IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඩුබායි රන් වැසිකිළියෙන් නවදිල්ලියට

නවදිල්ලි බලා එමින් සිටි ගුවන් යානයක වැසිකිළියේ ඉන්දියා රුපියල් කෝටි නවය හමාරක්( ශ්‍රී ලංකා රුපියල් විසිඑක් කෝටියකට වැඩි මුදලක්) වටිනා රන් බිස්කට්  තිස් දෙකක් සඟවාගෙන ආ බව කියන  ශ්‍රී ලංකා වැසියෝ සිව් දෙනෙක් ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

ඩුබායි සිට චෙන්නායි ඔස්සේ නවදිල්ලියට ආ මගීන් ගැන සෝදිසියෙන් සිටි ඉන්දියා ආදායම් අංශය මුලින්ම ඩුබායි සිට ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

බදු ගෙවිය යුතු කිසිවක් තමන් නොගෙනා බව පැවසුවත් වැසිකිළියෙන් රත්තරං සොයා ගැනීමට හැකි වු බවත් කුලියට ඔවුන් රන් හොරෙන් ගෙන එන්නන් බවත් ඉන්දියාව කියයි.



අදහස් (0)

ඩුබායි රන් වැසිකිළියෙන් නවදිල්ලියට

මුනාෆ් Tuesday, 08 October 2013 08:14 PM

චින්තක මල්ලි, අද ලංකාවේ වැඩිම අපරාධ කරන්නේ සිංහලද මුස්ලිම් ද නැත්නම් දෙමළද කියලා ටිකක් පොලිසියේ අපරාධ අංශයට ගිහිල්ලා බලන්නකෝ (නි)

:       0       0

සඳු Tuesday, 08 October 2013 04:13 PM

චින්තකගේ චින්තනය හරි. (ස)

:       0       0

රොෂාන් Tuesday, 08 October 2013 04:28 PM

ජනවාර්ගික ප්‍රශ්නවලට මුල් වූ චින්තන .(නදී)...

:       0       0

ලකී Tuesday, 08 October 2013 04:34 PM

ඔව් ඔව් බෞද්ධයෝ හරිම අහිංසකයි .. කුඩු, දුෂණ, මිනි මැරුම්, බේබදු මේවා දන්නේවත් නැති උදවිය. (ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 08 October 2013 04:43 PM

ලකී මහත්තයෝ..ජාත්‍යන්තරව කෙරෙන මත් ද්‍රව්‍ය හා අනෙකුත් නීති විරෝධී ජාවාරම් වල සිංහල බෞද්ධයන්ට තැනක් නැහැ..ඒවා සින්නක්කරව දවසට හත් පාරක් ආගම අදහන අය ලියාගෙන තියෙන්නේ.. (ස)

:       0       0

කුමාර් Tuesday, 08 October 2013 04:45 PM

බෞද්ධයෝ මුස්ලිම් අයට එක ඇඟිල්ලක් දික් කරන කොට තව ඇඟිලි තුනක් තමන්නට දික් කර ගන්නවා. අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ගැන හොයන්න ඉස්සෙල්ල තමන්ගේ ඇහේ තියෙන පරාලය අස්කර ගත්තොත් හොඳයි නේද ? (ස) කුමාර්.

:       0       0

කුමාර් Tuesday, 08 October 2013 04:48 PM

චින්තක පෙරේරා මහත්තයෝ, නීති ගරුක සිංහලයෝ ඉන්නේ පින්තුර වලයි මිනි පෙට්ටි ඇතුලෙය් විතරයි නිකන් හීන දකින්න එපා. (නදී)

:       0       0

ශාෆික් Wednesday, 09 October 2013 10:30 AM

ද සිල්වා බෙර්ලින්, ඔබ හරි. ඔය දේ තේරුම් ගන්න බැරි කී දෙනෙක් අද සමාජයේ ඉන්නවද? රට අගාධයට ඇදයන්නේ ඔය මිනිස්සු තමයි. (නි)

:       0       0

මන්සිල් නෙදර්ලන්තය Tuesday, 08 October 2013 05:06 PM

ලකී කියා ප්‍රතිචාර දමන්නේ කොන්දක් නැති කෙනෙක් නේද? (නදී)

:       0       0

නිමල් Tuesday, 08 October 2013 10:03 PM

සිංහලයන්ට බනින අයටයි මේ. සිංහලයන් ළඟ මිනිස් ගති නැති වුණා නම් ඔය බනින අය කිසිවෙක් මෙහෙ නැති වන්නත් ඉඩ තිබුනා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 08 October 2013 05:33 PM

ශ්‍රී ලංකාවේ අපරාධ, හොර ජාවාරම් කරන්නේ මුස්ලිම් ජනතාව කියන අදහස මම ප්‍රතික්ෂේප කරනවා. හොද වැඩ කරන මුස්ලිම්වරුත් ඉන්නවා. නමුත් සෑම මුස්ලිම්වරයාම හොර ජාවාරම්කාරයන් නෙමෙයි.ජාතිවාදය වැපිරීම රටේ අනාගතයට හොද නැත. ජාති ,ආගම්, කුලය අනුව භේද නොවී අපි ශ්‍රී ලාංකිකයන් කියන හැගීමෙන් කටයුතු කරන්න කාලය පැමිණ ඇත (නි)

