March 2013 06:41 PM

රනිල්, උඹලා කෝ? කොන්ද පන තියෙනවනම් වැඩ පෙන්වන්න.(නදී)

:       0       0

සමන් Saturday, 30 March 2013 06:34 PM

සැලෙන්නේ නැහැ අපි (දී)

:       0       0

මොහොමඩ් Saturday, 30 March 2013 06:54 PM

ඔයාලගේ බොදු බල සේනාවට කියන්න ලංකාවේ කරන දේවල් නවත්වන්න කියලා. එතකොට අපිට පුළුවන් මේවට විරුද්ධව සටන්කරන්න. අපිත් සටන් කරනවා ලංකාව වෙනුවෙන්.(නදී)

:       0       0

මානෙල් Saturday, 30 March 2013 07:12 PM

ලංකාවේ ඉන්න රැකියාවල් නැති මිනිස්සු කරන දේවල් වලින් අපිටතමයි ප්‍රශ්න.(නදී) l

:       0       0

දේවි Saturday, 30 March 2013 07:24 PM

බොදු බල සේනාව මොකටද මේකට ගෑවෙන්නේ. ලලිතක්කටයි, කරුණයියටයි කියන්න ඕනා.(නදී)

:       0       0

රොෂාන් Saturday, 30 March 2013 07:27 PM

බොදු බල සේනා අවසන් හුස්ම හෙලන්න ලකයි වගේ.(නදී)

:       0       0

මෝරලා Saturday, 30 March 2013 07:30 PM

ලංකාවේ දැන් වෙන්නේ නෝර්වේ කුමන්ත්‍රනයක් කියලා මුස්ලිම් පාර්සවය කියන එක ඇත්ත වගේ පේනවා. මේ කට්ටිය මුස්ලිම් අයව කුපිත කරන්න හැදුවා නමුත් ඒ ගොල්ලෝ එහෙම මොනවත් කළේ නැහැ. නමුත් දැන් එක එක ප්‍රශ්න ඇති කරලා ඒ ගොල්ලන්ට ඕන දේවල් කරගන්නයි හදන්නේ.(නදී)

:       0       0

ලාල් Saturday, 30 March 2013 07:32 PM

ලංකාව ලෝකයා හමුවේ අසරණ කරන්න තමයි ඔය හදන්නේ (දී)

:       0       0

අසේල Saturday, 30 March 2013 07:39 PM

මොහොමඩ් බොර දියේ මාළු බාන්න එපා. ඔයාලත් අපිත් එකම බෝට්ටුවේ තමයි. මුස්ලිම් රටවලත් ඔයාලා මුස්ලිම් කියලා ඇති විශේෂයක් නැහැ. බොදු බල සේනාව කරන දේවල් කරන්නෙත් අපි වෙනුවෙන් තමයි.(නදී)

:       0       0

අබුඩාබි Saturday, 30 March 2013 07:35 PM

මොහොමඩ්, ඉස්සරවෙලා රට බේරාගෙන ඉන්න ඕනේ. නැත්නම් ඔයාලටත් යන්න තැනක් නැති වෙනවා.(නදී)

:       0       0

ගයාන් Sunday, 31 March 2013 10:11 AM

හදන ඊළමක් තමිල්නාඩුවේ හදාගත්තා නම් හරිනේ, අපිට කරදර නොකර. (නි)

:       0       0

පහන් Saturday, 30 March 2013 07:56 PM

ලෑස්ති වෙයල්ලා උතුරු කොරියාවේ ඉන්න මෝඩයා ආයුධ පත්තුකරන්න යන්නේ .(නදී)

:       0       0

රසික චාමින්ද Sunday, 31 March 2013 04:39 PM

ඔය අගෞරව කරන අවමන් කරන ඉන්දියන් දෙමළුන්ව, මලබාරින්ව එවන්නකො ලංකාවට. අපේ හමුදාවෙ එයාලට හරියන නියම බෙහෙත් තියෙනවා. (නි)

:       0       0

මුෂ්ටාක් Sunday, 31 March 2013 04:39 PM

ශ්‍රී ලංකාව අපේ රටක්. අපේ රට ගැන කවුරුහරි වැරදි කිව්වොත් අපි ඒකට විරුද්ධයි. සමහර මිනිස්සු කරන විදියට ලාංකික ජනතාවට දික්කරන්න බෑ. (ස)

:       0       0

‍ජෙනි Sunday, 31 March 2013 11:10 AM

ඔය මොහොමඩ්ලා,මොහිදින්ලා ඔක්කොම ගගෙන් දිය බිලා මුහුදට ආවඞන ජාතියෙ මිනිස්සු. අපි හොදට දන්නවා එයාලා ගැන. (නි)