:       0       0

දර්ශන් Tuesday, 08 October 2013 06:09 PM

චින්තන හරි. අපි හදුනන කෙනෙක් රන් බිස්කට් වැඩේට අතගහලා රේගුවට අහුවෙලා හරිහම්බ කළ වස්තුවත් නැතිවුණා. දරුවටත් සුපිරි පාසලට සමුදෙන්නත් වුණා.ටික කාලෙකින් නැවතත් හොද තත්ත්වයට ආවා. (නි)

:       0       0

සුරේෂ් Tuesday, 08 October 2013 06:10 PM

චින්තක පෙරේරා මහත්මයා 100%ක් හරි. (නි)

:       0       0

ගජමන් Tuesday, 08 October 2013 07:02 PM

චින්තක හරි. (නි)

:       0       0

උපාලි Wednesday, 09 October 2013 05:44 AM

මෙතන ජාතිවාදයක් ගැන නෙමෙයි කතාකරන්නේ, අපරාධකරුවන් ගැනයි. චින්තක අවධාරණය කරලා තියෙන්නේ "වැඩියෙන්" කියන වචනයයි. ඒක බොරුද? විවෘතව බලන්න, දවස ගානේ පළවෙන පුවත් දෙස. වැඩියෙන් කියන්නේ 'ජනගහනයට අනුපාතිකව වැඩියෙන්' කියන එකයි. (නි)

:       0       0

චින්තක Tuesday, 08 October 2013 07:26 PM

රොෂාන්, කුමාර්, ලකී,සිංහල නම් වලින් ලියන වෙන අය වගෙයි පෙනෙන්නේ. කරුණාකරලා ලියා තිබෙන දෙයක් තාර්කිකව තේරුම් ගන්න උත්සාහ ගන්න. ලංකාවේ අපරාධ වල සංඛ්‍යා ලේඛන වාර්ගිකත්වය අනුව වර්ග කර තිබෙනවා නම් මේ සත්‍ය දැනගත හැකිවේවි. (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 08 October 2013 07:32 PM

චින්තක,ඔය රටේ ඉපදුණු එකටත් මම ඉතාමත් කණගාටු වෙමි (නි)

:       0       0

චින්තක Tuesday, 08 October 2013 07:41 PM

ද සිල්වා මහතාට උත්තරයක් නොදීම බැහැ. මගේ ප්‍රකාශයේ කියලා නැහැ ලංකාවේ සියලු අපරාධ කරන්නේ මුස්ලිම් අය කියලා. හොඳින් කියවන්න කියලා ඉල්ලීමක් කරනවා. හැබැයි අපි ශ්‍රී ලාංකිකයන් හැටියට හිතන්න නම් මේ ජාවාරම් කරන අය මුලින්ම හිතන්න වෙනවා තමන් මේ ජාවාරමට සම්බන්ධ වුණොත් තමන්ගේ පවුලට, තමන්ගේ රටට ලැබෙන ප්‍රතිපලය මොකක්ද කියලා. (නි)

:       0       0

නසීර් Wednesday, 09 October 2013 01:41 PM

මෙන්න තවත් ජාතිවාදී ප්‍රශ්නයක්...... වැරැද්ද කලේ ලංකාවේ කෙනෙක් ලෝකයට වැඩක් නැත වැරැද්ද කලේ මුස්ලිම් ද නැත්නම් සිංහලද කියල... ලෝකය බලන්නේ මෙය වැරැද්ද කලේ ලංකාවේ කෙනෙක් කියල.. අපේ වැරැද්ද අපි අපිටම වැරැද්ද කරගෙන ඉන්න එක.. මුස්ලිම් මිනියෙක් හොරෙක් නම් එයා හොරෙක් විතරි එකම සිංහල මිනියෙක් කලත් හොරෙක්.(අ)

:       0       0

සෙන්තිල් Tuesday, 08 October 2013 08:00 PM

හැම එකටම මුස්ලිම්,මුස්ලිම් කියාගෙන කෑගහන අය ඉන්නවා. රටට විදේශ විනිමය එන්නේ කොහෙන්ද? (නි)

:       0       0

චින්තක පෙරේරා Tuesday, 08 October 2013 03:51 PM

මෙවැනි ජාවාරම් වල වැඩියෙන් නිරත වන්නේ මුස්ලිම් ජාතිකයිනුයි. මම චෙන්නයි ගුවන් තොටුපොළේදී කිහිප වරක් දැක තිබෙනවා‍. ශ්‍රී ලංකා පාස්පෝර්ට් අතැතිව සිටින මුස්ලිම් ජාතිකයින්ව විශේෂ පරීක්ෂාවන්ට ලක් කරනවා. මුස්ලිම් ජාතිකයින්ට අවශ්‍ය කොහොම හරි මුදල් උපයා ගන්නයි . විදේශ වල විවිධ ජාවාරම වලට හසුවී ඇත අඩංගුවට පත් වන ශ්‍රී ලාංකිකයින්ගේ ජන වර්ගය වාර්තා නොකිරීම නීති ගරුක සිංහලයාට කරන අසාධාරණයක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 638 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1622 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 766 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 35 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 776 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 768 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20068 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16610 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site