:       0       0

සුරංග-ඩුබායි Sunday, 31 March 2013 11:15 AM

මේවා තවත් නමි ඉවසන්න බැහැ.(නදී)

:       0       0

නුවන් Sunday, 31 March 2013 11:35 AM

ඥාකසාර හිමියනි, ඔබ වහන්සේගේ සංවිධානය මේයට හොද පිටිටනියක් සකසා දීලා නේද?(නදී)

:       0       0

අමිල Sunday, 31 March 2013 11:45 AM

මෙහොමඩ්, ඔහොම කතා කියන්න එපා. තමුන් ඉපදුන රට රකින්න ඇයි ඉල්ලීමි ඉදිරිපත් කරන්නේ. ඔය කොයි කාටත් යන්න රටවල් තිබුනට සිංහලයන්ට තියෙන්නේ මේ රට විතරමයි.(නදී)

:       0       0

චන්දන Saturday, 30 March 2013 08:59 PM

ඉස්සරවෙලා රට බේරාගෙන ඉන්න ඕනෑ නම් දේශද්‍රෝභී හාමුදුරුවරුන් ඉවත් කරන්න ඕනෑ. (නි)

:       0       0

ස්ටෙලා Saturday, 30 March 2013 08:53 PM

අයියෝ සල්ලි.. මෙහෙමත් තරහක් (දී)

:       0       0

චන්න Saturday, 30 March 2013 09:01 PM

දැන් කියලා මොනවද වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

බුද්ධික Saturday, 30 March 2013 09:05 PM

අහෝ ඛේධයකි (දී)

:       0       0

එල් ගුණවර්ධන Sunday, 31 March 2013 06:10 PM

සගෙරාස් කියන කතාවට කටේ මසුරන් දන්න වටිනවා. ලංකාවේ අපි සැම ජාතියක්ම මෙහෙම සිතනවාන්ම් කොච්චර අගේද (අ)

:       0       0

ශාමලී Saturday, 30 March 2013 09:13 PM

අපි යුද්දෙන් දිනපු එක කාටවත් ඉවසා ගන්න බැහැ (දී)

:       0       0

සෙනරත් Saturday, 30 March 2013 09:22 PM

ඔයිට වඩා ලොකු ප්‍රශ්න වලට මුහුණ දුන්නා අපි (දී)

:       0       0

රංග Saturday, 30 March 2013 09:40 PM

ලංකාවෙ අපේ කිසිම දමිළ පුද්ගලයෙක් මේකට ගෑවිලාවත් නැහැ කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

ජනක Saturday, 30 March 2013 09:38 PM

බය වෙන්න හොද නැහැ (දී)

:       0       0

සංජීව Saturday, 30 March 2013 09:50 PM

බොදුබල සේනාව ගැන මොහොමඩ් බයෙන් ඉන්නේ. එයාලගේ හිතේ තියෙන, බුද්ධාගම වනසන ඒවා කරන්න ලංකාවේ දැන් ලෙහෙසි නැති බව එයාලා දන්නවා. (නි)

:       0       0

ශාප්රාස් Sunday, 31 March 2013 01:26 PM

අමිළ, අපිටත් යන්න රටක් නැහැ. අපිටත් තියෙන්නේ මේ උතුම් රට විතරයි. ඇයි අපි දෙගොල්ලෝ මේ විරසක වෙන්න යන්නේ. අපිට බොරු චෝදනා කරලා අපේ ආගමට අගෞරවයක් කරන්න හදන්නේ ඇයි? අපි අපේ බෞද්ධ සහෝදරයින්ට ආදරෙයි. මොකද මම ශ්‍රී ලාංකිකයෙක් නිසා.(නදී)

:       0       0

ඇල්ෆ්‍රඩ් මනුවෙන්ද්‍ර Saturday, 30 March 2013 10:34 PM

ඔය නටන අයට කියන්න අපේ රාජ්‍ය ආරක්ෂක අංශයේ වෙබ් අඩවියට ගිහින් වීඩියෝ බලන්න කියලා. (නි)

:       0       0

ඩීන් Saturday, 30 March 2013 11:32 PM

අපේ සිංහ පැටවුන්ට මොනවා වෙයිද? (නි)

:       0       0

බණ්ඩාර Saturday, 30 March 2013 11:46 PM

ලංකාව අස්ථාවර කරන තවත් වැඩක් (දී)

:       0       0

දමිමික Sunday, 31 March 2013 12:32 AM

88 ඉදන් එල්.ටී.ටී එකට උදව් කරපු අය මගේ ලග ඉන්නවා. ඒ අය දැනුත් කරන්නේ ඒකම තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 261 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 214 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 489 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 335 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 903 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 359 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site